Wedding Budget help!!

smakthat

Active member
  • Dec 12, 2008
    437
    94
    43
    දැන් අවම ලස්සනට කරන්න Wedding + Home Coming වලට කොල්ලෙක්ගේ පැත්තෙන් කීයක් යනවද??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රෙපා්සල් එකක්නන් කෙල්ලට වෙඩිම කරගන්න කියපන් උඹ හෝම්කමින් එක කරපන්...ඒකත් අඩුවටම කරනවනන් ලක්ෂ 5 පනියි..
    එහෙම නැතුව දෙකම උඹල දෙන්න (කෙල්ල සහ උඹ) කරනවනන් හොදම දේ තමයි දෙපැත්තෙ උන්ට එකම දවසෙ එන්න කියල වන් ඩේ ෆන්ෂන් එකක් ගන්න එක.. ලක්ෂ 8 ක් වත් යයි අවම..

    මෛ් ටිකත් පොඩ්ඩක් බලපන්..


    http://www.elakiri.com/forum/showthread.php?t=1440283

    http://www.elakiri.com/forum/showthread.php?t=1469148
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    dan thiyana ganag ekka 10lak athe thiyannenna ona

    enakattiyagen around 2.5 lak hamba wenawa
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙච්චර වෙනවා කියල කියන්න බෑ බන්.. මම නම් කියන්නේ උබ ගාව තියන ගාන ගැන හිතල උබ බජට් එක හදපන්..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,064
    12,918
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang..

    Dan aluth ma trend 1a thamai Gewal wala ganna 1a. Hoda catering karana spot 1k hoya gththa num anith ona karana okkoma wage rent 1ta aduwata gath haki. Photo shoot 1a witharuk hoda thanka gannawa.

    Laksha 5 king hodatoma karala shape weth haki. Gedarath hadenawa.

    Dan kollo kello issara unta wada smart machang. Boruwata over 1 milion wiyadam karala hotels walta salli pudala ilaga dawase edun naya gewana treand 1a dan podduk wenas wee gena aenawa.
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    wedding wadi lokuwata ganna epaa machaaaaan, poddk wadagath widiyata mahaaa lokuwatath mahaaa podiyatath nathuwa wedima aran. ithuru wena salli tiken kella ekka winoda weyan ban. oya pita unta kanna bonna dunna kiyala unta owa mathakawath naaaaaa...

    dan weddings keeyak kiyala mathaka thiyagannada ban aruge ekai muuge ekai

    eka nisa umbala dennage life eka enjoy karapan salli ithuru karan

    https://www.facebook.com/PrinceEa/videos/10154810534504769/
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ~~~Wedding Budget help!! 08-05-2016 02:26 PM

    ~~hutto proposal ekakin awat eki enna ekata jewath wenna, kohomada wesige putha wedding eka taniyama ekita karaganna kiyanne? thopi wage ponnayonta salli loku wela life partnerta wediya~~

    මේක දාපු සුහුඹුල් සොන්න පැටියට මෙසේ ලියමි..
    තෝ වගේ සොන්න පැටියෙක්ට දුවව කරගහන්න සෙට් වීම ගැන තොට යෝජනා කරපු නැන්දම්මා සහ මාමණ්ඩිය අනේක වාරයක් සන්තෝස වෙනව ඇති තෝ වගේ පුත්තලම් බූරුවෙක් හාවා කරගෙන වහල් සේවයට ගන්න එකට.. මුලින්ම කියපු දේ තේරුම් ගන්න උත්සහ කරපන් සුහුඹුල් සොන්න පැටියො.. ඒකට තාම මෝරල නැත්නන් තාම කසාදයක් කරගන්න හිතන්නෙ නැතුව තියෙන අමාරුවට අතේ පාරක් ගහල නිදාගනින්...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ප්‍රෙපා්සල් එකක්නන් කෙල්ලට වෙඩිම කරගන්න කියපන් උඹ හෝම්කමින් එක කරපන්...ඒකත් අඩුවටම කරනවනන් ලක්ෂ 5 පනියි..
    එහෙම නැතුව දෙකම උඹල දෙන්න (කෙල්ල සහ උඹ) කරනවනන් හොදම දේ තමයි දෙපැත්තෙ උන්ට එකම දවසෙ එන්න කියල වන් ඩේ ෆන්ෂන් එකක් ගන්න එක.. ලක්ෂ 8 ක් වත් යයි අවම..

    මෛ් ටිකත් පොඩ්ඩක් බලපන්..


    http://www.elakiri.com/forum/showthread.php?t=1440283

    http://www.elakiri.com/forum/showthread.php?t=1469148

    කුමා හරි ...දෙකම එකට කරනවානම් අවම 6 -7 යනවා
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    කුමා හරි ...දෙකම එකට කරනවානම් අවම 6 -7 යනවා

    machan dan dekama ekata karath 6 -7kin karanna amarui ban. hamadema patta ganan. colombo kittuwa hotel ekaka plate ekakma ganan ne ban. hamadema business ekak karan inne wedding karayo. nikan thani koleka print karapu card ekakma 20kwath wenawa ban. ape minissuma wihin athi karagaththa dewal thamai
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan dan dekama ekata karath 6 -7kin karanna amarui ban. hamadema patta ganan. colombo kittuwa hotel ekaka plate ekakma ganan ne ban. hamadema business ekak karan inne wedding karayo. nikan thani koleka print karapu card ekakma 20kwath wenawa ban. ape minissuma wihin athi karagaththa dewal thamai

    ඔව් කොලබට කිට්ටුව හොටෙල් එකක ගන්නවානම් කොහොමත් ගණන් වැඩියි , හොටෙල් එකක් හෝ රිසෙප්ෂන් හෝල් එකක් බලද්දී ටිකක් රස්තියදුවෙලා අඩුම තරමේ 7 ,8 කාටවත් ගිහින් ඒවායේ දෙන පහසුකම් ගණන් හිලව් මෙනු එක එහෙම සංසන්දනය කරලා බලන්න ඕනේ ,සමහර ඒවායේ නොමිලේ ලබාදෙන සේවාවන් තියෙනවා ඒවා එහෙම හොයල බලන්න ඕනේ (dj, wedding car,etc...)

    ඒවගේ ඇදුම් ගැන උනත් අඩුවට ගන්න පුළුවන් තැන් තියෙනවා කොලබ අස්ලාම් ඒකෙ වගේ , කැමරා වීඩියෝ වලට නම ගිය ප්‍රසිද්ධ අය වගේම දක්ෂ වැඩි ප්‍රසිද්දියක් නැති උදවිය ඉන්නවා .. එයාලා ගත්ත ඇල්බම් එහෙම බලලා සාධාරණ ගානකට කරගන්න පුළුවන් , ඒ වගේ බජට් කරන්න පුළුවන් හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා ,
    (කුමාර 456 ගේ වෙඩින් ත්‍රෙඩ් බලන්න ඒවායේත් තියෙනවා මතක හැටියට ඔය ගැන හොදට පැහැදිලි කරලා )
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    nika gananth laxa 15 budget eka yanawa ban mama hadala beluwa oct mage wedding eka
    wedding ekak naathuwa Genuine widiyata party ekak witharak eka dawase ganna hadala baluwa eath 10lakh yanawa. depaththema Nayo patta widiayata ne.