Machn lagadi wedding ekak gaththa ekek kiyanawada wedding eke budget eka keeyak weida kiyala .one day function ekak 3 milion walin karaganna puluwan neda? Kollata 15k wage?
Yes. How many guests?Machn lagadi wedding ekak gaththa ekek kiyanawada wedding eke budget eka keeyak weida kiyala .one day function ekak 3 milion walin karaganna puluwan neda? Kollata 15k wage?
Aop ochhara yanne na. Colombo da? Hotel baluwada? We had our wedding last December220 maximum
Kalutara south around 3000 rs per plateAop ochhara yanne na. Colombo da? Hotel baluwada? We had our wedding last December
Apo puluwan ban. Mama flowers walata wiyadam kare 250000. Gold walata 6k wage giya (that I Don't care as we keep them anyway) cake 37000 hotel 7k wage (menu eke meat wadi plus welcome drink eka mojito dunne pax gana 120 unata)Kalutara south around 3000 rs per plate
Thanks machnApo puluwan ban. Mama flowers walata wiyadam kare 250000. Gold walata 6k wage giya (that I Don't care as we keep them anyway) cake 37000 hotel 7k wage (menu eke meat wadi plus welcome drink eka mojito dunne pax gana 120 unata)
Grougp eka 2k I (Black Highley recommended)
Other expenses 3k wage
Boru wiyadam kapapan. Fake Cake structure wenuwata crsh 3 tier cake gannin. Half the cost everyone can eat it.Thanks machn![]()
Boru wiyadam kapapan. Fake Cake structure wenuwata crsh 3 tier cake gannin. Half the cost everyone can eat it.
Flowers frsh mix (I went with Manahara Flora malabe)
Don't waste too much on wedding saree but make sure its beautiful as its brides day. Talk to good saree designers and get the requirements from Petta. Don't go with designer as prices are higher because they get commission. For bride and 2x maids only costs us less than 30000 plus 50000 designer.
View attachment 119273View attachment 119276
------ Post added on Apr 6, 2021 at 11:09 AM
පුලුවන්තරම් සිම්පල් ලස්සනට කරපං..සාරි, ජුවෙලරි, උඹෙ කිට් එක එහෙම ගද්දි පොඩ්ඩක් බලපන් ඉස්සෙල්ලම මිල ගනං..මොකද සමහර තැන් උන්ගෙ නමටත් එක්ක ගනන් කියන්නෙ..හැබයි හොඳට හෙව්වොත් ඊට වඩා අඩුවෙන් ඒ කොලිටි එකටම කරගන්න පුලුවන්..එන උන්ට කන්න බොන්න දීපං හොඳට,,ඒකෙන්නම් කොස්ට් කටිං අමාරු වෙයි..බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා,බෙස්ට්මන්ලා ගන්නවනම් අඩුවෙන් ගනිං..ගොඩක් දාගන්නෙ නැතුව,,, මමනම් ගත්තෙ නෑ එකෙක්වත්...ඇත්තටම බැලුවම ඒක තේරුමක් නෑ වගේ.. ඇල්බම් එකෙත් පොටෝස් 5 ,6 කට වඩා නෑනෙ උන් ඉන්න එව්වා කොහොමත්..අනික උන්ව මැනේජ් කරන්න ගියාමත් කචල්..ආයෙ ඩෙකෝස්..... එලටම කරන උන් ඉන්නවා ලොකු ලොකු තැන්වලට වඩා හොඳට කරන...එතනින් උඹට ලොකු බජට් එකක් ඉතුරු කරගන්න පුලුවන්..පොටෝ ගහන එකානම් එලම එකෙක් තෝරගනිං... මොකද අන්තිමට ඉතුරු ඕක විතරයි...
ඒකට පොඩ්ඩක් වියදම් කරාට කමක් නෑ..ඉස්සෙල්ලම හදාගනිං උඹට කරන්න තියෙන ලිස්ට් එක...පහලින් ඇටෑච් කරල ඇති මගේ ලිස්ට් එක,,..Thanks machnඑච්චර යන්නෙ නෑ බන්..එච්චර වියදම් කරන්නත් එපා බොරුවට..සිරාවට අපරාදයක්..උඹට අසීමිතව සල්ලි තියෙනවනම් කරපං..පුලුවන්තරම් සිම්පල් ලස්සනට කරපං..සාරි, ජුවෙලරි, උඹෙ කිට් එක එහෙම ගද්දි පොඩ්ඩක් බලපන් ඉස්සෙල්ලම මිල ගනං..මොකද සමහර තැන් උන්ගෙ නමටත් එක්ක ගනන් කියන්නෙ..හැබයි හොඳට හෙව්වොත් ඊට වඩා අඩුවෙන් ඒ කොලිටි එකටම කරගන්න පුලුවන්..එන උන්ට කන්න බොන්න දීපං හොඳට,,ඒකෙන්නම් කොස්ට් කටිං අමාරු වෙයි..බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා,බෙස්ට්මන්ලා ගන්නවනම් අඩුවෙන් ගනිං..ගොඩක් දාගන්නෙ නැතුව,,, මමනම් ගත්තෙ නෑ එකෙක්වත්...ඇත්තටම බැලුවම ඒක තේරුමක් නෑ වගේ.. ඇල්බම් එකෙත් පොටෝස් 5 ,6 කට වඩා නෑනෙ උන් ඉන්න එව්වා කොහොමත්..අනික උන්ව මැනේජ් කරන්න ගියාමත් කචල්..ආයෙ ඩෙකෝස්..... එලටම කරන උන් ඉන්නවා ලොකු ලොකු තැන්වලට වඩා හොඳට කරන...එතනින් උඹට ලොකු බජට් එකක් ඉතුරු කරගන්න පුලුවන්..පොටෝ ගහන එකානම් එලම එකෙක් තෝරගනිං... මොකද අන්තිමට ඉතුරු ඕක විතරයි...
ඒකට පොඩ්ඩක් වියදම් කරාට කමක් නෑ..ඉස්සෙල්ලම හදාගනිං උඹට කරන්න තියෙන ලිස්ට් එක...පහලින් ඇටෑච් කරල ඇති මගේ ලිස්ට් එක,,..
Safron .seagate .bluewaterskalutara hotels monawada baluwe ??
Ow machn aththa eth ithin kellonge asawa ban simple wedding ekak hari ganna eka .3 million wedding ekt giyhm geyak hdla whnyak gnne khmd bn..![]()
3 mill nam yanne nathi wei kiyala hithanawa .eththa wahanayak ganna thibbaThanks machn
Safron .seagate .bluewaters
------ Post added on Apr 6, 2021 at 4:30 PM
Ow machn aththa eth ithin kellonge asawa ban simple wedding ekak hari ganna eka .
------ Post added on Apr 6, 2021 at 4:33 PM
Ow machn aththa eth ithin kellonge asawa ban simple wedding ekak hari ganna eka .3 million wedding ekt giyhm geyak hdla whnyak gnne khmd bn..![]()
thanks ban1.WEDDING HALL
2.JEWELRY (WIFE, BROTH OF LAW)
3.PHOTOGRAPHER VIDEO TEAM
4.WEDDING CARDS
5.WEDDING CAR
6.BAND, CULTURAL DANCING GROUP
7.JAYAMANGALA GATHA GROUP
8.WEDDING CAKE, CAKE BOXES
9.BULATH, WHITE CLOTH, COCONUT, KNIFE, COCONUT FLOWERS, KALA, PAN KENDIYA
10.LIQUOR, BEER, SOFT DRINKS, BITES
11.HALL DECORATION, CAR DECORATION
12.SETTEE BACK , PORUWA
13.BOUQUET.(BRIDE, BRIDESMAIDS, FLOWER GIRLS)
14.GROOMS , BEST MAN KIT
15.BRIDE , BRIDESMAIDS SARI
16.FLOWER GIRLS , PAGE BOYS KITS
17.OIL LAMP, CANDLE, MATCH BOX
18.CAKE STRUCTURE
19.GOING AWAY KIT
20.VEHICLE FOR FAMILY MEMBERS
21.HONEYMOON PLACE
22.ALL DRIVERS FOOD
23.JAYAMANGALA GATHA TEAM ENVELOPS
24.MOTHER'S PRESENT
Safron .seagate .bluewaters
seagete eke special package ekak denawa neda 200000 walata