දෙන ring එකෙ රත්තරං බරට ගානක් අඩු කරයි.apita rin 1k dila rin 1k gana puluwanda machan,,,

දෙන ring එකෙ රත්තරං බරට ගානක් අඩු කරයි.
මොනා කතා කරන්නත් කලින් පරන මුද්දෙ වටිනාකම උන්ගෙන් අහගෙන හිටපං. කියපං ඒකෙ valuation එකක් කරගන්න ඕනෙ කියල. පුලුවං නං ඒක ලියලම අරගනින්. ඊට පස්සෙ අලුත් මුදු බලල උන්ට කියපං අර valuation එකෙ ගාන පරන මුද්දට අඩු කරන්න කියලා.![]()

;;;දෙන ring එකෙ රත්තරං බරට ගානක් අඩු කරයි.
මොනා කතා කරන්නත් කලින් පරන මුද්දෙ වටිනාකම උන්ගෙන් අහගෙන හිටපං. කියපං ඒකෙ valuation එකක් කරගන්න ඕනෙ කියල. පුලුවං නං ඒක ලියලම අරගනින්. ඊට පස්සෙ අලුත් මුදු බලල උන්ට කියපං අර valuation එකෙ ගාන පරන මුද්දට අඩු කරන්න කියලා.![]()
............Swarnamahal. Machan credit card walin pay karanna epa. umbata nodannenna 2% - 4% wadiyen gahanawa... Wish you a happy wedded life machan!