Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Welcome back Underworld
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ ආමර් වීදියේදී බිහිසුණු පාතාලය යළි හිස එසවූ හැටි

ඇන්ටනි වාහනය එළවද්දී මරුට

ඩුබායිහි රැදී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන පුද්ගලයකුට ඊයේ (19) ආමර්වීදියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබ තිබේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි එම පුද්ගලයාට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු සමග සිටි බිරීඳ ද තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙමටගොඩ වේළුවන පාරේ පදිංචිකරුවකු වන බී.එම්. ඇන්ටනි (42) නමැත්තෙකි.

හෙරොයින් කිලෝ එකහමාරක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වසර 11ක් බන්ධනාගාර ගතව සිට මීට වසර එකහමාරකට පමණ පෙර නිදහස් වීමෙන් පසු මොහු මධුගේ මන්ද්‍රව්‍ය ජාවාරමට සම්ඛන්ධව සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. සිය බිරිඳ සමග මේ පුද්ගලයා ඊයේ (19) අලුත්කඩේ අධිකරණයට ගොස් ඇය රැකියා ස්ථානයට ඇරලවීමට යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බව පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන තිබෙන බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඝාතනය සිදුකර පලායන අයුරු ආමර්වීදියේ වෙළඳසලක තිබූ සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා දෙමටගොඩ පිහිටි නිවසට නිතර නොපැමිණෙන බවත් ඔහු වෙනත් ප්‍රදේශයක රහසිගතව ජීවත් වන බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ, මන්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ආමර්වීදිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Source: Gossiplankanews

[QUOTE="Indika Buddika, post: 22983172, member: 558954"] [SIZE="6"][B][COLOR="DarkRed"][CENTER]ඊයේ ආමර් වීදියේදී බිහිසුණු පාතාලය යළි හිස එසවූ හැටි [COLOR="Green"]ඇන්ටනි වාහනය එළවද්දී මරුට[/COLOR] [IMG]https://2.bp.blogspot.com/-0K6-jrrMurI/WrDFqwp-CAI/AAAAAAABYbE/PP4tU4l__IkiUsmDtyrWjSsG80CJSV50gCLcBGAs/s1600/gossiplanka_2018-03-20_13-54-26.jpg[/IMG] [/CENTER][/COLOR][/B][/SIZE] [SIZE="5"]ඩුබායිහි රැදී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන පුද්ගලයකුට ඊයේ (19) ආමර්වීදියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබ තිබේ. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි එම පුද්ගලයාට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු සමග සිටි බිරීඳ ද තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙමටගොඩ වේළුවන පාරේ පදිංචිකරුවකු වන බී.එම්. ඇන්ටනි (42) නමැත්තෙකි. හෙරොයින් කිලෝ එකහමාරක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වසර 11ක් බන්ධනාගාර ගතව සිට මීට වසර එකහමාරකට පමණ පෙර නිදහස් වීමෙන් පසු මොහු මධුගේ මන්ද්‍රව්‍ය ජාවාරමට සම්ඛන්ධව සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. සිය බිරිඳ සමග මේ පුද්ගලයා ඊයේ (19) අලුත්කඩේ අධිකරණයට ගොස් ඇය රැකියා ස්ථානයට ඇරලවීමට යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බව පොලීසිය කියයි. මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන තිබෙන බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. ඝාතනය සිදුකර පලායන අයුරු ආමර්වීදියේ වෙළඳසලක තිබූ සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා දෙමටගොඩ පිහිටි නිවසට නිතර නොපැමිණෙන බවත් ඔහු වෙනත් ප්‍රදේශයක රහසිගතව ජීවත් වන බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ, මන්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ආමර්වීදිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.[/SIZE] [SIZE="3"]Source: Gossiplankanews[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom