Week holiday ideas for a couple

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Sathiyak gehin awidinne nathuwa relax eke indala enna puluwan lankawe hoda palath monawada?
    Cabana type hodaida nattam eeta wada hoda ideas tiyeda?

    Self cooking wennath ona.
    (Budget is max 50k)

    For a couple.

    Thank you.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මනුස්ස වාසයක් ඕනෙ නැත්නන්, කුමන, විල්පත්තු, ගල් ඔය වගේ වැඩිය මොකෙක්වත් යන්නෙ නැති පාක් එහෙක බන්ගලාවක් බුක් කරගන්න.

    කෑම උයල දෙනවා, පාක් එකෙ දෙන්නෙක් ඉන්නවා ඒවට වෙනම තැනක ඒ ලග.

    කිසිම සද්දයක් නෑ, සත්තුන්ගෙ/ කුරුලු සද්ද ඇරෙන්න.

    උයන බඩු අරන් යන්න ඕනෙ හැබැයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    Sathiyak gehin awidinne nathuwa relax eke indala enna puluwan lankawe hoda palath monawada?
    Cabana type hodaida nattam eeta wada hoda ideas tiyeda?

    Self cooking wennath ona.
    (Budget is max 50k)

    For a couple.

    Thank you.
    Cricket play karanna puluwan thanak wennath onada ;-) ;-) :ROFLMAO: :ROFLMAO: ?
     
    • Sad
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මනුස්ස වාසයක් ඕනෙ නැත්නන්, කුමන, විල්පත්තු, ගල් ඔය වගේ වැඩිය මොකෙක්වත් යන්නෙ නැති පාක් එහෙක බන්ගලාවක් බුක් කරගන්න.

    කෑම උයල දෙනවා, පාක් එකෙ දෙන්නෙක් ඉන්නවා ඒවට වෙනම තැනක ඒ ලග.

    කිසිම සද්දයක් නෑ, සත්තුන්ගෙ/ කුරුලු සද්ද ඇරෙන්න.

    උයන බඩු අරන් යන්න ඕනෙ හැබැයි.
    Ahh eka danan hitiye na boma sthuthi
     
    • Like
    Reactions: Solo Rider

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,675
    21,677
    113
    ගම මහනුවරයි
    Baby Reaction GIF