not in SL bro?family members 2 weekly spend 50000+
NO OPTION FOR ME. Single. Weekly expense around Rs. 3000-5000.family members 2-4
family members 4-10
Rs 20 000 n masayk inn ahakid thaniyenNO OPTION FOR ME. Single. Weekly expense around Rs. 3000-5000.

20 ක් යන් නෑ 16-17 වගේ තමයි. මට නම් පුළුවන් ඉතින්. මම අරක්කු සිගරට් බොන් නෑනෙ. පෙට්‍රල් ගහන්නෙත් නෑ. යන එන තැනකට ගොඩක් වෙලාවට පයින්, එක්කො බස් එකේ. වියදමක් කියල යන්නෙ කන බොන දේවල් ටිකට විතරයි. හැබැයි පෝෂණය අතින් මේකෙ ඉන්න, එ‍් වගේ 50 ගුණයක් වියදම් කරන හැමෝටමත් වඩා උඩින්. High IQ.Rs 20 000 n masayk inn ahakid thaniyen![]()
utility bill gewnn nadda20 ක් යන් නෑ 16-17 වගේ තමයි. මට නම් පුළුවන් ඉතින්. මම අරක්කු සිගරට් බොන් නෑනෙ. පෙට්‍රල් ගහන්නෙත් නෑ. යන එන තැනකට ගොඩක් වෙලාවට පයින්, එක්කො බස් එකේ. වියදමක් කියල යන්නෙ කන බොන දේවල් ටිකට විතරයි. හැබැයි පෝෂණය අතින් මේකෙ ඉන්න, එ‍් වගේ 50 ගුණයක් වියදම් කරන හැමෝටමත් වඩා උඩින්. High IQ
උබට අමාරු නැද්ද බං ඔච්චර ලොකු පයියකුත් එල්ලගෙන ඇවිදින්න20 ක් යන් නෑ 16-17 වගේ තමයි. මට නම් පුළුවන් ඉතින්. මම අරක්කු සිගරට් බොන් නෑනෙ. පෙට්‍රල් ගහන්නෙත් නෑ. යන එන තැනකට ගොඩක් වෙලාවට පයින්, එක්කො බස් එකේ. වියදමක් කියල යන්නෙ කන බොන දේවල් ටිකට විතරයි. හැබැයි පෝෂණය අතින් මේකෙ ඉන්න, එ‍් වගේ 50 ගුණයක් වියදම් කරන හැමෝටමත් වඩා උඩින්. High IQ.![]()
ඇයි බන් සින්ගල් ඉන්නෙ ? උබ බඳින්නෙ නැද්ද ?NO OPTION FOR ME. Single. Weekly expense around Rs. 3000-5000.
රාජ්ජ සේවයේ නේද ?මම නම් තනිකරම රජයෙන් යැපෙන්නේ බදු සල්ලි
නෑ පැන්ශන් එකක් එනවා අම්මගේඒ වියදම් එක්ක බලද්දි බඳින්න එපා වෙනවා නේද බන් ? බැන්දොත් ඉතින් පට්ට වගකීමක්. ගෑනිට කන්න දෙන්න ඕන. ළමයින්ගෙ වැඩ හම්මෝ.
රාජ්ජ සේවයේ නේද ?
------ Post added on Jan 23, 2026 at 8:41 AM
අනුරාධ ගැනද කිව්වෙ?නෑ පැන්ශන් එකක් එනවා අම්මගේ
සමෘද්ධි
අස්වැසුම
රජයට භාන්ඩ සැපයීම
අනුරාධ වගේ ගොඩක් අය ඉන්නවා ලංකාවේ. අනුරාධට කැපී පෙනෙන්න ඕනේ මට ඒම නෑ ඉතින්. අමාරුවෙන් උනත් සතුටෙන් ජීවත් වෙනවා. ග්‍රාමසේවක අයියා දෙයියා කියලා .අනුරාධ ගැනද කිව්වෙ?![]()
මටත් අස්වැසුමට ඇප්ලයි කරන්න ඕන බන්. සමෘද්ධිය ගන්නත් ඕන. නාය යන පැත්තක නිකන් කණු ටිකක් ගහල ගෙයක් හදල තියල තිබ්බ නම් මරු investment එක බන්.අනුරාධ වගේ ගොඩක් අය ඉන්නවා ලංකාවේ. අනුරාධට කැපී පෙනෙන්න ඕනේ මට ඒම නෑ ඉතින්. අමාරුවෙන් උනත් සතුටෙන් ජීවත් වෙනවා. ග්‍රාමසේවක අයියා දෙයියා කියලා .
50-60 gannna ayata tiyena prasne 4,5 lakh ganna aya owaa wiyadam karanne kohomda kiyana ekamata tiana prashne kohomada hugak aya oya ganan walata inne kiana eka. Office eketh 50-60 ganna aya kohoma manage karanawada kiana eka hithaganna bah. Single idalath wiyadam wadi kiala hithenawa last november idan track karanawa kalin thread ekak dakala