Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wedding Album..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මගේ wedding එක තිබිල අවුරුදු එක හමාරක් විතර වෙනවා දැන් තාම Album එක හම්බුනේ නෑ Photographer මගේ යාලුවෙක් ඒ වගේම හොඳ Place එකක් තියන පොරක් ඒ හින්දම මන් මුට වැඩේ ඉවර වෙන්ඩ කලින් මුලු මුදලම දුන්න මන් කරපු ලොකුම ගොන් කම  , කොහොමහරි කෙඳිරිගාල මූ December 30 වෙද්දී Album එකේ Page ටික හදල මට massenger කරලා තිබ්බ Print කරන්ඩ විතරයි තිබ්බේ දැන් මාස තුනයි මු මේක Print කරන්නේ නෑ අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා පෙරේදා අනිවා දෙනවා කියල මන් කතා කරාම Album එක අතේ තියෙන්නේ හෙට 12 එන්ඩ කිව්වා ඊයේ කතා කරාම මූ Phone එක උස්සන්නේ නෑ වෙන Phone එකකින් ගත්තම ඉස්සුවා මු කියනවා ගන්ඩ බැරි උනාලු අද දෙන්නම් කියනවා  මන් කිව්වා පොලිසි යනවා කියල මු Massenger චැට් එහෙම ඊයේ Delete කරලා ඒ කියන්නේ ඕක අදත් දෙන්නේ නෑ මන් හෙට Complain එකක් දානවා ,

1. පොලිසි ගිහින් වැඩක් වෙයිද?

2. පොලිසි ගිහින් නෑ බන් කවදාවත් කොහොමද වැඩේ වෙන්නේ?

3. සමත මණ්ඩල කියන්නේ මොකද්ද ඒකට යන්ඩද?

[QUOTE="silent one, post: 26184621, member: 563359"] [SIZE=4][B]මචන්ලා මගේ wedding එක තිබිල අවුරුදු එක හමාරක් විතර වෙනවා දැන් තාම Album එක හම්බුනේ නෑ Photographer මගේ යාලුවෙක් ඒ වගේම හොඳ Place එකක් තියන පොරක් ඒ හින්දම මන් මුට වැඩේ ඉවර වෙන්ඩ කලින් මුලු මුදලම දුන්න මන් කරපු ලොකුම ගොන් කම :confused: , කොහොමහරි කෙඳිරිගාල මූ December 30 වෙද්දී Album එකේ Page ටික හදල මට massenger කරලා තිබ්බ Print කරන්ඩ විතරයි තිබ්බේ දැන් මාස තුනයි මු මේක Print කරන්නේ නෑ අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා පෙරේදා අනිවා දෙනවා කියල මන් කතා කරාම Album එක අතේ තියෙන්නේ හෙට 12 එන්ඩ කිව්වා ඊයේ කතා කරාම මූ Phone එක උස්සන්නේ නෑ වෙන Phone එකකින් ගත්තම ඉස්සුවා මු කියනවා ගන්ඩ බැරි උනාලු අද දෙන්නම් කියනවා :growl: මන් කිව්වා පොලිසි යනවා කියල මු Massenger චැට් එහෙම ඊයේ Delete කරලා ඒ කියන්නේ ඕක අදත් දෙන්නේ නෑ මන් හෙට Complain එකක් දානවා , 1. පොලිසි ගිහින් වැඩක් වෙයිද? 2. පොලිසි ගිහින් නෑ බන් කවදාවත් කොහොමද වැඩේ වෙන්නේ? 3. සමත මණ්ඩල කියන්නේ මොකද්ද ඒකට යන්ඩද?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom