Website traffic free ගන්න වෙබ්සයිට් එකක් නැද්ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Eke traffic ganna amarui ban


    Genuine gnaa widiya ndda
    ------ Post added on Nov 22, 2024 at 10:04 AM
    ම්ම් එහෙම බෑ කියලා නැහැ මම Amazon Associate Account එකට ගන්නවා
    නිකම්ම Link එක දාලා වැඩක් නම් නැහැ Ban වෙනවා
    ප්‍රශ්නයක් අහලා තියෙන තැනක බලලා අහපු ප්‍රශ්ණෙට උත්තර දීලා තමා තමන්ට අවශ්‍ය Page එකේ ලින්ක් එක Bind කරලා දාන්න ඕනේ
    දාපු ගමන් නම් Traffic එන්නේ නැහැ ටික කාලයක් යනවා