Weding ekakata ශර්ට් එකක් monawada ganam adu plz..
Colombo අවට්න් සින්හල මුස්ලිම් අගහරු ලොකෙ කියලා බෙදයක් නැ
Buget එක රු 5000
පුලුවන්කමක් තිබුනොත් 3 කුවාටර් කැල්ලකුත් ලයින් කරගන්න ඔනෙ තියන එවාත් පට්ට ගැහිලා තියෙන්නෙ
පමුනුවෙ පැත්ත ගැනත් හිත යනවා ගිහින් එ පැත්තෙන් මුකුත් ලයින් කර ගත්තු උන් අත්දැකීම් කියහන්
✌ ජය