Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wedding Budget help!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උබට දෙන්නම් පොඩි idea එකක් මචන් , මොකද මමත් marry කරන්න ඉන්නේ 2017 Dec වල , එත් මම දැන්ම ඉදන්ම වැඩ ටික පොඩ්ඩ පොඩ්ඩ කරන්න පටන් ගත්ත.මමනම් affair එකකින් marry කරන්නේ.මම budget හදාගත්ත විදිහට මෙහෙමයි මට යන වියදම්.ලොකු වියදමක් යන ඒවා මම දැන්මම වගේ advance බැන්ද , නැත්තන් තව ඉස්සරහට යන්න යන්න ඒවා වල ගණන් වැඩි වෙන නිසා.

Wedding Hall

මම අපේ ගෙවල් පැත්තේම තියෙන අලුතින් හදපු hall එකක් තමයි book කරගත්තේ , මම ගත්තේ 250ක් දාන්න පුළුවන් hall එක , එකෙන් මට දුන්න rates තමයි.

food plate එකක් 1820Rs.

bites වලට අපි බඩු දෙනවා එයාල හදල දෙනවා , byte 250Rs. per 1Kg.

fit-on room එකක් දෙනවා වගේම one night free දෙනවා.

කොහොමත් දළ වශයෙන් hall එකට මට යනවා 400,000ක් විතර

Liquor

මම ගත්තේ white castle 69 කියල එකක් , 1L bottle එකක් 2200Rs. ගැනේ bottles 28ක් ඒ කියන්නේ 61,600ක් උනා

Jewellery

Jewellery මම දැන්මම හැදුව , මම හැදුවේ රවී jewelers කියන කට්ටියගෙන් , මම හැදෙව්වා

මගේ ring එකයි

කෙල්ලට ring 1යි , guard ring 1යි.

කෙල්ලට කර මාලයයි.

කෙල්ලට වළල්ලයි.

කෙල්ලට කරාබු දෙකයි.

ඔක්කොම එකම design එකෙන් අපි දුන්න design එකකට හැදෙව්වා , එතන කොහොමත් පවුම් බර ගානක් තියෙනවා. ඒ ඔක්කොටම මට ගියා 546,250ක්.

Honeymoon

honeymoon වලටනම් මම මුලින් හිතන් හිටියේ මගේ cousin කෙනෙක් tourism කරනවා සීගිරියේ cabanas දෙක තුනක් ගහගෙන , සීගිරි ගලට ලගයි , එහෙ ඉදල ඊට පස්සේ kandalama heritage එකට ගිහින් ඊට පස්සේ jetwing lagoon එකට යන්න කියල.

ඊට පස්සේ ඒ තීරණය වෙනස් කරලා , දැන් ඉන්නේ cousin ගේ cabana එකක් අරගෙන එහෙ ඉන්නවා දවස් 4ක් විතර , ඒ දවස් 4ට හොදට ඇවිදිනවා සීගිරියේ ( ගල බලන්න යනවා , සෆාරි තියෙනවා , අලි බලන්න උන්ගේ පිටේ යන්න තියෙනවා) cousin කිව්වා ඒ ඔක්කොම සෙට් කරලා දෙන්නම් කියල , ඒ නිසා එතනින් බර ගානක් ඉතුරු වෙනවා.

wedding car

car එකටත් මට සීගිරියේ cousin උගේ car එක දෙන්නම් කිව්වා , ඒ නිසා එකත් shape.

Photography

photography වලටනම් අපිට offer එකක් හම්බුනා පහුගිය කාලේ BMICH එකේ තිබ්බ wedding සීන් ගැන තියෙන exhibition එකට කෙල්ල ගියා වෙලාවේ , Helens එකෙන් package එකක් සෙට් උනා 108,250Rs වලට.ඒ package එකෙත් ගොඩක් දේවල් තියෙනවා හැබැයි වීඩියෝ නැහැ ෆොටෝ විතරයි , albums 4ක් හම්බෙනවා , pre shoot එකක් තියෙනවා enlarged photos දෙකක්ද කොහෙද දෙනවා.welcome cards දෙනවා ඔය වගේ දේවල් කීපයක්ම තියෙනවා.

ඔන්න ඔය විදිහට එක එක දේවල් වලට මම ගණන් හදාගෙන ඉන්නවා , එහෙම කරලා මම ගණන් බලල තියෙන විදිහට මට යනවා ලක්ෂ 14ක් විතර.

[QUOTE="Hasistranger, post: 20513517, member: 314292"] [SIZE=4][COLOR=SeaGreen] මම උබට දෙන්නම් පොඩි idea එකක් මචන් , මොකද මමත් marry කරන්න ඉන්නේ 2017 Dec වල , එත් මම දැන්ම ඉදන්ම වැඩ ටික පොඩ්ඩ පොඩ්ඩ කරන්න පටන් ගත්ත.මමනම් affair එකකින් marry කරන්නේ.මම budget හදාගත්ත විදිහට මෙහෙමයි මට යන වියදම්.ලොකු වියදමක් යන ඒවා මම දැන්මම වගේ advance බැන්ද , නැත්තන් තව ඉස්සරහට යන්න යන්න ඒවා වල ගණන් වැඩි වෙන නිසා. [COLOR=Blue][U]Wedding Hall[/U][/COLOR] මම අපේ ගෙවල් පැත්තේම තියෙන අලුතින් හදපු hall එකක් තමයි book කරගත්තේ , මම ගත්තේ 250ක් දාන්න පුළුවන් hall එක , එකෙන් මට දුන්න rates තමයි. food plate එකක් 1820Rs. bites වලට අපි බඩු දෙනවා එයාල හදල දෙනවා , byte 250Rs. per 1Kg. fit-on room එකක් දෙනවා වගේම one night free දෙනවා. කොහොමත් දළ වශයෙන් hall එකට මට යනවා 400,000ක් විතර [COLOR=Blue][U]Liquor[/U][/COLOR] මම ගත්තේ white castle 69 කියල එකක් , 1L bottle එකක් 2200Rs. ගැනේ bottles 28ක් ඒ කියන්නේ 61,600ක් උනා [U] [COLOR=Blue]Jewellery[/COLOR][/U] Jewellery මම දැන්මම හැදුව , මම හැදුවේ රවී jewelers කියන කට්ටියගෙන් , මම හැදෙව්වා මගේ ring එකයි කෙල්ලට ring 1යි , guard ring 1යි. කෙල්ලට කර මාලයයි. කෙල්ලට වළල්ලයි. කෙල්ලට කරාබු දෙකයි. ඔක්කොම එකම design එකෙන් අපි දුන්න design එකකට හැදෙව්වා , එතන කොහොමත් පවුම් බර ගානක් තියෙනවා. ඒ ඔක්කොටම මට ගියා 546,250ක්. [U][COLOR=Blue]Honeymoon[/COLOR] [/U]honeymoon වලටනම් මම මුලින් හිතන් හිටියේ මගේ cousin කෙනෙක් tourism කරනවා සීගිරියේ cabanas දෙක තුනක් ගහගෙන , සීගිරි ගලට ලගයි , එහෙ ඉදල ඊට පස්සේ kandalama heritage එකට ගිහින් ඊට පස්සේ jetwing lagoon එකට යන්න කියල. ඊට පස්සේ ඒ තීරණය වෙනස් කරලා , දැන් ඉන්නේ cousin ගේ cabana එකක් අරගෙන එහෙ ඉන්නවා දවස් 4ක් විතර , ඒ දවස් 4ට හොදට ඇවිදිනවා සීගිරියේ ( ගල බලන්න යනවා , සෆාරි තියෙනවා , අලි බලන්න උන්ගේ පිටේ යන්න තියෙනවා) cousin කිව්වා ඒ ඔක්කොම සෙට් කරලා දෙන්නම් කියල , ඒ නිසා එතනින් බර ගානක් ඉතුරු වෙනවා. [U][COLOR=Blue]wedding car [/COLOR] [/U]car එකටත් මට සීගිරියේ cousin උගේ car එක දෙන්නම් කිව්වා , ඒ නිසා එකත් shape. [COLOR=Blue][U]Photography[/U][/COLOR] photography වලටනම් අපිට offer එකක් හම්බුනා පහුගිය කාලේ BMICH එකේ තිබ්බ wedding සීන් ගැන තියෙන exhibition එකට කෙල්ල ගියා වෙලාවේ , Helens එකෙන් package එකක් සෙට් උනා 108,250Rs වලට.ඒ package එකෙත් ගොඩක් දේවල් තියෙනවා හැබැයි වීඩියෝ නැහැ ෆොටෝ විතරයි , albums 4ක් හම්බෙනවා , pre shoot එකක් තියෙනවා enlarged photos දෙකක්ද කොහෙද දෙනවා.welcome cards දෙනවා ඔය වගේ දේවල් කීපයක්ම තියෙනවා. ඔන්න ඔය විදිහට එක එක දේවල් වලට මම ගණන් හදාගෙන ඉන්නවා , එහෙම කරලා මම ගණන් බලල තියෙන විදිහට මට යනවා ලක්ෂ 14ක් විතර.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom