weddings walata cars rent karana thenak dannawada colombo awata..loku ganan ewa one neha..normal budget ekakata..premio, allion, axio wage shep
danna place ekak thiyenawanam kiyahankoඋබට එක දවසකට නේද එහෙනං ඕනි? දවසට කිලෝමීටර් 100 ක් යන්න සෙල්ෆ් ඩ්‍රයිව් නං උබ කියන වර්ගයේ කාර් රුපියල් 6,000 න් අඩුවට ගන්න පුළුවන්. ඩිපොසිට් 20,000 යි උපරිම.

