Weekend කොලබ අවට නවතින්න තැනක් !
...............................................................................
මචන්ලා මම Colombo University Masters පටන් ගත්තා, දැන් හැම weekend එකකම lectures, Low budget Saturday night ඉන්න තැනක් දන්නවද?
බම්බලපිටිය, දෙහිවල, නුගේගොඩ අවට නම් වැඩ හොදයි.
පලි. Colombo Downtown Monkey: 902 LKR (with VAT) - Hostal එකක්, මේ තැන හිටපු අය ඉන්නවද?