Welawakata පිස්සු වගේ

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    He He ටික දවසක් ගත වුනත් දැන් කොල්ල කලින් වගේ හිත හදාගෙන සුපුරුදු තනිකඩ ජීවිතේ ඇදගෙන යනවා.... :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇයි බන් මෙහ් පරන ත්‍රෙඩ් බම්ප් කරන්නේ....:angry::angry:

    එක නෙමෙ මම මෙහ් කල්පනා කරන්නේ කවුද මෙ කෙල්ල කියලා...:shocked:
    සිරාවටම මම මෙ එද මේ කියලා තියන කෙල්ල කවුද කියලවත් මට මතක නැනේ...
    :frown::frown::frown::frown::frown:

    ''කාලය මවු වෙනසක අරුමේ තමා''

    :lol::lol::lol::lol: