මචන්ලා Homecoming එහෙකට හොඳ Catering service එකක් හරි හොඳ Cook කෙනෙක් හරි දන්නවා නම් කියපන්කො සුපිරියට වැඩේ කරගන්න පුළුවන්,මට ඕනේ ටිකක් Modern Menu එහෙකට යන්න හැබැයි ගණන් ටිකක් සාදාරන වෙන්නත් ඕනේ !! දන්නා කව්රුහරි ඉන්නවා නම් පොඩි සප් එකක් දියල්ලා ;)