Wedding එක ගන්න හොඳ Hotel එකක් ?

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උබලට රත්තරං බඩු ඇඳුම් ඇල්බම් වීඩියෝ වගේ දේවල් ලස්සනට කරගන්න ඕන නම් ඒවට ඕනෑ තරම් වියදම් කරගනින්. මොකද ඒ සල්ලි උබලා දෙන්න වෙනුවෙනුයි යන්නෙ. උබලා දෙන්නට හිනාව දාලා හිත යටින් හූල්ලන කුහකයො දෙතුන්සීයකට ඔච්චර වියදම් කරන්න මෝඩ වෙන්න එපා බන්. වෙඩිම පොඩියට අරගෙන ඒ සල්ලි වලින් අළුත් වාහනයක් ගනින්. ගේ මොඩිෆයි කර ගනින්. වැඩිපුර දරුවෙක් හදපන්.

    :yes::yes::yes::yes::yes:සල්ලිතියනවනම් පීනන්ඩ ගත්තත් කමක් නෑ
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    උබලට රත්තරං බඩු ඇඳුම් ඇල්බම් වීඩියෝ වගේ දේවල් ලස්සනට කරගන්න ඕන නම් ඒවට ඕනෑ තරම් වියදම් කරගනින්. මොකද ඒ සල්ලි උබලා දෙන්න වෙනුවෙනුයි යන්නෙ. උබලා දෙන්නට හිනාව දාලා හිත යටින් හූල්ලන කුහකයො දෙතුන්සීයකට ඔච්චර වියදම් කරන්න මෝඩ වෙන්න එපා බන්. වෙඩිම පොඩියට අරගෙන ඒ සල්ලි වලින් අළුත් වාහනයක් ගනින්. ගේ මොඩිෆයි කර ගනින්. වැඩිපුර දරුවෙක් හදපන්.

    :yes::yes::yes::yes::yes:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    3000 - 6000 kiyanne loku range ekakne ban. oya range eke athule hama class ekakama hotels cover wenawa. enisa ubata shape ma range eka dapan. uba dala tiyana range eka anuwa ubata tama loku idea ekak na kiyalai hitenne. :P enisa mulin relax eke hitapan kiyakata invite karanawada kiyala. ilagata hotel ekak balapan. maget next year wedding eka. mage okkoma bookings dalath iwarai me weddi. hotels kalinma book karanna wenawa natnam sorry tama.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,318
    49,685
    113
    සේදවත්ත
    ලංකාවේ උන්ට බාගෙට පිස්සු , අමාරුවෙන් හම්බකරල දවසින් බෙදල දෙනවා ජීවිතේ 10 පාරක්වත් හම්බෙන්නේ නැථු මිනිස්සු ටිකකට ප්ලේට් එක 3000 ගානේ . මානසික අමාරු . ඒ සල්ලි ටික දාල ටුවර් එකක් දානව හවායි අඩුම උබල දෙන්නටවත් තියෙයි. මගුල කියපන් උබේ දෙමව්පියන්ගේ පලවෙනි නෑදෑයෝ ටිකටටි උබේ යාලුවන්ටයි වයිපරේගෙත් එ සෙට් එකටම . ඒ මිනිස්සුනේ බන් වැඩි හරියක් ජීවිතේ හම්බෙලා උබල එක්ක දුකට සැපට ඉන්නේ. අත්තා මුත්තා කිරිකිත්තාගේ ඉදන් නෑ පරපුර බෙදෙන විදියට එන්න කියනවා. ඔක්කම් ඉවර උනාම ලක්ශ 20-25 ගිහින් . ඉන්වෙස්ට් කරන්න තිබ්බා ගෙයක් හදන්න තිබ්බා වාහනයක් ගන්න තිබ්බා . ඔය ගොන් වැඩේ කරන්න එපා.
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    check the dates of next weeding exhibition in BMICH. normally all reputed hotels will come there.they are giving big offers.it will help you to save around 20-30% of plate value.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ඇතැමෙක් ගින්නෙන් බත් පිසිති. ඇතැමෙක් ගිනි තියා ගනිති.
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    උබලට රත්තරං බඩු ඇඳුම් ඇල්බම් වීඩියෝ වගේ දේවල් ලස්සනට කරගන්න ඕන නම් ඒවට ඕනෑ තරම් වියදම් කරගනින්. මොකද ඒ සල්ලි උබලා දෙන්න වෙනුවෙනුයි යන්නෙ. උබලා දෙන්නට හිනාව දාලා හිත යටින් හූල්ලන කුහකයො දෙතුන්සීයකට ඔච්චර වියදම් කරන්න මෝඩ වෙන්න එපා බන්. වෙඩිම පොඩියට අරගෙන ඒ සල්ලි වලින් අළුත් වාහනයක් ගනින්. ගේ මොඩිෆයි කර ගනින්. වැඩිපුර දරුවෙක් හදපන්.

    :P:P
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    උබලට රත්තරං බඩු ඇඳුම් ඇල්බම් වීඩියෝ වගේ දේවල් ලස්සනට කරගන්න ඕන නම් ඒවට ඕනෑ තරම් වියදම් කරගනින්. මොකද ඒ සල්ලි උබලා දෙන්න වෙනුවෙනුයි යන්නෙ. උබලා දෙන්නට හිනාව දාලා හිත යටින් හූල්ලන කුහකයො දෙතුන්සීයකට ඔච්චර වියදම් කරන්න මෝඩ වෙන්න එපා බන්. වෙඩිම පොඩියට අරගෙන ඒ සල්ලි වලින් අළුත් වාහනයක් ගනින්. ගේ මොඩිෆයි කර ගනින්. වැඩිපුර දරුවෙක් හදපන්.

    :yes::yes:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Homagama Green Court මමත් ගිහිං තියෙනවා. බේසික් පොට් එකක්. හැබැයි උන්ගේ ප්ලේට් එකේ ගාන එක්ක ෆුල් ශේප්.

    Machan Green court eka hodai.. unge plate eke gaanata okkoma decoration include.. mamath mage wedding eka gaththe ethana .

    Ubata katha karala wede karaganna puluwan.. ube budget ekata hodata karanna puluwan..

    Baya nathuwa ganin..
     
    rusiyanuwa

    Active member
  • ඇත්තටම ගත්තොත් වෙඩිමක් ගන්නවා කියන්නෙ වියදමක් විතරයි. එන මිනිස්සුත් කන්න පුලුවන් ගානට වඩා බෙදාගෙන කෑම රහ නෑ කියලා කෑම විසි කරනවා. මොන හෝටලේ ගත්තත් කෑම රහ නෑ කියන සෙට් එකක් ඉන්නවා. බොන්න දුන්නත් බයිට් එකට මොකක් හරි ඇදයක් කියනවා. හොදම දේ සාමාන්‍යයෙන් දරාගන්න පුලුවන් ගානක ප්ලේට් එකක් දෙන එක. මොකද රු-5000 ප්ලේට් දුන්නට ඒ ගානෙ කෑම කන්නෙ නෑ කොහොමත්. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් කන මාලුපිනි විතරක් තිබුනනම් දරාගන්න පුලුවන් මුදලකට ප්ලේට් එකක් ගන්න පුලුවනි. සමහර ප්ලේට් ගණන් වැඩි වෙන්නෙ මස් මාලු වර්ග ගානක්ම තියෙන නිසා. එහෙම තිබුනත් 200ට ප්ලේට් ඕඩර් කරලා 150 විතර යද්දි සමහර මස් මාලු ඉවරයි.
    අනික බොන්න දෙනකොට එක වර්ගයක් විතරක් දෙන්න හැමෝටම. කට්ටියක් බියර් විතරයි බොන්නෙ වයින් විතරයි බොන්නෙ කියාවී. ඒ වුනාට එක වර්ගයක් තිබුනට ප්‍රශ්න අඩුයි. මොකද සිහිය විකල් වෙද්දි බියර් බොන එකාත් කියාවි අපිට බියර් අරූට විස්කි කියලා. මට අපේ පවුලෙ කෙනෙක්ම කීවා බියරුත් තියන්න සමහරු බියර් බොනවා කියලා. ඒ වුනාට මම කීවා එක වර්ගයයි දෙන්නෙ කියලා. මොකද එතකොට බොන අයගෙ ගාන හිතාගන්න ලේසියි වර්ග වලට බෙදිලා නොයන නිසා. එතකොට මදි වෙන්නෙත් නෑ. වැඩි වෙන්නෙත් නෑ.
    පුලුවන් තරම් ලඟදි වෙඩිම ගත්තු කපල් එකක් අරන් යන්න වැඩ ටිකට බුකින් දානකොට. එතකොට වෙඩිම ගන්න අයව වටේ යවනවා අඩුයි. ඒ වගේම වෙඩම ගන්න දෙන්නා එදාට බිසි නිසා ගොඩක් දේවල් හොයලා බලන්නෙ නැති බව දන්න අය අපිට කපල් එකට පොරොන්දු වෙන සමහර දේවල් අඩු කරනවා. ඒ වුනාට සම්පුර්ණ ගානම ගන්නවා. වෙඩිම වෙලාවෙ වැඩ ටික බලාගන්න ඉන්න කෙනෙක් මුල ඉඳන්ම ඕඩර් කරන තැන් වල හිටියොත් ඒ විදියට කපටිකම් කරන්න වෙන් නෑ කාටවත්. එතකොට පොරොන්දු වුන දේවල් සේරම ඒ විදියටම ලබාගන්න ලේසියි.