weekly expense vote

family members 2-4 | weekly spend 5000-10000

  • family members 2-4 | weekly spend 10000-25000

    Votes: 8 23.5%
  • family members 2-4 | weekly spend 25000-50000

    Votes: 9 26.5%
  • family members 2-4 | weekly spend 50000+

    Votes: 12 35.3%
  • family members 4-10 | weekly spend 5000-10000

    Votes: 0 0.0%
  • family members 4-10 | weekly spend 10000-25000

    Votes: 1 2.9%
  • family members 4-10 | weekly spend 25000-50000

    Votes: 2 5.9%
  • family members 4-10 | weekly spend 50000+

    Votes: 2 5.9%

  • Total voters
    34
  • Poll closed .

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,455
    1
    15,110
    113
    utility bill gewnn nadda
    සතියට පාරක්?

    ඇයි බන් සින්ගල් ඉන්නෙ ? උබ බඳින්නෙ නැද්ද ? 🤷‍♂️
    ළමයි හදන්ඩ අ‍ාසාවක් නෑනෙ. අනිත් ටිකට බඳින්නම ඕන නෑනෙ. 😂

    උබට අමාරු නැද්ද බං ඔච්චර ලොකු පයියකුත් එල්ලගෙන ඇවිදින්න
    කුළෑටි පොන්නයා තව account එකක් හදාගෙන අ‍ාවද? කොච්චර පුක දුන්නත් ගන් නෑ බං. මේකත් ignored. තව එකක් හදාගෙන try කරහන්. 🤣
    ------ Post added on Jan 23, 2026 at 9:20 AM
     
    • Love
    Reactions: Candid-B

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    not in SL bro?
    or any medical attention?
    එහෙම එකක් නෑ මචං, 2.5 විතර ගන්නවා, මාසේ ඉවර වෙනකොට සතයක් වත් ඉතිරි නැති වෙන්න වියදම් කරනවා. මූ ඉතින් මොනවත් විශේෂ කරලා අහලා නෑ නේ.

    සාමාන්‍යයෙන් Food, fuel, bus වියදම් විතරක් ගත්තාම 20-25 අතර යනවා...
     
    • Wow
    Reactions: Cenon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    mata tiana prashne kohomada hugak aya oya ganan walata inne kiana eka. Office eketh 50-60 ganna aya kohoma manage karanawada kiana eka hithaganna bah. Single idalath wiyadam wadi kiala hithenawa last november idan track karanawa kalin thread ekak dakala
    their lifestyle is based on their income.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,455
    1
    15,110
    113
    masekt parak unth ithin fiber thyenm thw 8k 10k iwri current bila 8k 10k owa awama ithin 50ta eha ne
    මොංගල්ද බං. අපේ ගෙදර unit 70 ක් වගේ යන්නෙ උපරිම. ගොඩක් වෙලාවට 60 ට අඩුවෙන් තියා ගන්නවා. Fiber මොන පකටද. මට නම් Airtel දවසට 96 ක් දා ගත්තාම වැඩිත් එක්ක. වතුර ඉතින් ලිඳක් තියෙනවනෙ. එහෙම අනික්වා එකතු කරොත් තව 5000 විතර එකතු වෙයි උපරිම.
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    Only two, expeses around 100000 for me weekly, ,mostly for me, buying lot of whole foods and meats and eggs,cost hella lot, and ammas medication too,