WELL SAID !!!!!!! අපේ AL වලටත් මොනා වුනාදෝ දෙයියො දනී අපි නŢ
"පේපර් එක දෙද්දිත් කුණුහරුප අන්තිමේ ප්රතිපල ආවම ඒකත් අබ්ලික්... දැන් ප්රතිපල අත්හිටුවන්න යනවා.. ඔය අතර මැද්දෙ වෙන ක්රියාවලියෙ මොන මොන හුට්ටප්පර සිදු වුනාද කවුද දන්නෙ...?? අන්තිමෙ ඔය හැම දේකින්ම තැලෙන්නෙ පොඩිවෙන්නෙ මහන්සිවෙලා වැඩ කරල ඒත් කැම්පස් නොතේරෙන අහිංසක උන් තමයි.. ඊටත් පස්සෙ උන්ට හරි හමන් කැම්පස් එකක් නැති උනාම ඌ ප්රයිවට් එහෙකට යන්න හැදුවම "NO PMCලු/NO PVT කැම්පස්ලු.."
ඔක්කොටම කලින් නිදහස් අධ්යාපනේ හදන්න කියපං තිබ්බ විදියට..!!!
කොල්ලයි බල්ලයි ඔක්කොම ඩිග්රි ගාන එකෙ නම් වැරැද්දක් මං දකින්නෑ මොකො බල්ලෙක් නම් ඩිග්රිය ගත්තත් ඌට ඉංජිනේරුව/දොස්තර නම ගන්න බෑනෙ බොලව් හරි හමං තැනක.. අනික ඌ ආස නම්, හැකියාවත් තීනව නම්, පමණට සල්ලිත් තීනවනම්, ඌ අහිංසක බල්ලනෙ ඌ ඩිගියක් ගත්තම උඹලට මොකද? උඹලට පාන්ද? හොදම වැඩේ උඹල උඹලගෙ වැඩ කරගනිල්ලකො..
උඹල කොල්ලොනෙ.. උඹලට අනිවා අනාගතයක් තීනවනෙ.. ඇයි අර කුඩු කාරයෙක්, බේබද්දෙක්, බිස්නස් කාරයෙක් නොවී මොකෙක් හරි වෙලා ලෝකයක් දකින්නට ඉනිමං නගින බල්ලගෙ *කට පයින් ගාන්නෙ..?? උගෙ අවුරුදු හතරෙ ඩිග්රිය දෙකෙන් බැරිනම් මොන පයන්නක් ඉගෙනුවත් උඹලට කහනවද.. ඒකෙනුත් කෙලෙවෙන්නෙ උඹල ඔය කියන බල්ලටනෙ...
අනික හරි හමන් තර්කෙකුත් නෑ.. "NO PMCලු/NO PVT කැම්පස්ලු.." එක පාරක් කියනව නිකම් සල්ලි වලට දෙනවලු, කොල්ලටයි බල්ලටයි දෙනවලු.., හරි සිලබස් එක් නෑලු එක එක සමයං. මුන්ට මාර *කේ ඇම්මක්නෙ තීන්නෙ අනුන් ගැන.. ඔය එකක් වත් නෙවෙයි යකො බොලාට තීන්නෙ ඉරිසියාව ඉරිසියාව ලංකාවෙ ඔය ඉන්න සිංහල උන්ගෙ තීන මහ බලුම ගතිය තමා ඕක.. ඔය වැඩ හරියන්නෑ යකො... දැන්වත් ඔය රෙද්දවල් නවත්තල ෆැකල්ටි වලට ගිහිල්ල වැඩ පටන් ගනිල්ලා.. එහෙම නැත්තම් වෙන්නෙ බල්ලො ටික උන්ගෙ අවුරුදු 4 ගූ ඩිග්රිය අවුරුදු 3න් අරං බල්ලට යද්දි.. තොපිල අවුරුදු 5ක් බැරිනම් 6ක් අරගල කර කර කැම්පස් එකටම නාකි වෙවී ඉදපල්ලා....!!"
~ උපුටා ගැනීමකි