මචන්ලා, කව්රුහරි ඉන්නවද Video Editing කරපු කෙනෙක්? හෝ ඉගෙන ගත්ත කෙනෙක්?
මේකයි සීන් එක.මට wedding video එකක් edit කරන්න offer එකක් ආවා. (ලංකාවේ එහෙම නෙවයි ඕන් ඈ
US client කෙනෙක්)
මට තේරෙන්නේ නෑ කීයක් ඉල්ලන්නද කියල. නෙට් එකේ හොයල බලපුවහම ගොඩක් editors ල $500 - $1000 අතර ගන්නවා කියල තමයි google දෙයියෝ නම් කියන්නේ. මට එච්චරනම් ඕනේ නෑ. එත් වෙන මහන්සියට ගානක් ලැබෙන්නත් ඕනේ
අනික මේක එක project එකක් විතරක් නෙවේ. වැඩේ හරි ගියොත් මට දිගටම වැඩ ලැබෙනවා. එක නිසා මේක එක්කෝ මගේ Freelancing ජීවිතේ ගොඩයන තැන, නැත්නම් ඉවරයක්ම වෙන තැන
කවුරුහරි ඉන්නවද මට උදව් කරන්න පුළුවන් එකෙක්?
මේකයි සීන් එක.මට wedding video එකක් edit කරන්න offer එකක් ආවා. (ලංකාවේ එහෙම නෙවයි ඕන් ඈ
US client කෙනෙක්)මට තේරෙන්නේ නෑ කීයක් ඉල්ලන්නද කියල. නෙට් එකේ හොයල බලපුවහම ගොඩක් editors ල $500 - $1000 අතර ගන්නවා කියල තමයි google දෙයියෝ නම් කියන්නේ. මට එච්චරනම් ඕනේ නෑ. එත් වෙන මහන්සියට ගානක් ලැබෙන්නත් ඕනේ

අනික මේක එක project එකක් විතරක් නෙවේ. වැඩේ හරි ගියොත් මට දිගටම වැඩ ලැබෙනවා. එක නිසා මේක එක්කෝ මගේ Freelancing ජීවිතේ ගොඩයන තැන, නැත්නම් ඉවරයක්ම වෙන තැන

කවුරුහරි ඉන්නවද මට උදව් කරන්න පුළුවන් එකෙක්?