Website Template Help

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    CMS templates නැත්තම් වෙන PHP කියල Templates එන්නෙ නෑ. (කලාතුරකින් තියෙනව PHP හදපුව ඒවත් එයාලගෙ ම මොකක් හරි CMS තමයි)

    HTML ho HTML5 Template අරගෙන සයිට් එකට ගැලපෙන විදියට PHP කරගන්න. Bootstrap වගේ ඒව ලේසියි.