Wedding රැග්

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    අපේ office එකේ බුවෙක් හිටිය රැග් චමිල කියල.:).මොකද මු ගිය wedding එකක මනමාලයයි මනමාලිටයි දෙවි පිහිටයි.:growl:. office එකේ උන් පවා උගේ රැග් වලට අහු වුණා.:(. ඔන්න ඉතින් බැදපු බොහෝ දෙනෙක් පුන පුනා බල සිටි දවස උදා වුන.:dull:. ඒ රැග් චමිලගේ wedding එක දවසයි.:D. ඔන්න දැන් wedding එක ඉවර වෙන වෙලාවයි.:rofl:. ඔක්කම සාමකාමී විදියට හිටිය.:nerd:. couple එක අව්ලක් නැතුව car එකටත් නැග්ග.:rolleyes:.මංගල රාත්‍රිය ගත කරන hotel එකටත් ආවා.:rolleyes:. හැබැයි කිසිම දෙයක්නම් සිදු වුනේ නැ.:oo:.රාත්‍රිය ගත විය.:love:. පසු දා උදේ නැගිට රැග් චමිලය උගේ ගැනීට මෙසේ කිය.:nerd:.
    "හරිම පුදුමයි මන් අපේ කොල්ලෝ set එකට රැග් කරලා තියන විදියට මන් හිතුවේ මට ඇදුම් නැතුව තම එන්න වෙන්නේ කියල.:baffled:."
    "එහෙම නැ පැටියෝ. ඔයාගේ යාලුවොන්ට ඒවා අමතක ඇති. අනික දැන් wedding වල රැග් කරන්නෙත් නැනේ.:)."
    මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය.:sorry:.
    "සර්.තේ ගේන්නද?.:confused:."
    "ඔව් දෙකක් ගෙන්න.:D."
    "මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.:lol:." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය.:angry:.
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113

    "මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.:lol:." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය.:angry:.

    :lol::lol::lol::lol::lol:

    සිරා කතාවක්ද බන් :P:P
     
    • Like
    Reactions: choppe

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය.:sorry:.
    "සර්.තේ ගේන්නද?.:confused:."
    good try.but me tiken terenwa me katawa tom pachayak kiyala