මචන්ලා මගේ wedding එක තිබිල අවුරුදු එක හමාරක් විතර වෙනවා දැන් තාම Album එක හම්බුනේ නෑ Photographer මගේ යාලුවෙක් ඒ වගේම හොඳ Place එකක් තියන පොරක් ඒ හින්දම මන් මුට වැඩේ ඉවර වෙන්ඩ කලින් මුලු මුදලම දුන්න මන් කරපු ලොකුම ගොන් කම
, කොහොමහරි කෙඳිරිගාල මූ December 30 වෙද්දී Album එකේ Page ටික හදල මට massenger කරලා තිබ්බ Print කරන්ඩ විතරයි තිබ්බේ දැන් මාස තුනයි මු මේක Print කරන්නේ නෑ අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා පෙරේදා අනිවා දෙනවා කියල මන් කතා කරාම Album එක අතේ තියෙන්නේ හෙට 12 එන්ඩ කිව්වා ඊයේ කතා කරාම මූ Phone එක උස්සන්නේ නෑ වෙන Phone එකකින් ගත්තම ඉස්සුවා මු කියනවා ගන්ඩ බැරි උනාලු අද දෙන්නම් කියනවා
මන් කිව්වා පොලිසි යනවා කියල මු Massenger චැට් එහෙම ඊයේ Delete කරලා ඒ කියන්නේ ඕක අදත් දෙන්නේ නෑ මන් හෙට Complain එකක් දානවා ,
1. පොලිසි ගිහින් වැඩක් වෙයිද?
2. පොලිසි ගිහින් නෑ බන් කවදාවත් කොහොමද වැඩේ වෙන්නේ?
3. සමත මණ්ඩල කියන්නේ මොකද්ද ඒකට යන්ඩද?
, කොහොමහරි කෙඳිරිගාල මූ December 30 වෙද්දී Album එකේ Page ටික හදල මට massenger කරලා තිබ්බ Print කරන්ඩ විතරයි තිබ්බේ දැන් මාස තුනයි මු මේක Print කරන්නේ නෑ අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා පෙරේදා අනිවා දෙනවා කියල මන් කතා කරාම Album එක අතේ තියෙන්නේ හෙට 12 එන්ඩ කිව්වා ඊයේ කතා කරාම මූ Phone එක උස්සන්නේ නෑ වෙන Phone එකකින් ගත්තම ඉස්සුවා මු කියනවා ගන්ඩ බැරි උනාලු අද දෙන්නම් කියනවා
මන් කිව්වා පොලිසි යනවා කියල මු Massenger චැට් එහෙම ඊයේ Delete කරලා ඒ කියන්නේ ඕක අදත් දෙන්නේ නෑ මන් හෙට Complain එකක් දානවා ,1. පොලිසි ගිහින් වැඩක් වෙයිද?
2. පොලිසි ගිහින් නෑ බන් කවදාවත් කොහොමද වැඩේ වෙන්නේ?
3. සමත මණ්ඩල කියන්නේ මොකද්ද ඒකට යන්ඩද?

not paid for album.