Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
welcom to graphic design....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමති ආකාරයේ පින්තූරයක් අරගෙන ඒක ඔයාලට අවශ්‍ය විදියට සයිස් කරගන්න ඊට පස්සෙ පහළ තියෙන පින්තූරයේ විදිහට ඔයාල ගත්ත ඉමේජ් එකේ තව ලේයර් එකක් ගන්න.

ඊළඟට බැක්ග්‍රවුන්ඩ් එකයි ගත්ත ලේයර් කොපියයි අතරට තව ලේයර් එකක් ගන්න. එක black වලින් fill කරගන්න.

ඊට පස්සෙ ඒ ලේයර් එකට උඩින් තව අළුත් ලේයර් එකක් අරගෙන ඒක රවුමක් ආකාරයේ සිලෙක්ෂන් එකක් ඇඳගන්න. ඕනෙනම් ඔයාලට ඕන විදියක හැඩතලයක් යොදාගන්න පුළුවන්. කරන විදිය පහළ පින්තූරයේ තියෙනව.

දැන් අර කලින් ගත්ත ඉමේජ් ලේයර් එක සිලෙක්ට් කරල එ්කට clipping mask එකක් දෙන්න. (menu bar >> layer >> create clipping mask) or Alt+Ctrl+G

එතකොට පහළ තියෙන විදියට තමයි පේන්නෙ.

දැන් තව ලේයර් එකක් ඒකට පහලින් අරගෙන ඒක සුදු පාටින් ෆිල් කරගන්න. පහල පින්තූරයේ ආකාරයට.

ඒකෙ opacity එක 30 % විතර අඩුකරගන්න. පහල පින්තූරයේ තියෙනව.

දැන් පහල පින්තූරයේ තියෙන විදියට ඒ ලේයර් 3 ගෲප් කරගන්න. (ලේයර් තුනම සිලෙක්ට් කරල Ctrl+G ගහන්න)

දැන් අර ගෲප් එකේ ඩුප්ලිකෙට් ගෲප් එකක් ගන්න. පහළ පින්තූරයේ ආකාරයට

දැන් ඩුප්ලිකේට් ගෲප් එකේ ලේයර් 3 සහ 4 දෙක පහත පින්තූරයේ විදියට පහලට (නැත්නම් ඔයාලට අවශ්‍ය තැනකට) ඇදගන්න.

ඔය ආකාරයට ආයෙත් අර කොපි කරගත්ත ගෲප් එකෙන් තව කොපියක් ගන්න.... ඒකත් අවශ්‍ය ආකාරයට 3 සහ 4 ලේයර් දෙක ස්ථානගත කරගන්න... නැවතත් එම පියවරමයි... පහළ පින්තූරයේ තියෙන්නෙ මම කරපු විදිය.

ඔය ආකාරයට හදාගත්ත ආර්ට්වර්ක් එකේ අර අපි මුලින්ම හදාගත්ත කළුපාට ලේයර් එක අවශ්‍ය විදියට කලර් වෙනස් කරගෙන නිර්මාණය කරගන්න පුළුවන්.... පහළ පින්තූරය බලන්න...

[QUOTE="sdlsajeewa, post: 17237367, member: 340450"] [COLOR="Blue"][SIZE="4"]කැමති ආකාරයේ පින්තූරයක් අරගෙන ඒක ඔයාලට අවශ්‍ය විදියට සයිස් කරගන්න ඊට පස්සෙ පහළ තියෙන පින්තූරයේ විදිහට ඔයාල ගත්ත ඉමේජ් එකේ තව ලේයර් එකක් ගන්න.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13102[/IMG] [COLOR="blue"][SIZE="4"]ඊළඟට බැක්ග්‍රවුන්ඩ් එකයි ගත්ත ලේයර් කොපියයි අතරට තව ලේයර් එකක් ගන්න. එක black වලින් fill කරගන්න.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13103[/IMG] [COLOR="Blue"][SIZE="4"]ඊට පස්සෙ ඒ ලේයර් එකට උඩින් තව අළුත් ලේයර් එකක් අරගෙන ඒක රවුමක් ආකාරයේ සිලෙක්ෂන් එකක් ඇඳගන්න. ඕනෙනම් ඔයාලට ඕන විදියක හැඩතලයක් යොදාගන්න පුළුවන්. කරන විදිය පහළ පින්තූරයේ තියෙනව.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13104[/IMG] [COLOR="blue"][SIZE="4"]දැන් අර කලින් ගත්ත ඉමේජ් ලේයර් එක සිලෙක්ට් කරල එ්කට clipping mask එකක් දෙන්න. (menu bar >> layer >> create clipping mask) or Alt+Ctrl+G එතකොට පහළ තියෙන විදියට තමයි පේන්නෙ.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13106[/IMG] [COLOR="blue"][SIZE="4"]දැන් තව ලේයර් එකක් ඒකට පහලින් අරගෙන ඒක සුදු පාටින් ෆිල් කරගන්න. පහල පින්තූරයේ ආකාරයට.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13107[/IMG] [COLOR="blue"][SIZE="4"]ඒකෙ opacity එක 30 % විතර අඩුකරගන්න. පහල පින්තූරයේ තියෙනව.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13108[/IMG] [COLOR="blue"][SIZE="4"]දැන් පහල පින්තූරයේ තියෙන විදියට ඒ ලේයර් 3 ගෲප් කරගන්න. (ලේයර් තුනම සිලෙක්ට් කරල Ctrl+G ගහන්න)[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13110[/IMG] [COLOR="blue"][SIZE="4"]දැන් අර ගෲප් එකේ ඩුප්ලිකෙට් ගෲප් එකක් ගන්න. පහළ පින්තූරයේ ආකාරයට[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13111[/IMG] [COLOR="blue"][SIZE="4"]දැන් ඩුප්ලිකේට් ගෲප් එකේ ලේයර් 3 සහ 4 දෙක පහත පින්තූරයේ විදියට පහලට (නැත්නම් ඔයාලට අවශ්‍ය තැනකට) ඇදගන්න.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13112[/IMG] [COLOR="Blue"][SIZE="4"]ඔය ආකාරයට ආයෙත් අර කොපි කරගත්ත ගෲප් එකෙන් තව කොපියක් ගන්න.... ඒකත් අවශ්‍ය ආකාරයට 3 සහ 4 ලේයර් දෙක ස්ථානගත කරගන්න... නැවතත් එම පියවරමයි... පහළ පින්තූරයේ තියෙන්නෙ මම කරපු විදිය.[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13114[/IMG] [COLOR="blue"][SIZE="4"]ඔය ආකාරයට හදාගත්ත ආර්ට්වර්ක් එකේ අර අපි මුලින්ම හදාගත්ත කළුපාට ලේයර් එක අවශ්‍ය විදියට කලර් වෙනස් කරගෙන නිර්මාණය කරගන්න පුළුවන්.... පහළ පින්තූරය බලන්න...[/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3134&pictureid=13115[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom