Weekend ekata yanna place ekak

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    සෙනසුරාදා ඉරිදා දවසක පවුලේ කීපදෙනෙක් එක්ක නිවී හැනහිල්ලේ කතා බහ කරලා ඉන්න ඉන්න පුළුවන් තැනක් කියපල්ලකෝ:). එලිමහනක් වෙන්න ඕන ඒ වගේම කලම්බු අවට වෙන්නත් ඕන:).නිදහස් චතුරශ්‍රේ,දියවන්නාව කට කපලනේ:angry:.පට්ට සෙනගක් ඉන්නේ:dull:.විහාර මහාදේවී එක කොහොමද? මේ දවස්වල පාර්ක් එක හදනවා නම් පේනවා කොමන්වෙල්ත් එකට:nerd:.තාම මේකේ අපේ ආදරණීය නංගිලා මල්ලිලා පෙම් සුවය විදින්න එනවද:rolleyes:.අවුලකට තියෙන්නේ සමහර කස්ටිය හනිමුන් එක යනවනේ බැංකුව උඩම:baffled:.දන්න කියන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න:)



    machang gedara kattiya ekka nam yanne chuttak hoda hotel ekakata yaman.. paule kattiya ekka mona hari sellamak karapan.. eka maara experience eka ban.. maara widihata kattiyama ekamuthuwa innawa