Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We'll Help to Spread this Patrotic Video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

M.I.A. නමින් හැදින්වෙන දෙමළ බිරිතාන්ය ගායිකාවක වන මාතංගී අරුල්පරගාසම් යනු ඊරෝස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය) සංවිධානයේ නිර්මාතෘ සහ එල්ටීටීඊ සංවිධානයේ පබල සාමාජිකයෙකු වන අරුල්පරගාසම්ගේ එක් දියණියකි. ඇය විසින් නිකුත් කළ Arular ගීත ඇල්බමය සහ Kala ගීත ඇල්බමය හරහා කොටි සංවිධානයේ මිලේච්ඡත්වය සාධාරණිකරණය කරමින් ලෝකයේ දරුණුම ත්*රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයට "කඩේ යමින්" සිටී. කොටි සංවිධානය නිදහස් අරගලයක යෙදෙන බව හුවා දක්වන්නට මෙම ගායිකාව උත්සාහ දරා ඇති අතර ඇගේ ගීත ඔස්සේ "ඇඟට නොදැනෙන ලෙස" ඊළාම් මතවාදය ලෝකය පුරා ව්*යාප්තකරමින් ජාත්*යන්තරය රැවැට්ටීමේ උත්සාහයක් නිරත වී සිටී.

මැයගේ මෙම නින්දිත උත්සාහය හෙළිදරව් කිරීම සහ එල් ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වය ලෝකයට හෙළිදරව් කිරීම සඳහා එක්සත් ජනපදයේ උපත ලබා හැදීවැඩුනු ඇමරිකන් රැප් තරුවක් වන ඩිලෝන් ජයසිංහ නම් රැප් ගායකයා ඉතා විශිෂ්ඨ උත්සාහයක නිරත වෙමින් සිටී. MIA විසින් "Paper Planes" වැනි ඇගේ ගීත නිර්මාණ ඔස්සේ මිලේච්ඡ ත්*රස්තවාදීන්ට උදව් කරන බවත්, එල්ටීටීඊ ත්*රස්තවාදය යනු ලොව දරුණුතම ත්*රස්තවාදී සංවිධානය බවත් පවසමින් ඩිලෝන් විසින් "M.I.A. - Paper Planes (Diss by Delon)" නමින් වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්*රචාරය කිරීම ආරම්භ කර ඇත. Youtube වෙබ් අඩවියට එකකර තිබූ මෙම වීඩියෝපටය UMG (Universal Music Group) සංවිධානයේ ඉල්ලීමක් මත ඉවත් කළ බව Youtube වෙබ් අඩවිය පවසයි. මෙය ත්*රස්තවාදීන්ගේ බලපෑම මත සිදුවූවක් බව ඩිලෝන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් ප්*රකාශ කරති. නමුත් මෙම ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් "MIA DISS (RESPONSE TO UMG AND MIA) BY DELON" නමින් තවත් වීඩියෝපටයක් ඩිලෝන් විසින් නිකුත් කර ඇති අතර "ඔබලාට මාව නතර කළ හැකිමුත් සියල්ලන්ම නතර කළ නොහැකියි" යනුවෙන් පවසමින් UMG හා MIA ඇතුලු කොටි හිතවාදීන් ඉතා දැඩි විවේචනයක් ලක්කරයි.

කෙසේ වෙතත් ඩිලෝන් විසින් මෙම වීඩියෝ පට ඕනෑම අයෙකුට බාගත කරගැනීමට හැකි පරිදි අන්තර්ජාලයේ ස්ථාන කිහිපයක රඳවා ඇත. එමෙන්ම ලඟදීම තවත් වීඩියෝපටයක් නිකුත්කරන බවද ඔහු පවසයි.

මෙන්න තවත් විස්තර සඳහා සබැඳුම්:

Download the Video - http://public.me.com/Ceylonrecords

Delon's Website - http://www.ceylonrecords.com

Delon's Blog - http://delonmusic.com/blog/ blog.html

http://en.wikipedia.org/wiki/M.I.A._(artist)

http://en.wikipedia.org/wiki/Arul_Pragasam

සටහන:

ඔබ නරඹන විට මෙම වීඩියෝ පට Youtube අඩවියෙන් ඉවත්කර තිබුනහොත් "MIA, MIA Diss, Delon" වැනි keywords යොදා Search කර බලන්න. හැකි සෑම කෙනෙක්ටම මෙම වීඩියෝපට නැරඹීමට සලස්වන්න. හැකිනම් Youtube හා එවැනි වෙනත් අඩවි වලට මෙම වීඩියෝපට Upload කරන්න.

Meka spam nam thread eka edit karanna, but don't delete it.

[QUOTE="MACAVITY, post: 2566561, member: 24211"] [SIZE="3"][COLOR="Navy"][B] M.I.A. නමින් හැදින්වෙන දෙමළ බිරිතාන්ය ගායිකාවක වන මාතංගී අරුල්පරගාසම් යනු ඊරෝස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය) සංවිධානයේ නිර්මාතෘ සහ එල්ටීටීඊ සංවිධානයේ පබල සාමාජිකයෙකු වන අරුල්පරගාසම්ගේ එක් දියණියකි. ඇය විසින් නිකුත් කළ Arular ගීත ඇල්බමය සහ Kala ගීත ඇල්බමය හරහා කොටි සංවිධානයේ මිලේච්ඡත්වය සාධාරණිකරණය කරමින් ලෝකයේ දරුණුම ත්*රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයට "කඩේ යමින්" සිටී. කොටි සංවිධානය නිදහස් අරගලයක යෙදෙන බව හුවා දක්වන්නට මෙම ගායිකාව උත්සාහ දරා ඇති අතර ඇගේ ගීත ඔස්සේ "ඇඟට නොදැනෙන ලෙස" ඊළාම් මතවාදය ලෝකය පුරා ව්*යාප්තකරමින් ජාත්*යන්තරය රැවැට්ටීමේ උත්සාහයක් නිරත වී සිටී. මැයගේ මෙම නින්දිත උත්සාහය හෙළිදරව් කිරීම සහ එල් ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වය ලෝකයට හෙළිදරව් කිරීම සඳහා එක්සත් ජනපදයේ උපත ලබා හැදීවැඩුනු ඇමරිකන් රැප් තරුවක් වන ඩිලෝන් ජයසිංහ නම් රැප් ගායකයා ඉතා විශිෂ්ඨ උත්සාහයක නිරත වෙමින් සිටී. MIA විසින් "Paper Planes" වැනි ඇගේ ගීත නිර්මාණ ඔස්සේ මිලේච්ඡ ත්*රස්තවාදීන්ට උදව් කරන බවත්, එල්ටීටීඊ ත්*රස්තවාදය යනු ලොව දරුණුතම ත්*රස්තවාදී සංවිධානය බවත් පවසමින් ඩිලෝන් විසින් "M.I.A. - Paper Planes (Diss by Delon)" නමින් වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්*රචාරය කිරීම ආරම්භ කර ඇත. Youtube වෙබ් අඩවියට එකකර තිබූ මෙම වීඩියෝපටය UMG (Universal Music Group) සංවිධානයේ ඉල්ලීමක් මත ඉවත් කළ බව Youtube වෙබ් අඩවිය පවසයි. මෙය ත්*රස්තවාදීන්ගේ බලපෑම මත සිදුවූවක් බව ඩිලෝන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් ප්*රකාශ කරති. නමුත් මෙම ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් "MIA DISS (RESPONSE TO UMG AND MIA) BY DELON" නමින් තවත් වීඩියෝපටයක් ඩිලෝන් විසින් නිකුත් කර ඇති අතර "ඔබලාට මාව නතර කළ හැකිමුත් සියල්ලන්ම නතර කළ නොහැකියි" යනුවෙන් පවසමින් UMG හා MIA ඇතුලු කොටි හිතවාදීන් ඉතා දැඩි විවේචනයක් ලක්කරයි. කෙසේ වෙතත් ඩිලෝන් විසින් මෙම වීඩියෝ පට ඕනෑම අයෙකුට බාගත කරගැනීමට හැකි පරිදි අන්තර්ජාලයේ ස්ථාන කිහිපයක රඳවා ඇත. එමෙන්ම ලඟදීම තවත් වීඩියෝපටයක් නිකුත්කරන බවද ඔහු පවසයි. මෙන්න තවත් විස්තර සඳහා සබැඳුම්: Download the Video - [url]http://public.me.com/Ceylonrecords[/url] Delon's Website - [url]http://www.ceylonrecords.com[/url] Delon's Blog - [url]http://delonmusic.com/blog/ blog.html[/url] [url]http://en.wikipedia.org/wiki/M.I.A._(artist)[/url] [url]http://en.wikipedia.org/wiki/Arul_Pragasam[/url] සටහන: ඔබ නරඹන විට මෙම වීඩියෝ පට Youtube අඩවියෙන් ඉවත්කර තිබුනහොත් "MIA, MIA Diss, Delon" වැනි keywords යොදා Search කර බලන්න. හැකි සෑම කෙනෙක්ටම මෙම වීඩියෝපට නැරඹීමට සලස්වන්න. හැකිනම් Youtube හා එවැනි වෙනත් අඩවි වලට මෙම වීඩියෝපට Upload කරන්න.[/B] Meka spam nam thread eka edit karanna, but don't delete it.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom