Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
welimada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි.

ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ.

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.)

අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ.

ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය.

අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත.

ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ.

[QUOTE="toiya, post: 18688776, member: 15009"] කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි. ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ. ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.) අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, [COLOR="Red"]ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.[/COLOR] පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ. ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය. අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත. ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom