Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wedding Video Editing - Freelancing :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ගාන කියන්න කලින් උබ ෆූටේජ් සාම්පල් බලන්න ඕනේ කියපන්.

අනිත් එක රෝ ෆයිල්ස් වල සයිස් එක අහපන්. සමහර එව්ව 200-300 පනිනවා බන් උන්ගේ. එව්ව එක්ක බලලා ගාන කියපන්. සමාන්යෙන් සුද්දෝ වෙඩින් වීඩියෝ එකක් කිව්වාම 500 උඩ ගානක් හිතන් ඉන්නේ. ඊට වඩ අඩුව කිව්වහම ගනන් ගන්නේ නැහැ. ( බහුතරයක් ) හරියට නිකන් අපේ උන්ට හොනට් එකක් 20000/= ට හියනවා කිව්වහම දෙපාරක් හිතලා බලනවා වගේ. හැමදාම එන්න ඉන්න ඩයල් එකක් නම් ෆ්රී 4-5 මොඩිෆිකේශන් කියපන්. මොකද සමහර වෙලාවට උන් කියනවා අනේ මේ කෑල්ල කපන්වද? මගේ යාලුවා දැන් මේයත් එක්ක නෙමෙයි යාළු වෙලා ඉන්නෙ කියලා අමුතු සීන්. හැම එකටම රෙඩි වෙලා ගාන කියපන්. නැත්තම් හිසරදයක් වෙලයි නවතින්නේ. හොද ගානකට සෙට් උනහම අපිට හොදට ඉදගෙන ඒකටම හිත වෙන කරන් කරන්න පුලුවන්. එතකොට outcome එක පට්ටෙට එනවත් එක්ක. ඔව්ව තමා දෙන්න තියන උපදෙස් මචන්. උබට ජයෙන් ජය

තව එක දෙයක් උබට ඩිරෙක්ට් පේමන්ට් එනවනම් ගාන 400 දැම්මට අවුලක් නැහැ

( 400x130=52000)

ෆයිව වගේ එකකින් ගන්නවනම් ගාන වැඩියේන් කියහන් මොකද නැත්තම් උබට සෙට් වෙන්නේ පොඩිගානක්

[QUOTE="0716aravinda, post: 18892349, member: 120590"] [SIZE="4"]මචන් ගාන කියන්න කලින් උබ ෆූටේජ් සාම්පල් බලන්න ඕනේ කියපන්. අනිත් එක රෝ ෆයිල්ස් වල සයිස් එක අහපන්. සමහර එව්ව 200-300 පනිනවා බන් උන්ගේ. එව්ව එක්ක බලලා ගාන කියපන්. සමාන්යෙන් සුද්දෝ වෙඩින් වීඩියෝ එකක් කිව්වාම 500 උඩ ගානක් හිතන් ඉන්නේ. ඊට වඩ අඩුව කිව්වහම ගනන් ගන්නේ නැහැ. ( බහුතරයක් ) හරියට නිකන් අපේ උන්ට හොනට් එකක් 20000/= ට හියනවා කිව්වහම දෙපාරක් හිතලා බලනවා වගේ. හැමදාම එන්න ඉන්න ඩයල් එකක් නම් ෆ්රී 4-5 මොඩිෆිකේශන් කියපන්. මොකද සමහර වෙලාවට උන් කියනවා අනේ මේ කෑල්ල කපන්වද? මගේ යාලුවා දැන් මේයත් එක්ක නෙමෙයි යාළු වෙලා ඉන්නෙ කියලා අමුතු සීන්. හැම එකටම රෙඩි වෙලා ගාන කියපන්. නැත්තම් හිසරදයක් වෙලයි නවතින්නේ. හොද ගානකට සෙට් උනහම අපිට හොදට ඉදගෙන ඒකටම හිත වෙන කරන් කරන්න පුලුවන්. එතකොට outcome එක පට්ටෙට එනවත් එක්ක. ඔව්ව තමා දෙන්න තියන උපදෙස් මචන්. උබට ජයෙන් ජය තව එක දෙයක් උබට ඩිරෙක්ට් පේමන්ට් එනවනම් ගාන 400 දැම්මට අවුලක් නැහැ ( 400x130=52000) ෆයිව වගේ එකකින් ගන්නවනම් ගාන වැඩියේන් කියහන් මොකද නැත්තම් උබට සෙට් වෙන්නේ පොඩිගානක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom