Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Websites wala articles ikmanata kiyawamu (Read faster)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන ක්‍රමයට Harry Potter වගේ Book එකක් උනත් විනාඩි 45කින් විතර කියවල ඉවර කරන්න පුළුවන්.

අන්තර්ජාලයේ සැරිසරන කොට නිතරම අපිට එක එක Articles හම්බෙනවා කියවන්න. ගොඩක් වෙලාව වැයවෙනවා මේවා කියවන එක. සමහර වෙලාවට කම්මැලි හිතෙනවා. ආටිකල් විතරක් නෙමෙයි පොත් කියවන අයටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

සමහර අය අහලත් ඇති පාවිච්චි කරලත් ඇති, මම කාලයක් Firefox Addon පාවිච්චි කරලා මේ ක්‍රමේට articles කියෙව්ව, නමුත් quantum firefox update වලින් පස්සේ මේ add-ons වැඩ කරන්නේ නැතුව ගියා. නමුත් add-ons නැතුව පාවිච්චි කරන්න ක්‍රමයක් හම්බුනා, මට හිතුන එළකිරි එකේ ඔයාල එක්ක මේක share කරොත් ඔයාලටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.

මේ තාක්ෂණයට කියන්නේ Rapid serial visual presentation කියල.

[CODE]en.wikipedia.org/wiki/Rapid_serial_visual_presentation[/CODE]

ටික කාලෙකට කලින් පොපියුලර් උන ක්‍රමයක්. Samsung ල එයාලගේ Smart watch එකට මේක යොදාගෙන තිබුන, SMS එහෙම කියවන්න.

අපි වාක්‍යයක් කියවනකොට අපේ ඇස් දෙක එක කොනක ඉඳන් අනික් කොනට පොයින්ට් කරගෙන ෆෝකස් කරගෙන යන්න වෙනවා.

මෙයින් කරන්නේ ඇස් දෙක පොයින්ට් කරනවා වෙනුවට ඇස් පොයින්ට් කරලා තියෙන තැනට වචන අරගෙන එන එක.

විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා මේ ක්‍රමේ වේගවත් කියල. සාමාන්‍ය ක්‍රමයට දෙයක් කියවනකොට අපිට එක එක දේවල් ඔලුවට ඇවිල්ල අවධානය වෙනතකට යොමු වෙනව, මේකෙන් අවධානය සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩියෙන් තියෙනවා වගේම කෙලින්ම කියල තියෙන එක ඔලුවට යනව.

හරි ඔයාලටත් මේක ට්‍රයි කරලා බලන්න.

මෙහෙමයි කරන්නේ:

මුලින්ම මේ කෝඩ් බොක්ස් එකේ තියෙන javascript එක select කරගෙන (ඒ සඳහා tripple click කරන්න text එක උඩ) කොපි කරගන්න.

[CODE]javascript:(function(){function loadScript()%7Bif(console %26%26 typeof(console.log)===%27function%27)%7Bconsole.log(%27SpritzletInit v1.1.8 - Loading https://sdk.spritzinc.com/bookmarklet/latest/js/SpritzletOuter.js%27);}var script=document.createElement(%27script%27);script.setAttribute(%27type%27,%27text/javascript%27);script.setAttribute(%27charset%27,%27UTF-8%27);script.setAttribute(%27async%27,%27true%27);script.setAttribute(%27src%27,%27https://sdk.spritzinc.com/bookmarklet/latest/js/SpritzletOuter.js%3F%27+(new Date().getTime()).toString().substring(0,7));document.documentElement.appendChild(script);setTimeout(function()%7Bif(Spritzlet.timedOut===true)%7Balert(%22Sorry, it looks like this site doesn%27t allow bookmarklets to be run or Spritz servers aren%27t responding.%22);}},3000);script.onload=function()%7BSpritzlet.timedOut=false;var rs=script.readyState;if(!rs || rs===%27loaded%27 || rs===%27complete%27)%7Bscript.onload=script.onreadystatechange=null;Spritzlet.init();}};}if(window.Spritzlet)%7BSpritzlet.activate();}else%7Bwindow.Spritzlet=window.Spritzlet ||%7B};window.Spritzlet=%7Borigin:window.location.protocol+%27//%27+window.location.host,loaderVersion:1.1,timedOut:true};loadScript();}})();[/CODE]

දැන් bookmarklet එකක් හදාගන්න ඕන.

ඔයාලගේ බ්‍රව්සර් එකේ bookmark bar එක තියෙන්න ඕන, හිස් තැනක right click කරලා new bookmark එකක් ක්රිරියෙට් කරන්න.

Step 1

Step 2

Location එකට අපි කලින් කොපි කරගත්ත javascript එක paste කරගන්න. දැන් bookmarklet එක add කරගන්න.

හරි වැඩේ ඉවරයි.

දැන් මේ පල්ලෙහා තියෙන සාම්පල් ටෙක්ස්ට් එක මවුස් එකෙන් සිලෙක්ට් කරලා ඉවර වෙලා...

Sample English paragraph:

Here is the perfect system for cleaning your room. First, move all of the items that do not have a proper place to the center of the room. Get rid of at least five things that you have not used within the last year. Take out all of the trash, and place all of the dirty dishes in the kitchen sink. Now find a location for each of the items you had placed in the center of the room. For any remaining items, see if you can squeeze them in under your bed or stuff them into the back of your closet. See, that was easy!

bookmark එක උඩ click කරලා බලන්න.  (ආටිකල් කියවනකොට පේජ් එකේ කොටසින් කොටස සිලෙක්ට් කර කර bookmark එක ඔබන්න ඕන නැහැ. කොටස සිලෙක්ට් කරලා ඔය ඕපන් වෙන බොක්ස් එක උඩ click කරන්න. එතකොට සිලෙක්ට් කරපු කොටස විතරක් වැඩ කරනවා.

පහල තියෙන video එකත් බලන්න.

[YOUTUBE]7sF0dqdzyDk[/YOUTUBE]

[QUOTE="BLACKLIST_MEMBER, post: 23452295, member: 79414"] [SIZE=3] මේ කියන ක්‍රමයට Harry Potter වගේ Book එකක් උනත් විනාඩි 45කින් විතර කියවල ඉවර කරන්න පුළුවන්. අන්තර්ජාලයේ සැරිසරන කොට නිතරම අපිට එක එක Articles හම්බෙනවා කියවන්න. ගොඩක් වෙලාව වැයවෙනවා මේවා කියවන එක. සමහර වෙලාවට කම්මැලි හිතෙනවා. ආටිකල් විතරක් නෙමෙයි පොත් කියවන අයටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. [/SIZE][SIZE=3]සමහර අය අහලත් ඇති පාවිච්චි කරලත් ඇති, මම කාලයක් Firefox Addon පාවිච්චි කරලා මේ ක්‍රමේට articles කියෙව්ව, නමුත් quantum firefox update වලින් පස්සේ මේ add-ons වැඩ කරන්නේ නැතුව ගියා. නමුත් add-ons නැතුව පාවිච්චි කරන්න ක්‍රමයක් හම්බුනා, මට හිතුන එළකිරි එකේ ඔයාල එක්ක මේක share කරොත් ඔයාලටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ තාක්ෂණයට කියන්නේ Rapid serial visual presentation කියල.[/SIZE] [SIZE=3][CODE]en.wikipedia.org/wiki/Rapid_serial_visual_presentation[/CODE][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ටික කාලෙකට කලින් පොපියුලර් උන ක්‍රමයක්. Samsung ල එයාලගේ Smart watch එකට මේක යොදාගෙන තිබුන, SMS එහෙම කියවන්න.[/SIZE] [SIZE=3]අපි වාක්‍යයක් කියවනකොට අපේ ඇස් දෙක එක කොනක ඉඳන් අනික් කොනට පොයින්ට් කරගෙන ෆෝකස් කරගෙන යන්න වෙනවා. [/SIZE][SIZE=3]මෙයින් [/SIZE][SIZE=3]කරන්නේ ඇස් දෙක පොයින්ට් කරනවා වෙනුවට ඇස් පොයින්ට් කරලා තියෙන තැනට වචන අරගෙන එන එක. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා මේ ක්‍රමේ වේගවත් කියල. සාමාන්‍ය ක්‍රමයට දෙයක් කියවනකොට අපිට එක එක දේවල් ඔලුවට ඇවිල්ල අවධානය වෙනතකට යොමු වෙනව, මේකෙන් අවධානය සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩියෙන් තියෙනවා වගේම කෙලින්ම කියල තියෙන එක ඔලුවට යනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හරි ඔයාලටත් මේක ට්‍රයි කරලා බලන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙහෙමයි කරන්නේ:[/SIZE] [SIZE=3]මුලින්ම මේ කෝඩ් බොක්ස් එකේ තියෙන javascript එක select කරගෙන (ඒ සඳහා tripple click කරන්න text එක උඩ) කොපි කරගන්න.[/SIZE] [SIZE=3][CODE]javascript:(function(){function loadScript()%7Bif(console %26%26 typeof(console.log)===%27function%27)%7Bconsole.log(%27SpritzletInit v1.1.8 - Loading https://sdk.spritzinc.com/bookmarklet/latest/js/SpritzletOuter.js%27);}var script=document.createElement(%27script%27);script.setAttribute(%27type%27,%27text/javascript%27);script.setAttribute(%27charset%27,%27UTF-8%27);script.setAttribute(%27async%27,%27true%27);script.setAttribute(%27src%27,%27https://sdk.spritzinc.com/bookmarklet/latest/js/SpritzletOuter.js%3F%27+(new Date().getTime()).toString().substring(0,7));document.documentElement.appendChild(script);setTimeout(function()%7Bif(Spritzlet.timedOut===true)%7Balert(%22Sorry, it looks like this site doesn%27t allow bookmarklets to be run or Spritz servers aren%27t responding.%22);}},3000);script.onload=function()%7BSpritzlet.timedOut=false;var rs=script.readyState;if(!rs || rs===%27loaded%27 || rs===%27complete%27)%7Bscript.onload=script.onreadystatechange=null;Spritzlet.init();}};}if(window.Spritzlet)%7BSpritzlet.activate();}else%7Bwindow.Spritzlet=window.Spritzlet ||%7B};window.Spritzlet=%7Borigin:window.location.protocol+%27//%27+window.location.host,loaderVersion:1.1,timedOut:true};loadScript();}})();[/CODE][/SIZE] [SIZE=3]දැන් bookmarklet එකක් හදාගන්න ඕන.[/SIZE] [SIZE=3]ඔයාලගේ බ්‍රව්සර් එකේ bookmark bar එක තියෙන්න ඕන, හිස් තැනක right click කරලා new bookmark එකක් ක්රිරියෙට් කරන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [CENTER][SIZE=3]Step 1 [/SIZE] [SIZE=3][IMG]https://www.elakiri.com//www.elakiri.com//i.imgur.com/VhY42Nd.jpg[/IMG][/SIZE] [SIZE=3][img]https://i.imgur.com/VhY42Nd.jpg[/img] [/SIZE] [SIZE=3]Step 2[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][img]https://i.imgur.com/vCNDntX.jpg[/img][/SIZE] [SIZE=3][IMG]https://www.elakiri.com//www.elakiri.com//i.imgur.com/vCNDntX.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]Location එකට අපි කලින් කොපි කරගත්ත javascript එක paste කරගන්න. දැන් bookmarklet එක add කරගන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හරි වැඩේ ඉවරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් මේ පල්ලෙහා තියෙන සාම්පල් ටෙක්ස්ට් එක මවුස් එකෙන් සිලෙක්ට් කරලා ඉවර වෙලා...[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=4]Sample English paragraph:[/SIZE] [SIZE=3] [/SIZE] Here is the perfect system for cleaning your room. First, move all of the items that do not have a proper place to the center of the room. Get rid of at least five things that you have not used within the last year. Take out all of the trash, and place all of the dirty dishes in the kitchen sink. Now find a location for each of the items you had placed in the center of the room. For any remaining items, see if you can squeeze them in under your bed or stuff them into the back of your closet. See, that was easy! [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]bookmark එක උඩ click කරලා බලන්න. :D (ආටිකල් කියවනකොට පේජ් එකේ කොටසින් කොටස සිලෙක්ට් කර කර bookmark එක ඔබන්න ඕන නැහැ. කොටස සිලෙක්ට් කරලා ඔය ඕපන් වෙන බොක්ස් එක උඩ click කරන්න. එතකොට සිලෙක්ට් කරපු කොටස විතරක් වැඩ කරනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පහල තියෙන video එකත් බලන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][YOUTUBE]7sF0dqdzyDk[/YOUTUBE] [/SIZE] [IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com/forum/images/bluesaint/misc/logo.gif[/IMG] [IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com/forum/images/bluesaint/misc/logo.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom