Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Wedding රැග්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ office එකේ බුවෙක් හිටිය රැග් චමිල කියල..මොකද මු ගිය wedding එකක මනමාලයයි මනමාලිටයි දෙවි පිහිටයි.. office එකේ උන් පවා උගේ රැග් වලට අහු වුණා.. ඔන්න ඉතින් බැදපු බොහෝ දෙනෙක් පුන පුනා බල සිටි දවස උදා වුන.. ඒ රැග් චමිලගේ wedding එක දවසයි.. ඔන්න දැන් wedding එක ඉවර වෙන වෙලාවයි.. ඔක්කම සාමකාමී විදියට හිටිය.. couple එක අව්ලක් නැතුව car එකටත් නැග්ග..මංගල රාත්රිය ගත කරන hotel එකටත් ආවා.. හැබැයි කිසිම දෙයක්නම් සිදු වුනේ නැ..රාත්රිය ගත විය.. පසු දා උදේ නැගිට රැග් චමිලය උගේ ගැනීට මෙසේ කිය..

"හරිම පුදුමයි මන් අපේ කොල්ලෝ set එකට රැග් කරලා තියන විදියට මන් හිතුවේ මට ඇදුම් නැතුව තම එන්න වෙන්නේ කියල.."

"එහෙම නැ පැටියෝ. ඔයාගේ යාලුවොන්ට ඒවා අමතක ඇති. අනික දැන් wedding වල රැග් කරන්නෙත් නැනේ.."

මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය..

"සර්.තේ ගේන්නද?.."

"ඔව් දෙකක් ගෙන්න.."

"මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය..

[QUOTE="choppe, post: 16508613, member: 59712"] [SIZE=4][COLOR=navy]අපේ office එකේ බුවෙක් හිටිය රැග් චමිල කියල.:).මොකද මු ගිය wedding එකක මනමාලයයි මනමාලිටයි දෙවි පිහිටයි.:growl:. office එකේ උන් පවා උගේ රැග් වලට අහු වුණා.:(. ඔන්න ඉතින් බැදපු බොහෝ දෙනෙක් පුන පුනා බල සිටි දවස උදා වුන.:dull:. ඒ රැග් චමිලගේ wedding එක දවසයි.:D. ඔන්න දැන් wedding එක ඉවර වෙන වෙලාවයි.:rofl:. ඔක්කම සාමකාමී විදියට හිටිය.:nerd:. couple එක අව්ලක් නැතුව car එකටත් නැග්ග.:rolleyes:.මංගල රාත්රිය ගත කරන hotel එකටත් ආවා.:rolleyes:. හැබැයි කිසිම දෙයක්නම් සිදු වුනේ නැ.:oo:.රාත්රිය ගත විය.:love:. පසු දා උදේ නැගිට රැග් චමිලය උගේ ගැනීට මෙසේ කිය.:nerd:. "හරිම පුදුමයි මන් අපේ කොල්ලෝ set එකට රැග් කරලා තියන විදියට මන් හිතුවේ මට ඇදුම් නැතුව තම එන්න වෙන්නේ කියල.:baffled:." "එහෙම නැ පැටියෝ. ඔයාගේ යාලුවොන්ට ඒවා අමතක ඇති. අනික දැන් wedding වල රැග් කරන්නෙත් නැනේ.:)." මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය.:sorry:. "සර්.තේ ගේන්නද?.:confused:." "ඔව් දෙකක් ගෙන්න.:D." "මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.:lol:." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය.:angry:.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom