Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Wellington to Auckland by 1950 Austin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ට්‍රිප්. මේ ට්‍රිප් එක ගියේ මගේ හොඳම යාළුවො දෙන්නෙක්. වෙලින්ටන් ඉඳලා ඕක්ලන්ඩ් වලට 1950 ඔස්ටින් කාර් එකේ ආපු ගමන එයාලගේම වචන වලින්.

වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් දක්වා මාර්ග චාරිකාව - ඉසුරු පතිරගේ සහ උමේද හෙට්ටිගොඩ විසින්

වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් දක්වා යන මාර්ග චාරිකාව මම ඉසුරු පතිරගේ. මම ඉන්නේ නවසීලන්තයේ Wellington නගරයේ. මා කුඩා කල සිටම කාර් පිස්සෙක්. මගේ කාර් පිස්සුව නිසා ටික කලකට පෙර මම 1949-50 වසරේ මහා බ්‍රිතාන්‍යයේ නිපදවූ ඔස්ටින් ශියර්ලයින් (Austin Sherline) රථයක් ගත්තා. මෙම කාර් එක පළමුවෙන්ම නවසීලන්තයේ ලියාපදංචි කර ඇත්තේ 1950 වසරේ. ලබන මස මා රටෙන් ටික දවසකට බැහැර වන නිසා මගේ ඔස්ටින් කාර් එක රැක බලා ගැනීමට කෙනෙකු නොමැති බැවින් එය ඕක්ලන්ඩ් වල නංගි ගේ ගෙදර ගෙන ඒමට තීරණය කලා. වාහන ප්‍රවාහන කරන truck රථයක දමා ගෙන යනවට වඩා එය පදවාගෙන යාමෙන් ලබන සතුට වැඩි නිසා මාගේ හොඳම මිතුරෙකු වන උමේධ හෙට්ටිගොඩ සමග ඔස්ටින් කාර් එක පදවාගෙන යාමට සැලසුම් කලා. මම ගමන යනවට ගෙදර අය වත් අමාරුවෙන් කැමති කරගත්තා (මේ කාර් එකේ දුර ගමන් මම යනවට ගෙදර අය කැමති නැහැ). ගමන යාමට පෙර රථය සුපුරුදු කාර්මිකයා ලවා පරීක්ෂා කර ගත්තා. ලොකු ලෙඩක් තිබුනේ නැහැ. Classic කාර් වල තියන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබිල හදා ගත්තා. මෙම ගමන යෙදී ඇත්තේ නවසීලන්තයේ අගනුවර වන Wellington සිට Auckland දක්වා 700km ආසන්න දුරකින් යුත් හිම කඳු , දිය ඇලි , වනාන්තර, ගව පට්ටි, වැව් ආදී ඉතා අලංකාර දසුන් රැසක් පසු කරමින් යන මාර්ගයකය (State Highway 1). 19 ශතවර්ෂයේ මෙරට යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලකයන් ඔවුන්ගේ වෙළඳ ද්‍රව්‍ය වරායට ගෙන යාමට එකල මෙම මාර්ගය සහ ඊට එහායින් ඇති දුම්රිය මාර්ගය නිර්මාණය කරන ලදී. වසර 100කට වැඩි කාලයක් ගත වුවද තවමත් නවසීලන්තයේ ප්‍රධාන මාර්ගයක් ලෙස මෙය භාවිතා කරයි. පරණ බ්‍රිතාන්‍ය එන්ජිනේරු වන්ගේ දක්ෂ කම මෙම මාර්ගයෙන් පැහැදිලිවම පේනව. විටක මෙම මාර්ගය අලංකාර කඳු අතරින් යන අතර තවත් විටක ගඟක් උඩින් යයි. කදු ආශ්රිත පාරක් නිසා ඒ හා බැදුණ භයානක අනතුරු සහිත ස්ථාන රැසක් මෙහි පවතී. මම සහ උමේධ උදෙන්ම Wellington වලින් ගමන පටන් ගත්තා. ටික දුරක් යනවිට Dorri the Morris Minor හම්බවුනා (මා මීට පෙර Dorri ගේ photos එවා තියනවා). ඊට පසු Levin නගරයට පැමිණියා. ටිකක් රස්න ගතියක් දැනුන නිසා මදක් නවතා නැවත ආරම්භ කලා. තව ටික දුරක් යන විට නැවත රත් වන බව තේරුණා. නැවත නවතා එන්ජිම සිසිල් වූ පසු රේඩියේටර අලුත්වතුර coolent සමග දමා නැවත ආරම්භ කලා. ඉන් පසු ගමන පුරාම කිසිම රස්න ගතියක් අවේ නැහැ. කරදරයකින් තොරව Bulls නගරයට පැමිණ Waioru හරහා Desert Rd එකට ආවා. පැයට සැතපුම් 60 – 65 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. Desert Rd කියන්නේ එය වටා කිසිදු දෙයක් නැති නිසා. මෙම මාර්ගය Mount Tongariro , Mount Ruaphehu යන ගිනි කඳු අතරින් සාදා ඇත. සීතල කාලයට මෙම කදූ හිමෙන් වැසී පවතී. මෙහිදී තදින් වැසි ඇතිවුන නිසා වේගය අඩු කර ඉතා පරිසමින් පැමිණියා (මෙම ගමනේ video බලන්න). ගමනේ මෙම දුශ්කර කොටසේදී පැයට සැතපුම් 25 – 35 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. තද වර්ෂාව දිගටම පැවතියද කිසිදු කරදරයක් නැතිව Taupo නගරයට පැමිණියා. මෙම නගරයේ ඇති අලංකාර විශාල වැව නිසා නිල් පෙනුමක් ඇති වටේටම හිම කඳු පිරුණු Taupo නගරය එතාමත් අලංකාර නගරයක්. Taupo වැව නිසා පාර ටිකක් අමාරුයි. පොඩ්ඩක් හරි ලෙස්සුවොත් කාර් එක වැවට වැටෙනවා. එම නිසා අපි හිමින් ආව. Taupo නගරය පසුකර අපි පළමු දින නැවතුම් ස්ථානය වන Rotorua බලා පැමිණියා. Rotorua තවත් අලංකාර නගරයක්. වසර මිලියන ගණනකට සිට මෙම නගරය යටින් පොලොව රත් වෙනවා (Geo Thermal Active Zone). මෙම නිසා අලංකාර මීදුමක් සැමදාම වාගේ මෙම නගරයට උඩින් තියනවා. මෙහිදී wiper ක්‍රියා විරහිත වී ඇති බව දන ගත්තා. Wiper Motor එක overheat නිසා වැඩ කිරීම නැවතුනා. පසු දින අපගේ ගමනේ අවසාන කොටස අපි පටන් ගත්තා. වැස්ස නැති නිසා wiper අවශ්‍ය වුනේ නැහැ. මෙතන සිට ඇත්තේ කෙලින් ඇති කඳු අඩු මාර්ගයකි. කිසිම ප්‍රශ්නයකින් තොරව පැයට සැතපුම් 60 – 65 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. අවසානයේ අපි දෙන්නා Auckland නගරයට කරදරයකින් තොරව පැමිණියා. වසර 67 පරණ වුනත් ඔස්ටින් කාර් එක අදටත් දුවන්නේ හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නැහැ කියන පරණ කතාව සිහිකරවමින්. Many Thanks for my travel companion and faithful friend Umedha Hettigoda. All photos, videos and assistance to write the storey in Sinhala is by Umedha Hettigoda.

උපුටා ගැනීම - https://www.facebook.com/CarPissuwa/photos/?tab=album&album_id=1593025727390586

[QUOTE="rochel1977, post: 20956972, member: 371"] [CENTER][SIZE="4"][B] මෙන්න ට්‍රිප්. මේ ට්‍රිප් එක ගියේ මගේ හොඳම යාළුවො දෙන්නෙක්. වෙලින්ටන් ඉඳලා ඕක්ලන්ඩ් වලට 1950 ඔස්ටින් කාර් එකේ ආපු ගමන එයාලගේම වචන වලින්. වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් දක්වා මාර්ග චාරිකාව - ඉසුරු පතිරගේ සහ උමේද හෙට්ටිගොඩ විසින් වෙලින්ටන් සිට ඕක්ලන්ඩ් දක්වා යන මාර්ග චාරිකාව මම ඉසුරු පතිරගේ. මම ඉන්නේ නවසීලන්තයේ Wellington නගරයේ. මා කුඩා කල සිටම කාර් පිස්සෙක්. මගේ කාර් පිස්සුව නිසා ටික කලකට පෙර මම 1949-50 වසරේ මහා බ්‍රිතාන්‍යයේ නිපදවූ ඔස්ටින් ශියර්ලයින් (Austin Sherline) රථයක් ගත්තා. මෙම කාර් එක පළමුවෙන්ම නවසීලන්තයේ ලියාපදංචි කර ඇත්තේ 1950 වසරේ. ලබන මස මා රටෙන් ටික දවසකට බැහැර වන නිසා මගේ ඔස්ටින් කාර් එක රැක බලා ගැනීමට කෙනෙකු නොමැති බැවින් එය ඕක්ලන්ඩ් වල නංගි ගේ ගෙදර ගෙන ඒමට තීරණය කලා. වාහන ප්‍රවාහන කරන truck රථයක දමා ගෙන යනවට වඩා එය පදවාගෙන යාමෙන් ලබන සතුට වැඩි නිසා මාගේ හොඳම මිතුරෙකු වන උමේධ හෙට්ටිගොඩ සමග ඔස්ටින් කාර් එක පදවාගෙන යාමට සැලසුම් කලා. මම ගමන යනවට ගෙදර අය වත් අමාරුවෙන් කැමති කරගත්තා (මේ කාර් එකේ දුර ගමන් මම යනවට ගෙදර අය කැමති නැහැ). ගමන යාමට පෙර රථය සුපුරුදු කාර්මිකයා ලවා පරීක්ෂා කර ගත්තා. ලොකු ලෙඩක් තිබුනේ නැහැ. Classic කාර් වල තියන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබිල හදා ගත්තා. මෙම ගමන යෙදී ඇත්තේ නවසීලන්තයේ අගනුවර වන Wellington සිට Auckland දක්වා 700km ආසන්න දුරකින් යුත් හිම කඳු , දිය ඇලි , වනාන්තර, ගව පට්ටි, වැව් ආදී ඉතා අලංකාර දසුන් රැසක් පසු කරමින් යන මාර්ගයකය (State Highway 1). 19 ශතවර්ෂයේ මෙරට යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලකයන් ඔවුන්ගේ වෙළඳ ද්‍රව්‍ය වරායට ගෙන යාමට එකල මෙම මාර්ගය සහ ඊට එහායින් ඇති දුම්රිය මාර්ගය නිර්මාණය කරන ලදී. වසර 100කට වැඩි කාලයක් ගත වුවද තවමත් නවසීලන්තයේ ප්‍රධාන මාර්ගයක් ලෙස මෙය භාවිතා කරයි. පරණ බ්‍රිතාන්‍ය එන්ජිනේරු වන්ගේ දක්ෂ කම මෙම මාර්ගයෙන් පැහැදිලිවම පේනව. විටක මෙම මාර්ගය අලංකාර කඳු අතරින් යන අතර තවත් විටක ගඟක් උඩින් යයි. කදු ආශ්රිත පාරක් නිසා ඒ හා බැදුණ භයානක අනතුරු සහිත ස්ථාන රැසක් මෙහි පවතී. මම සහ උමේධ උදෙන්ම Wellington වලින් ගමන පටන් ගත්තා. ටික දුරක් යනවිට Dorri the Morris Minor හම්බවුනා (මා මීට පෙර Dorri ගේ photos එවා තියනවා). ඊට පසු Levin නගරයට පැමිණියා. ටිකක් රස්න ගතියක් දැනුන නිසා මදක් නවතා නැවත ආරම්භ කලා. තව ටික දුරක් යන විට නැවත රත් වන බව තේරුණා. නැවත නවතා එන්ජිම සිසිල් වූ පසු රේඩියේටර අලුත්වතුර coolent සමග දමා නැවත ආරම්භ කලා. ඉන් පසු ගමන පුරාම කිසිම රස්න ගතියක් අවේ නැහැ. කරදරයකින් තොරව Bulls නගරයට පැමිණ Waioru හරහා Desert Rd එකට ආවා. පැයට සැතපුම් 60 – 65 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. Desert Rd කියන්නේ එය වටා කිසිදු දෙයක් නැති නිසා. මෙම මාර්ගය Mount Tongariro , Mount Ruaphehu යන ගිනි කඳු අතරින් සාදා ඇත. සීතල කාලයට මෙම කදූ හිමෙන් වැසී පවතී. මෙහිදී තදින් වැසි ඇතිවුන නිසා වේගය අඩු කර ඉතා පරිසමින් පැමිණියා (මෙම ගමනේ video බලන්න). ගමනේ මෙම දුශ්කර කොටසේදී පැයට සැතපුම් 25 – 35 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. තද වර්ෂාව දිගටම පැවතියද කිසිදු කරදරයක් නැතිව Taupo නගරයට පැමිණියා. මෙම නගරයේ ඇති අලංකාර විශාල වැව නිසා නිල් පෙනුමක් ඇති වටේටම හිම කඳු පිරුණු Taupo නගරය එතාමත් අලංකාර නගරයක්. Taupo වැව නිසා පාර ටිකක් අමාරුයි. පොඩ්ඩක් හරි ලෙස්සුවොත් කාර් එක වැවට වැටෙනවා. එම නිසා අපි හිමින් ආව. Taupo නගරය පසුකර අපි පළමු දින නැවතුම් ස්ථානය වන Rotorua බලා පැමිණියා. Rotorua තවත් අලංකාර නගරයක්. වසර මිලියන ගණනකට සිට මෙම නගරය යටින් පොලොව රත් වෙනවා (Geo Thermal Active Zone). මෙම නිසා අලංකාර මීදුමක් සැමදාම වාගේ මෙම නගරයට උඩින් තියනවා. මෙහිදී wiper ක්‍රියා විරහිත වී ඇති බව දන ගත්තා. Wiper Motor එක overheat නිසා වැඩ කිරීම නැවතුනා. පසු දින අපගේ ගමනේ අවසාන කොටස අපි පටන් ගත්තා. වැස්ස නැති නිසා wiper අවශ්‍ය වුනේ නැහැ. මෙතන සිට ඇත්තේ කෙලින් ඇති කඳු අඩු මාර්ගයකි. කිසිම ප්‍රශ්නයකින් තොරව පැයට සැතපුම් 60 – 65 අතර සාමාන්‍ය වේගයක් තබාගනීමට අපිට හැකිවුණා. අවසානයේ අපි දෙන්නා Auckland නගරයට කරදරයකින් තොරව පැමිණියා. වසර 67 පරණ වුනත් ඔස්ටින් කාර් එක අදටත් දුවන්නේ හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නැහැ කියන පරණ කතාව සිහිකරවමින්. Many Thanks for my travel companion and faithful friend Umedha Hettigoda. All photos, videos and assistance to write the storey in Sinhala is by Umedha Hettigoda. [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15181698_1593026517390507_7963996780290592809_n.jpg?oh=f48f3ae1309d0ebe9577006fcd2e317e&oe=58D0D0D6[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15179213_1593026237390535_3461341901070782368_n.jpg?oh=9f442f10a4f40225b1eb60a640456223&oe=58C87B90[/IMG] [IMG]https://fb-s-c-a.akamaihd.net/h-ak-xtl1/v/t1.0-9/15230592_1593026174057208_6660500092284579697_n.jpg?oh=3140d62e6e2dcf4e534df32553f2e3eb&oe=58BB2EC7&__gda__=1487832035_882513b5bb159e4509df0468b54ec7aa[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15241366_1593025974057228_1791639765206361463_n.jpg?oh=6ba1902a6961de44c98478d37313a2d1&oe=58D3C772[/IMG] [IMG]https://fb-s-d-a.akamaihd.net/h-ak-xpl1/v/t1.0-9/15202761_1593026057390553_730950716530579318_n.jpg?oh=634fd285a939c4a6dec332059e9449d9&oe=58BB9B31&__gda__=1489479486_644f89186fec9b3ab0e823742761992f[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15178249_1593025844057241_1562973728979621249_n.jpg?oh=65fc2a792cc59e7ebeeb6301f8e70f6b&oe=58C90EFD[/IMG] [IMG]https://fb-s-c-a.akamaihd.net/h-ak-xat1/v/t1.0-9/15232175_1593025927390566_4333392712904240168_n.jpg?oh=2ebdc52d5880154b3a2f9a7ad265a69a&oe=58B3654D&__gda__=1489046610_8f04eec8ad36308e58b2b5a54cc56c5d[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15135787_1593026020723890_5773023029262331837_n.jpg?oh=dd39431ddd6a871b76193f92b24d87fb&oe=58D248A8[/IMG] [IMG]https://fb-s-a-a.akamaihd.net/h-ak-xfa1/v/t1.0-9/15181483_1593026304057195_8053613988047128988_n.jpg?oh=a9611a4c308004658cf08b4e2f6bad6c&oe=58B9058F&__gda__=1488016659_88a384f13ffefc41f48889ce485761db[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15181697_1593026264057199_234533427229647813_n.jpg?oh=24f6cfffca360c2c0dd8eda130cbf73c&oe=58FC973C[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15219393_1593026380723854_8822133326698238479_n.jpg?oh=55251bb6177a61e0d8b7cd34e1c93a12&oe=58C79DA6[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15232271_1593026444057181_4886683718141263934_n.jpg?oh=3ae450b2d03414dc081c1f68239079bd&oe=58CEB0E5[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15178141_1593026567390502_3372200497811797462_n.jpg?oh=b9231fe115179ab565bf8c02da380795&oe=58CBEDD6[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15203397_1593026477390511_4723812435005133770_n.jpg?oh=38fe7198a4f4f3c8368827ded525f33c&oe=58BDC11C[/IMG] [IMG]https://fb-s-a-a.akamaihd.net/h-ak-xta1/v/t1.0-9/15135909_1593026794057146_1926455159425124260_n.jpg?oh=953918b09aab4957542111f2ffe064dd&oe=58FCBD60&__gda__=1488051594_1338d97adcc924142cdef46223525e86[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15241405_1593026727390486_6331789460209946135_n.jpg?oh=f308e18b345336c7f126be347ee600ff&oe=58B46E2F[/IMG] [IMG]https://fb-s-a-a.akamaihd.net/h-ak-xlt1/v/t1.0-9/15171016_10157753904510551_4436489081164503007_n.jpg?oh=d93ad48663699b4e8ab67fa05854b802&oe=58C89300&__gda__=1488849959_7a25fef3e59b0333a8a15186fb5d5f7a[/IMG] [IMG]https://fb-s-a-a.akamaihd.net/h-ak-xpt1/v/t1.0-9/15171226_1593026724057153_8849334161268343544_n.jpg?oh=969ca76aec27616587b3c518701f3b28&oe=58D2A951&__gda__=1488937670_b1c47cb7c49fbf8fff2ed90ec683d0de[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/15203121_1593026880723804_8024772082389169690_n.jpg?oh=f359bb1ddbe2f0eb3235635894d0e851&oe=58BDA869[/IMG] [IMG]https://fb-s-a-a.akamaihd.net/h-ak-xaf1/v/t1.0-9/14600926_1157654417644387_1859331836073467973_n.jpg?oh=bdca3cbb33cc1517edadc868a176f404&oe=58FC3FDA&__gda__=1488622202_f4ecb06394ad7fcc67b12b684983d65b[/IMG][/B][/SIZE][/CENTER] උපුටා ගැනීම - [url]https://www.facebook.com/CarPissuwa/photos/?tab=album&album_id=1593025727390586[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom