Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
WERASSA GANGA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Werassa Ganga Development project, Bellanwila section open to Public

වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතිය - බෙල්ලන්විල අදියර ජනපති සුරතින් ජනතා අයිතියට

කොළඹ නගරාශ්‍රිත අලංකරන වැඩපිළිවෙල යටතේ බෙල්ලන්විල ප්‍රදේශයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙ සංස්ථාවේ දායකත්වයෙන් ඉදිකරන ලද ව්‍යායාම මංතීරු හා කි.මී. 3 ක පමණ දිගකින් යුත් පාපැදි මංතීරුවක් ඊයේ (සැප්. 09) දින සන්ධ්‍යා භාගයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.

අගනුවර හා ඒ අවට නගර අලංකරනය කිරීමේ වැඩ පිළිවෙලෙහි වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ පලමු අධියර යටතේ ආරක්ෂක හා හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා නාවික හමුදාවේ සහයෝගීත්වයෙන් මෙම ව්‍යායාම මංතීරු හා පාපැදි මංතිරුව ඉදිකරන ලදී.

විදේශීය ඉංජිනේරු තාක්ෂණය හා විදේශීය ණය මුදල් මත තවදුරටත් රැදි නොසිට ශ්‍රි ලාංකිය ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන අවම මුදලකින් උපරිම ඵලදායිතාවයකින් යුතුව ක්‍රියාත්මක කරන ලද මෙම වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ පලමු අධියර මගින් අනවසර ගොඩකිරීම්වලින් ආරක්ෂා කර ගැනිම සඳහා අත්පත් කරගත් පහත් බිම් වටා ඇළ මාර්ග ඉදිකරමින් එකි ඇළ මාර්ගයන් නිසි පරිදි ආරක්ෂා කර ගැනීම සඳහා ශරීර සුවතා මංතිරු ඉදිකිරිම තුලින් අමතර ප්රයත්නයක් නොයොදා මහජනයා මාර්ගයෙන්ම පහත්බිම් ආරක්ෂා කර ගැනිමේ පණිවිඩය මෙමගින් සමාජ ගත කර ඇත.

එසේම බෙල්ලන්විල පාරිසරික සංවර්ධන භූමිය තුලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයිනට උසස් තත්වයේ ආහාර පාන ලබාගැනිම සඳහාත් දේශීය සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව ඉදි කරන ලද වෙළද කුටි 12 කින් යුත් වෙළද සංකිර්ණයද ඊයේ දින විවෘත කරන ලදී.

[QUOTE="hemalsilva, post: 17118199, member: 7335"] [CENTER][SIZE="6"][FONT="Century Gothic"]Werassa Ganga Development project, Bellanwila section open to Public[/FONT][/SIZE] [SIZE="6"]වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතිය - බෙල්ලන්විල අදියර ජනපති සුරතින් ජනතා අයිතියට[/SIZE] [SIZE="3"]කොළඹ නගරාශ්‍රිත අලංකරන වැඩපිළිවෙල යටතේ බෙල්ලන්විල ප්‍රදේශයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙ සංස්ථාවේ දායකත්වයෙන් ඉදිකරන ලද ව්‍යායාම මංතීරු හා කි.මී. 3 ක පමණ දිගකින් යුත් පාපැදි මංතීරුවක් ඊයේ (සැප්. 09) දින සන්ධ්‍යා භාගයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි. අගනුවර හා ඒ අවට නගර අලංකරනය කිරීමේ වැඩ පිළිවෙලෙහි වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ පලමු අධියර යටතේ ආරක්ෂක හා හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා නාවික හමුදාවේ සහයෝගීත්වයෙන් මෙම ව්‍යායාම මංතීරු හා පාපැදි මංතිරුව ඉදිකරන ලදී. විදේශීය ඉංජිනේරු තාක්ෂණය හා විදේශීය ණය මුදල් මත තවදුරටත් රැදි නොසිට ශ්‍රි ලාංකිය ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන අවම මුදලකින් උපරිම ඵලදායිතාවයකින් යුතුව ක්‍රියාත්මක කරන ලද මෙම වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ පලමු අධියර මගින් අනවසර ගොඩකිරීම්වලින් ආරක්ෂා කර ගැනිම සඳහා අත්පත් කරගත් පහත් බිම් වටා ඇළ මාර්ග ඉදිකරමින් එකි ඇළ මාර්ගයන් නිසි පරිදි ආරක්ෂා කර ගැනීම සඳහා ශරීර සුවතා මංතිරු ඉදිකිරිම තුලින් අමතර ප්රයත්නයක් නොයොදා මහජනයා මාර්ගයෙන්ම පහත්බිම් ආරක්ෂා කර ගැනිමේ පණිවිඩය මෙමගින් සමාජ ගත කර ඇත. එසේම බෙල්ලන්විල පාරිසරික සංවර්ධන භූමිය තුලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයිනට උසස් තත්වයේ ආහාර පාන ලබාගැනිම සඳහාත් දේශීය සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව ඉදි කරන ලද වෙළද කුටි 12 කින් යුත් වෙළද සංකිර්ණයද ඊයේ දින විවෘත කරන ලදී.[/SIZE] [IMG]http://defence.lk/sinhala/img/20140910_01p34.jpg[/IMG] [IMG]http://defence.lk/sinhala/img/20140910_01p1.jpg[/IMG] [IMG]http://defence.lk/sinhala/img/20140910_01p4.jpg[/IMG] [IMG]http://defence.lk/sinhala/img/20140910_01p8.jpg[/IMG] [IMG]http://defence.lk/sinhala/img/20140910_01p37.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom