Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
welimada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මදුමාදව ඇවිත් කරයි අහවල් එකක්

මේකට බහින්න ඕන නම් ඉට වඩා චන්ඩි ඕන තරම් ඉන්නවා බං,

හොදම චන්ඩින්ගෙ උනත් කසුනා මැරුනා කිව්වම ඇස් වලට කදුලු ආවාලු බං, මේ කේස් එක මෙහෙම නම් ඉවර වෙන්නෙ නැ, ඒක මම හොදටම දන්නවා.

මොකද කසුනගෙ සෙට් එක ඌව මැරුවා කියලා ඊට පස්සෙ දවසෙ ගිහින් උන්ගෙ ගෙවල් ගිනිතියන්න කඩේ ගිනිතියන්න වගෙ සීනිබෝල වැඩ කරන උන් නෙමෙයි, මේවට දෙන රිටන් කවදාවත් අහලා වත් නැති ඒවා වෙයි.

මේක මුස්ලිම් සිංහල වලියක් නෙමෙයි, වැලිමඩ කඩ වලින් 60% සිංහල, 25% 25% වගේ තියෙනවා මුස්ලිම් දෙමල කඩවල්, ලොකු කඩ කිහිපයක්ම තියෙනවා මුස්ලිම්, ඒත් කවදාවත් උන් ගේමක් අදින්නෙ නැ,

වැලිමඩ ඉන්නෙ ගොඩාක් පරන මුස්ලිම් මිනිස්සු, උන්ගෙ ගොඩක් උන්ගෙ අම්මලා සිංහල, බැදලා ඉන්නෙ සිංහල කෙල්ලො, සමාහර කෙල්ලො බැදලා ඉන්නෙ සංහල කොල්ලො, උන් ඌරුමස් කනවා, හිතුනොත් තමයි පල්ලි යන්නෙ, ගැනු බූර්කා අදින්නෙ නැ, සාමන්ය සල්වාර් තමයි අදින්නෙ.

එහෙම අන්තවාදයක් නම් වැලිමඩ නැ, මුස්ලිම් සිංහල කේස් එක උනත් වැඩිය ගියේ නැ පහුගිය දවස් වල,මුස්ලිම් අය වෙනම වගෙ ඉන්නෙ නැ පරම් පරා ගානක් ඉන්න නිසා සිංහල මුස්ලිම් කියලා වෙනසක් ලොකුවට නැ.

අනිත් එක ඔය අන්තවාදි මුස්ලිම් කේස් වලට වැලිමඩ මුස්ලිම් අය කැමති නැ, ඒවගෙ කේස් ගොඩක් ගිහින් තිබුනා, පහුගිය දවස් වල එහෙම අන්තවඳි කේස් වලට පල්ලියෙ දේශන තියන්න ඇවිත් උන්ට ගහලා, පල්ලිය ඇතුලට බල්ල්ලො දාලා එහෙම හොද හොද වැඩ වෙලා තිබ්බා ඒ දවස් වල ගැනුන්න බූර්කා අදින්න කියලා බල කරලා ගොඩක් අය පල්ලි වර්ජනය කරා.

මුස්ලිම් සිංහල කේස් එකක් හින්දා නම් නෙමෙයි මේක උනේ, වලිය ඇද්ද කඩපපුලියෙගේ මෝඩකයි, ඕකෙ කොත්තු දාන උන්ගෙ මෝඩකමයි හින්දා උන්ගෙ පොද්ගලික කේස එකක් මේක,

ඒත් අනිවා මේ කේස් එක ඇදෙනවා, ඊලගට පොඩි ප්රශ්නයක් උනත් එන්නෙ මුස්ලිම් සිංහල ප්රශ්නයක් තමයි, කසුන් මරපු පලිය උගේ යලුවො අනිවා ගත්තෙ නැත්තම් ඉතින් වැඩක් නැ.

පුලුවන් උනොත් පස්සෙ දවසක ඒ පැත්තෙ ගිහින් අහගෙන එන්නම් return එක මොන වගෙ වෙයි ද කියලා,  මුකුත් නොකර ඉදියි කියන එක ගැන නම් 0% වත් විශ්වාශයක් නැ. මොකද කසුන් ට හිටියෙ වචනෙට නෙමෙයි ඇත්තටම පන උනත් දෙන සෙට් එකක්,

[QUOTE="K_ZONE, post: 18688906, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]මදුමාදව ඇවිත් කරයි අහවල් එකක් :D මේකට බහින්න ඕන නම් ඉට වඩා චන්ඩි ඕන තරම් ඉන්නවා බං, හොදම චන්ඩින්ගෙ උනත් කසුනා මැරුනා කිව්වම ඇස් වලට කදුලු ආවාලු බං, මේ කේස් එක මෙහෙම නම් ඉවර වෙන්නෙ නැ, ඒක මම හොදටම දන්නවා. මොකද කසුනගෙ සෙට් එක ඌව මැරුවා කියලා ඊට පස්සෙ දවසෙ ගිහින් උන්ගෙ ගෙවල් ගිනිතියන්න කඩේ ගිනිතියන්න වගෙ සීනිබෝල වැඩ කරන උන් නෙමෙයි, මේවට දෙන රිටන් කවදාවත් අහලා වත් නැති ඒවා වෙයි. මේක මුස්ලිම් සිංහල වලියක් නෙමෙයි, වැලිමඩ කඩ වලින් 60% සිංහල, 25% 25% වගේ තියෙනවා මුස්ලිම් දෙමල කඩවල්, ලොකු කඩ කිහිපයක්ම තියෙනවා මුස්ලිම්, ඒත් කවදාවත් උන් ගේමක් අදින්නෙ නැ, වැලිමඩ ඉන්නෙ ගොඩාක් පරන මුස්ලිම් මිනිස්සු, උන්ගෙ ගොඩක් උන්ගෙ අම්මලා සිංහල, බැදලා ඉන්නෙ සිංහල කෙල්ලො, සමාහර කෙල්ලො බැදලා ඉන්නෙ සංහල කොල්ලො, උන් ඌරුමස් කනවා, හිතුනොත් තමයි පල්ලි යන්නෙ, ගැනු බූර්කා අදින්නෙ නැ, සාමන්ය සල්වාර් තමයි අදින්නෙ. එහෙම අන්තවාදයක් නම් වැලිමඩ නැ, මුස්ලිම් සිංහල කේස් එක උනත් වැඩිය ගියේ නැ පහුගිය දවස් වල,මුස්ලිම් අය වෙනම වගෙ ඉන්නෙ නැ පරම් පරා ගානක් ඉන්න නිසා සිංහල මුස්ලිම් කියලා වෙනසක් ලොකුවට නැ. අනිත් එක ඔය අන්තවාදි මුස්ලිම් කේස් වලට වැලිමඩ මුස්ලිම් අය කැමති නැ, ඒවගෙ කේස් ගොඩක් ගිහින් තිබුනා, පහුගිය දවස් වල එහෙම අන්තවඳි කේස් වලට පල්ලියෙ දේශන තියන්න ඇවිත් උන්ට ගහලා, පල්ලිය ඇතුලට බල්ල්ලො දාලා එහෙම හොද හොද වැඩ වෙලා තිබ්බා ඒ දවස් වල ගැනුන්න බූර්කා අදින්න කියලා බල කරලා ගොඩක් අය පල්ලි වර්ජනය කරා. මුස්ලිම් සිංහල කේස් එකක් හින්දා නම් නෙමෙයි මේක උනේ, වලිය ඇද්ද කඩපපුලියෙගේ මෝඩකයි, ඕකෙ කොත්තු දාන උන්ගෙ මෝඩකමයි හින්දා උන්ගෙ පොද්ගලික කේස එකක් මේක, ඒත් අනිවා මේ කේස් එක ඇදෙනවා, ඊලගට පොඩි ප්රශ්නයක් උනත් එන්නෙ මුස්ලිම් සිංහල ප්රශ්නයක් තමයි, කසුන් මරපු පලිය උගේ යලුවො අනිවා ගත්තෙ නැත්තම් ඉතින් වැඩක් නැ. පුලුවන් උනොත් පස්සෙ දවසක ඒ පැත්තෙ ගිහින් අහගෙන එන්නම් return එක මොන වගෙ වෙයි ද කියලා, :P මුකුත් නොකර ඉදියි කියන එක ගැන නම් 0% වත් විශ්වාශයක් නැ. මොකද කසුන් ට හිටියෙ වචනෙට නෙමෙයි ඇත්තටම පන උනත් දෙන සෙට් එකක්, [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom