Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Websites wala articles ikmanata kiyawamu (Read faster)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල. එකෙක් ට හරි වැදගත් උනා නං. ගොඩක් එවුන් බලල ශේප් එකේ ගල් වෙලා

අන්තර්ගතය ඔලුවට යනවා ඉක්මනට කියවන එක හුරු උන කෙනාට.

ඒ කියන්නේ මේ ක්‍රමේට නෙමෙයි කොයි ක්‍රමේට කියෙව්වත් ඔලුවට යන එක අඩු අය ඉන්නවා. එයාලට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්.

හුරු උන කෙනාට සාමාන්‍යයෙන් වචනයක මුල සහ අග කොටස විතරක් දැක්කම වචනයේ මැද spelling mistakes තිබුනත් වචනේ අදහස ඔලුවට යනව.

ඔකේ අවුල තියෙන්නේ මෙතන. අපි Read කරනකොට ලියල තියෙන වචන හිතෙන්, අපේ ඔලුව ඇතුලේ කටහඬක් අපිට ඇහෙනව (rehearsal voice" or "sub-vocalisation").

මේ කටහඬ අත්‍යවශ්‍ය නැහැ ලියල තියෙන දෙයක අදහස අපිට තේරුම් ගන්න.

නමුත් පුංචි කාලේ ඉඳන් අපි කියවන්න හුරු වෙද්දී ඉස්කෝලේ එහෙම අපිට පුරුදු කරලා තියෙන මේ වැරදි ක්‍රමේ තමයි, "ශබ්ද නගා කියවන්න" කියන එක. ඔය හේතුව ගොඩක් බලපානවා අපේ හිත ඇතුලේ ඔය හුරු වෙලා තියෙන කටහඬ ඇති වෙන්න.

මේ voice එක eleminate කරන්න පුළුවන් අයට මේකේ effect එක වැඩියි. ගොඩක් වේගයෙන් කියවන්න පුළුවන් හැකියාව තියෙනව.

අනික් අයට Practice කරලා කරන්න පුළුවන් මේ habbit eඑක නවත්තන්න, Internet එකේ එහෙම තියෙනවා guides, (spreeder.com වගේ ඒවා)

සහ තව සමහර අය suggest කරලා තියෙනවා මොනවහරි දෙයක් (bubbgle gum) හප හප කියවන්න පුරුදු වෙන්න එතකොට කට වැඩ කරන නිසා වෙන දේකට brain එක ඒ වචන කියවන කොටස Stop කරනව කියල. Try කරලා බලපාන්න තමන්ට කැමති ක්‍රමයක්  ඔය habbit එක නවත්තුවම 3x වගේ fast කියවන්න පුළුවන් කියනව.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23452505, member: 79414"] [SIZE=4]එල. එකෙක් ට හරි වැදගත් උනා නං. ගොඩක් එවුන් බලල ශේප් එකේ ගල් වෙලා :nerd: [/SIZE] [SIZE=3]අන්තර්ගතය ඔලුවට යනවා ඉක්මනට කියවන එක හුරු උන කෙනාට.[/SIZE] [SIZE=3]ඒ කියන්නේ මේ ක්‍රමේට නෙමෙයි කොයි ක්‍රමේට කියෙව්වත් ඔලුවට යන එක අඩු අය ඉන්නවා. එයාලට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. :yes: [/SIZE] [SIZE=3]හුරු උන කෙනාට සාමාන්‍යයෙන් වචනයක මුල සහ අග කොටස විතරක් දැක්කම වචනයේ මැද spelling mistakes තිබුනත් වචනේ අදහස ඔලුවට යනව.[/SIZE] [SIZE=3]ඔකේ අවුල තියෙන්නේ මෙතන. අපි Read කරනකොට ලියල තියෙන වචන හිතෙන්, අපේ ඔලුව ඇතුලේ කටහඬක් අපිට ඇහෙනව (rehearsal voice" or "sub-vocalisation").[/SIZE] [SIZE=3]මේ කටහඬ අත්‍යවශ්‍ය නැහැ ලියල තියෙන දෙයක අදහස අපිට තේරුම් ගන්න.[/SIZE] [SIZE=3]නමුත් පුංචි කාලේ ඉඳන් අපි කියවන්න හුරු වෙද්දී ඉස්කෝලේ එහෙම අපිට පුරුදු කරලා තියෙන මේ වැරදි ක්‍රමේ තමයි, "ශබ්ද නගා කියවන්න" කියන එක. ඔය හේතුව ගොඩක් බලපානවා අපේ හිත ඇතුලේ ඔය හුරු වෙලා තියෙන කටහඬ ඇති වෙන්න.[/SIZE] [SIZE=3]මේ voice එක eleminate කරන්න පුළුවන් අයට මේකේ effect එක වැඩියි. ගොඩක් වේගයෙන් කියවන්න පුළුවන් හැකියාව තියෙනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අනික් අයට Practice කරලා කරන්න පුළුවන් මේ habbit eඑක නවත්තන්න, Internet එකේ එහෙම තියෙනවා guides, (spreeder.com වගේ ඒවා) [/SIZE] [SIZE=3]සහ තව සමහර අය suggest කරලා තියෙනවා මොනවහරි දෙයක් (bubbgle gum) හප හප කියවන්න පුරුදු වෙන්න එතකොට කට වැඩ කරන නිසා වෙන දේකට brain එක ඒ වචන කියවන කොටස Stop කරනව කියල. Try කරලා බලපාන්න තමන්ට කැමති ක්‍රමයක් :yes: ඔය habbit එක නවත්තුවම 3x වගේ fast කියවන්න පුළුවන් කියනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom