Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
46 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Welipenna Case Braking News!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතුගම ගිනි ඇවිලේ

නැවතත් ගිනි ඇවිලේ - මතුගමදී අයෙක් මරුට

මතුගම වැලිපැන්න ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රීයේදී සිදුකළ ප්‍රහාරයකින් වෙලඳසැල් 10 කට පමණ හානි සිදු වී ඇති බවත් මතුගම, හේනේගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළකට කිසියම් සිදු කළ පහරදීමකින් එක් අයෙකු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා තහවුරු කළේය.

මතුගම වැලිපැන්න ප්‍රදේශයේ නොසන්සුන්කාරී සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවත් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ වැලිපැන්න ප්‍රදේශයේ වෙලඳසැල් 10 කට පමණ පහරදීමක් සිදුකර ඇති බවත් ඒ ආසන්නයේ පිහිටි සේවා ස්ථානයකට ද පිරිසක් ගිනි තබා ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රහාරයට පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවත් ඉන් ඇතැම් පුද්ගලයින් හඳුනාගෙන ඇති බවත් පොලීසිය පැවසීය.

මේ අතර මතුගම, හේනේගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක් වෙත කඩා වැදුණු පිරිසක් කළ පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා මතුගම වෑත්තෑව රෝහලට ඇතුලත් කර තිබේ. පහරදීම සඳහා පැමිණි පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැත.

මේ අතර අලුත්ගම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අනුව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

[QUOTE="Lewke, post: 16788958, member: 510552"] [b]මතුගම ගිනි ඇවිලේ[/b] [SIZE="4"][B]නැවතත් ගිනි ඇවිලේ - මතුගමදී අයෙක් මරුට[/B] [/SIZE] [SIZE="3"]මතුගම වැලිපැන්න ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රීයේදී සිදුකළ ප්‍රහාරයකින් වෙලඳසැල් 10 කට පමණ හානි සිදු වී ඇති බවත් මතුගම, හේනේගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළකට කිසියම් සිදු කළ පහරදීමකින් එක් අයෙකු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා තහවුරු කළේය. මතුගම වැලිපැන්න ප්‍රදේශයේ නොසන්සුන්කාරී සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවත් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය. කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ වැලිපැන්න ප්‍රදේශයේ වෙලඳසැල් 10 කට පමණ පහරදීමක් සිදුකර ඇති බවත් ඒ ආසන්නයේ පිහිටි සේවා ස්ථානයකට ද පිරිසක් ගිනි තබා ඇති බවත් වාර්තා වෙයි. ප්‍රහාරයට පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවත් ඉන් ඇතැම් පුද්ගලයින් හඳුනාගෙන ඇති බවත් පොලීසිය පැවසීය. මේ අතර මතුගම, හේනේගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක් වෙත කඩා වැදුණු පිරිසක් කළ පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා මතුගම වෑත්තෑව රෝහලට ඇතුලත් කර තිබේ. පහරදීම සඳහා පැමිණි පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැත. මේ අතර අලුත්ගම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අනුව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom