Wedapan wedapan

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,893
    10,036
    113
    කෙනෙකුගේ අනුවන කම තව කෙනකුට මුදල් වන හැටි
    තව කෙනෙක්ට views වන හැටි
    තව කෙනෙක්ට අභිමාණය වන හැටි
    තව කෙනෙක්ට විවේචනය කරන්න කරුණක් වන හැටි

    ලෝකයේ පැවැත්මට හේතුව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,377
    164,612
    113
    එකමත් එක රටක
    All in one package

    vIHZ3jM.jpg
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සාගල ගේ සුපිරි ගේම්...පාස්ටර් ජෙරම්ට ශොට් එක දුන්න එකේ පලිය..බෞද්ධ යන්ගේ මාලූ බෞද්ධයන් ගේ ඇගේ තියලම කපනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,377
    164,612
    113
    එකමත් එක රටක
    සාගල ගේ සුපිරි ගේම්...පාස්ටර් ජෙරම්ට ශොට් එක දුන්න එකේ පලිය..බෞද්ධ යන්ගේ මාලූ බෞද්ධයන් ගේ ඇගේ තියලම කපනවා
    ජෙරමි වෙනුවට ආවේ මූ

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,171
    29,830
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මුලින්ම කරේ මගේ ළමයින්ට (මාත් ඇතුලුව) එක එකාට වඳින්න පුරුදු කරපු නැති එක. ඔතනින් තමයි සිංහලු එක එකාට බලු වෙන්නේ.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,691
    33,923
    113
    මෙහෙමයි මචං උන්නාන්සේ අපේ ගෙදරට වැඩලා මට ආධාර වශයෙන් රු ලක්ෂ 10ක් දෙනවා නම් මාත් පෙරලි පෙරලි වඳිනවා.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,742
    23,486
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එරමිණිය බැඳන් ඉස්සරහින්ම ඉන්නෙ උඹද.

    මේ උතුමන්ගෙන් ධර්ම දේශනාවක් අහන්න තිබ්බනම් පන්කාදු පහයි.
     
    • Love
    Reactions: kinkon