Week End IM Bonanza

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    එලකිරි එකේ YT කරන අය කී දෙනෙක් ඉන්නවාද?

    මේ ත්‍රෙඩ් එකේ reply කරපු යාලුවන් මට mail එකක් දාන්න. අපි වැඩේ කරමු.;)
    mail address එක: [email protected]

    මේක මීට කලින් පටන් ගන්න හිටියේ Mayan19 සහෝදරයා එක්ක එකතු වෙලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1786640

    ඒත් වැඩ අධික කමත් එක්ක ඒක ප්‍රමාද වුනා මම හිතන විදියට.:nerd:
    නමුත් ඒක පටන් ගන්න කාලේ හරි මම හිතන විදියට..:yes:;)
    හැම සෙනසුරාදාම රෑ 9.30 ඉඳන් රෑ 10.30 වගේ වෙනකල් මේ Google Hangout එක තියන්න තමයි අදහස් කරන්නේ දැනට.
    mail එක දාද්දී ඔයාලගේ ඇත්ත නමම අවශ්‍ය වෙන්නේ නැහැ.

    දැම්මාත් අවුලක් නැහැ.:)

    මේ තොරතුරු එක්ක mail එක දාන්න.:cool:

    නම: ( කැමති නම් විතරක්)

    වයස:

    එලකිරි username එක:

    Internet marketing ගැන ඔයාගේ අදහස කෙටියෙන්:

    ඔයා දැනට මොනවාහරි IM field එකේ කරනවානම් ඒ ගැන:

    ජීවිතේ ඔයා ලබපු ලොකුම පරාජය ( මෙහෙම එකක් නැත්නම් කමක් නැහැ. තියනවානම් කෙටියෙන් සඳහන් කරන්න අනිවාර්යයෙන්):

    මේ program එක යන්නේ week end එකේ. බල කිරීමක් නැහැ.
    කැමති අය එකතු වෙන්න.

    ඒ වගේම resources රඳවන්න සහ ලබාගැනීම පහසු වෙන්න EK එකේ වෙනම thread එකක් open වෙනවා chat ත්‍රෙඩ් එකක් විදියට.
    එහෙම නැත්නම් වෙනත් user base විසඳුමකට යන්න පුලුවන් files protect වෙන්න.

    මේක තමයි මූලික සැකැස්ම වෙන්නේ.

    මතක තියාගන්න මේක YouTube වලට විතරක් නෙවෙයි.

    IM field එකට අදාල ඕනම ඕනම කරුනක් සාකච්ඡා කරන්න,
    තමන් දන්න දේ අනිත් අය එක්ක සජීවීව සාකච්ඡා කරලා විසඳුම් ලබාගන්න,
    නොදන්නා දේ ඉගෙන ගන්න,
    කණ්ඩායමක් වශයෙන් ජය ගන්න පාවිච්චි කරන්න පුලුවන් අය විතරක් සම්බන්ධ වෙනවානම් ඇත්තටම බොහෝම කැමැතියි.

    අපි බලමු මේක කොච්චර ඇදන් යන්න පුලුවන් වෙයිද කියන එකත්.

    ඒ හැමෝගෙන්ම ඒකට දායකත්වය ලැබුනොත් විතරක් වේවි. :)

    බොහෝම ස්තූතියි හැමෝටම.!:cool:

    4.gif



     
    • Like
    Reactions: forbidden

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Notice!!!

    පොඩි දැනුම් දීමක් කරන්න ඕනා යාලුවෝ කීප දෙනෙක්ට.
    ඊමේල් 163 ක් ඇවිත් තියනවා මේ වෙද්දී. ඒ අතරින් 27ක් Yahoo mail සහ Hotmail.:nerd:
    මට ඒ අයව ඇඩ් කරගැනීමේදී ගැටලුවක් තියනවා hangout එකට.:nerd:
    ඒ නිසා ඒ අයට පුලුවන් නම් හැකි ඉක්මනින් Gmail එකකින් නැවත request එක දාන්න.
    ඒක මට ලොකු පහසුවක් වේවි ඔයලාව ඇඩ් කරගනිද්දී. :)
    අනිත් අයට අවුලක් නැහැ.
    11.gif

    බොහෝම ස්තූතියි.!

     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    පොඩි දැනුම් දීමක් කරන්න ඕනා යාලුවෝ කීප දෙනෙක්ට.
    ඊමේල් 163 ක් ඇවිත් තියනවා මේ වෙද්දී. ඒ අතරින් 27ක් Yahoo mail සහ Hotmail.:nerd:
    මට ඒ අයව ඇඩ් කරගැනීමේදී ගැටලුවක් තියනවා hangout එකට.:nerd:
    ඒ නිසා ඒ අයට පුලුවන් නම් හැකි ඉක්මනින් Gmail එකකින් නැවත request එක දාන්න.
    ඒක මට ලොකු පහසුවක් වේවි ඔයලාව ඇඩ් කරගනිද්දී. :)
    අනිත් අයට අවුලක් නැහැ.
    11.gif

    බොහෝම ස්තූතියි.!
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    woow
    the thread have only 10 or more bumps
    but the owner receives 150+ emails
    idk what to call that
    being selfish or protect their privacy
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    woow
    the thread have only 10 or more bumps
    but the owner receives 150+ emails
    idk what to call that
    being selfish or protect their privacy

    උබ දන්නවද ඒකට තමයි ශ්‍රීලාංකික කම කියන්නේ කියලා.?? උබ ලංකාවේ නෙවෙයිද ඉන්නේ:D
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    උබ දන්නවද ඒකට තමයි ශ්‍රීලාංකික කම කියන්නේ කියලා.?? උබ ලංකාවේ නෙවෙයිද ඉන්නේ:D

    oh is see
    now in srilanka.
    but planning to go abroad at least for a while.
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    i look at some of your threads
    really useful
    but most of the fools in here want to A-Z guides
    and i see lot of them in your threads.
    keep up your work