Went to the gym in the morning!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ තොගෙ ජිම්. . . මම දක්කා උබ අද උදේ රතු පාට ටී එකකුත් ඇඳගෙන හෙන්ඩ්‍රි කල්දේරා සන්ග්ලාස් දෙකකුත් දාගෙන බැග් කඩ මල්ලකුත් උස්සගෙන බස් හොල්ට් එකට බඩ ගානාවා, උබට අර බෑග් එකවත් උස්සගෙන ඉන්න බරුව කොහෙද යකෝ ජිම් එකේ ඩම්බෙල් උස්සන්නේ . . .:P