Wedding photography course Help

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    mata wedding photography igena ganna loku asawak tiyanawa. Profeshonal wedding photographer kenek wenna karanna hodama course 1k dannawa Nan kiyanna puluwanda
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බේසික් කෝස් එකක් හොද තැනකින් කරන්න. (ලාල් හෑගොඩ / ඉන්ද්‍රනාථ තේනුවර .......) ඊට පස්සෙ දැනට ඉන්න අය කරල තියෙන වෙඩින් ටිකක් බලන්න... පිටරට වෙඩින් ටිකක් බලන්න.. විශේෂයෙන් යූටියුබ් එකේ වෙඩින් චැනල්ස් බලන්න.. පෝසස් බලන්න.. වෙඩින් දෙක තුනක් කරන තැනකට ගිහින් පොඩ්ඩක් අවදානයෙන් බලන් ඉන්න කොහොමද මොනවද වෙන්නෙ කියලා.. ඊට පස්සේ ඔයා ඉගෙන ගත්ත දේ + අහල දැකපු දේවල් එකතු කරගෙන පොඩියට පොඩි ෆන්ෂන් එකක් දෙකක් කරන්න.. නොමිලේ හරි කමක් නැහැ.. ඒකත් ඔයාට ලොකුවට ඉවහල් වෙනවා . අර මුලින් කිව්වට දැනට ඉන්න අය කරපුව සහ කරන ඒවා බලන්න කියල ඒ හැබැයි ඒවා මොනවද කියල දැන ගන්න විතරයි.. හැබැයි ඔයා ඒවා ෆලෝ කරන්න යන්න එපා.. ඊට වඩා ගොඩක් වෙනස් ක්‍රිියේටිව් දේවල් තියෙනවා ලෝකෙ. ඒවා හැම එකක්ම බලල ඔයාටම සුවිශේෂී ස්ටයිල් එකක් හදාගන්න..
    දැනට ෆලෝ කරන්න හොද ලංකාවෙ වෙඩින් ෆීල්ඩ් එකේ ඉන්න දෙතුන් දෙනෙක් කියන්නන් . පුසන්න ඉරෝෂන්, ධනුෂ්ක සේනාධීර, ස්ටුඩි‍යෝ 3000 වගේ අය..
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    :yes::yes:

    wedding photography කරන එකෙක් එක්ක ටික කාලයක් වැඩ කරන්න real world experience ගන්න
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    බේසික් කෝස් එකක් හොද තැනකින් කරන්න. (ලාල් හෑගොඩ / ඉන්ද්‍රනාථ තේනුවර .......) ඊට පස්සෙ දැනට ඉන්න අය කරල තියෙන වෙඩින් ටිකක් බලන්න... පිටරට වෙඩින් ටිකක් බලන්න.. විශේෂයෙන් යූටියුබ් එකේ වෙඩින් චැනල්ස් බලන්න.. පෝසස් බලන්න.. වෙඩින් දෙක තුනක් කරන තැනකට ගිහින් පොඩ්ඩක් අවදානයෙන් බලන් ඉන්න කොහොමද මොනවද වෙන්නෙ කියලා.. ඊට පස්සේ ඔයා ඉගෙන ගත්ත දේ + අහල දැකපු දේවල් එකතු කරගෙන පොඩියට පොඩි ෆන්ෂන් එකක් දෙකක් කරන්න.. නොමිලේ හරි කමක් නැහැ.. ඒකත් ඔයාට ලොකුවට ඉවහල් වෙනවා . අර මුලින් කිව්වට දැනට ඉන්න අය කරපුව සහ කරන ඒවා බලන්න කියල ඒ හැබැයි ඒවා මොනවද කියල දැන ගන්න විතරයි.. හැබැයි ඔයා ඒවා ෆලෝ කරන්න යන්න එපා.. ඊට වඩා ගොඩක් වෙනස් ක්‍රිියේටිව් දේවල් තියෙනවා ලෝකෙ. ඒවා හැම එකක්ම බලල ඔයාටම සුවිශේෂී ස්ටයිල් එකක් හදාගන්න..
    දැනට ෆලෝ කරන්න හොද ලංකාවෙ වෙඩින් ෆීල්ඩ් එකේ ඉන්න දෙතුන් දෙනෙක් කියන්නන් . පුසන්න ඉරෝෂන්, ධනුෂ්ක සේනාධීර, ස්ටුඩි‍යෝ 3000 වගේ අය..

    Thanks macho.. :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එළකිරි අනාථ කුකුල්ලු ගැන හිතලා හාෂාන් පන්නිලවත් ෆලෝ කරපන්. උගේ ෆොටෝ ෂූට් බර තොගයක් මේකේ ත්‍රෙඩ් විදියට ගිහින් තියනවා.දැන් ඉතින් අහන්න එපා හෂාන් පන්නිල කියන්නෙ කවුද කියලා:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි අනාථ කුකුල්ලු ගැන හිතලා හාෂාන් පන්නිලවත් ෆලෝ කරපන්. උගේ ෆොටෝ ෂූට් බර තොගයක් මේකේ ත්‍රෙඩ් විදියට ගිහින් තියනවා.දැන් ඉතින් අහන්න එපා හෂාන් පන්නිල කියන්නෙ කවුද කියලා:P
    ටහුඩු...පන්නිලය..මොනව උනත් ඌ පට්ට ලක් කාරයා....