Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wela Wife
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය අතිජාත මිත්‍රයාගේ බිරියට අතවරයක් කරන්න ගොස් හසුවූ මිතුරෙකු ගැන පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

පාසල් සමයේ සිට අතිජාත මිතුරෙකු ලෙස ඇසුරු කළ මිතුරන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පාසල් සමය නිමවූ පසුවම වාගේ විවාහ දිවියට පිවිස ඇත. එක් අයෙකු විවාහ වුවද විවාහයෙන් පසුත් එම මිතුදම නොවෙනස්ව ඔවුන් පවත්වාගෙන ගොස් ඇත. තනිකඩ මිතුරා විවාහක මිතුරාගේ නිවසට නිතර යාම ඒම පුරුද්දක් කරගෙන

ගොස් තිබුණි. ඔවුන් එක්ව විනෝද චාරිකා වලටද සහභාගී වී ඇත.

විසි හැවිරිදි වියේ පසුවන මිතුරාගේ බිරිය රූමත්ය. ඇය විවාහ වී මාස කිහිපයකින් ගැබිණියක බවට පත්වූවාය. ගැබිනි කාන්තාවගේ නිවෙසට මිතුරා නැති වේලාවේදීත්

අනෙක් මිතුරා ඇතැම් අවස්ථාවල පැමිණ කථාබස් කර යාම පසුගිය කාලයේ පුරුද්දක් කරගෙන තිබී ඇත.

ඔහු පසුගිය 31දා පැමිණි අවස්ථාවේ බිරිය බිය ගන්වන පුවතක් සැල කර තිඛෙනවා. ඇයගේ සැමියා තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු බැලීමට පොලිසියට යන්නට අවශ්‍ය නම් තමාට උදව් කළ හැකි බවත් ඔහු පවසා ඇත.

මිතුරා කියන්නේ ඇත්තක් යයි සිතූ බිරිය කලබලයට පත්ව ඇඳුම් ඇඳ සූදානම්වී ඔහු සමග පොලිසියට යාමට නිවසින් පිටත්ව ඇත.

පොලිසියට යන්නට මිතුරාගේ යතුරු පැදියට නැගුණ පසුව ටික වේලාවකින් එය අතරමග පාළු ස්ථානයක නැවතූ මිතුරා බිරියවද බස්සවා ඇත.

මුසල්පිටිය ප්‍රදේශයේ වෙල්යායක් අසල කැලෑවකට යාබදව පාළු පාරක නැවතුනේ ඇයිද යන්න බිරිය මිතුරාගෙන් ඇසුවත් ඔහු කිසිවක් නොකියා ඇයව කැලය දෙසට අ~ගසා ගොස් ඇත්තේ එන්නකො මේ පාරෙන් මං ඔයාව එහාට එක්ක යන්නම් යයි කියමිනි.

මෙසේ ඇයව කැලෑවකට රැගෙන ගොස් ඇති මිතුරා අනපේක්ෂිත ලෙස ඇයව ස්පර්ශ කරන්නට පටන්ගෙන තිඛෙන අතර ඇයට අතවර කිරීමට උත්සාහ දරා තිබේ.

බය වෙන්න එපා මං යාළුවට මුකුත් කියන්නෙ නෑ.. ඔයාට මේකින් මුකුත් වෙන්නෑ කියමින් ඔහු ඇයව අවනත කරගන්නටද ප්රයත්න දරා ඇත. නමුත් ඔහුගේ යෝජනාවන්ට එක`ග නොවූ ගැබිනි කාන්තාව මිතුරාට පහරදී දුවගොස් තිඛෙන අතර පසුව අතරමග වාහනයක් නවතාගෙන එතැනින් පළාගොස් ඇත. පසුව මේ පිළිබඳව තඹුත්තේගම පොලිසියට පැමි‚ලි කිරීමටද ඇය කටයුතු කර තිඛෙනවා. තම සැමියා පොලිසිය අල්ලාගත් කතාව මුසාවක් බවද ඇය එම අවස්ථාවේ දැනගෙන ඇත.

පොලිසිය මගින් පසුව සැකකාර මිතුරා අත්අඩංගුවට ගෙන තිබේ.

අඹ යහළුවාගේ මාස අටක ගැබිනි බිරිය රවටා යතුරුපැදියකින් කැලෑවකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව ජනවාරි මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මහෙස්ත්‍රාත් එස්.බී. ඉලංගසිංහ මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගම්මාන 7 තඹුත්තේගම පදිංචි තරුණයෙකි.

වාර්තාව - එප්පාවල - කුමාර දිසානායක

[QUOTE="FreeZingHeart, post: 19542066, member: 555967"] [CENTER][COLOR=DimGray][SIZE=3]සිය අතිජාත මිත්‍රයාගේ බිරියට අතවරයක් කරන්න ගොස් හසුවූ මිතුරෙකු ගැන පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය. පාසල් සමයේ සිට අතිජාත මිතුරෙකු ලෙස ඇසුරු කළ මිතුරන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පාසල් සමය නිමවූ පසුවම වාගේ විවාහ දිවියට පිවිස ඇත. එක් අයෙකු විවාහ වුවද විවාහයෙන් පසුත් එම මිතුදම නොවෙනස්ව ඔවුන් පවත්වාගෙන ගොස් ඇත. තනිකඩ මිතුරා විවාහක මිතුරාගේ නිවසට නිතර යාම ඒම පුරුද්දක් කරගෙන ගොස් තිබුණි. ඔවුන් එක්ව විනෝද චාරිකා වලටද සහභාගී වී ඇත. විසි හැවිරිදි වියේ පසුවන මිතුරාගේ බිරිය රූමත්ය. ඇය විවාහ වී මාස කිහිපයකින් ගැබිණියක බවට පත්වූවාය. ගැබිනි කාන්තාවගේ නිවෙසට මිතුරා නැති වේලාවේදීත් අනෙක් මිතුරා ඇතැම් අවස්ථාවල පැමිණ කථාබස් කර යාම පසුගිය කාලයේ පුරුද්දක් කරගෙන තිබී ඇත. ඔහු පසුගිය 31දා පැමිණි අවස්ථාවේ බිරිය බිය ගන්වන පුවතක් සැල කර තිඛෙනවා. ඇයගේ සැමියා තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු බැලීමට පොලිසියට යන්නට අවශ්‍ය නම් තමාට උදව් කළ හැකි බවත් ඔහු පවසා ඇත. මිතුරා කියන්නේ ඇත්තක් යයි සිතූ බිරිය කලබලයට පත්ව ඇඳුම් ඇඳ සූදානම්වී ඔහු සමග පොලිසියට යාමට නිවසින් පිටත්ව ඇත. පොලිසියට යන්නට මිතුරාගේ යතුරු පැදියට නැගුණ පසුව ටික වේලාවකින් එය අතරමග පාළු ස්ථානයක නැවතූ මිතුරා බිරියවද බස්සවා ඇත. මුසල්පිටිය ප්‍රදේශයේ වෙල්යායක් අසල කැලෑවකට යාබදව පාළු පාරක නැවතුනේ ඇයිද යන්න බිරිය මිතුරාගෙන් ඇසුවත් ඔහු කිසිවක් නොකියා ඇයව කැලය දෙසට අ~ගසා ගොස් ඇත්තේ එන්නකො මේ පාරෙන් මං ඔයාව එහාට එක්ක යන්නම් යයි කියමිනි. මෙසේ ඇයව කැලෑවකට රැගෙන ගොස් ඇති මිතුරා අනපේක්ෂිත ලෙස ඇයව ස්පර්ශ කරන්නට පටන්ගෙන තිඛෙන අතර ඇයට අතවර කිරීමට උත්සාහ දරා තිබේ. බය වෙන්න එපා මං යාළුවට මුකුත් කියන්නෙ නෑ.. ඔයාට මේකින් මුකුත් වෙන්නෑ කියමින් ඔහු ඇයව අවනත කරගන්නටද ප්රයත්න දරා ඇත. නමුත් ඔහුගේ යෝජනාවන්ට එක`ග නොවූ ගැබිනි කාන්තාව මිතුරාට පහරදී දුවගොස් තිඛෙන අතර පසුව අතරමග වාහනයක් නවතාගෙන එතැනින් පළාගොස් ඇත. පසුව මේ පිළිබඳව තඹුත්තේගම පොලිසියට පැමි‚ලි කිරීමටද ඇය කටයුතු කර තිඛෙනවා. තම සැමියා පොලිසිය අල්ලාගත් කතාව මුසාවක් බවද ඇය එම අවස්ථාවේ දැනගෙන ඇත. පොලිසිය මගින් පසුව සැකකාර මිතුරා අත්අඩංගුවට ගෙන තිබේ. අඹ යහළුවාගේ මාස අටක ගැබිනි බිරිය රවටා යතුරුපැදියකින් කැලෑවකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව ජනවාරි මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මහෙස්ත්‍රාත් එස්.බී. ඉලංගසිංහ මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගම්මාන 7 තඹුත්තේගම පදිංචි තරුණයෙකි. වාර්තාව - එප්පාවල - කුමාර දිසානායක [/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom