Wedding suit

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Best man ලට rent එකට ගන්න බැරිද බං?
    පුලුවන් ඒත් අනිත් එවුන්ට දැනගන්න තියන් නැතුව. පල් එකනෙ. සල්ලි නැත්තන්ම නම් කමක් නෑ.
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,841
    913
    113
    Every where
    Wedding suit මහන හොද තැනක් කියන්න Colombo අවට සාදාරණ ගනන් අඩු. Bestmanla 2yi page boys 2yi. Wills, Hameedias පට්ට ගනන්නෙ බන්]. Groom kit 50k bestman 36k page boy 20k
    Wedding January අග. කොරොනා හින්දා කල් යයිද මන්දා
    groom kit eka 50,000/= mokeda ban?