WERASSA GANGA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay
    Werassa Ganga Development project, Bellanwila section open to Public

    වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතිය - බෙල්ලන්විල අදියර ජනපති සුරතින් ජනතා අයිතියට

    කොළඹ නගරාශ්‍රිත අලංකරන වැඩපිළිවෙල යටතේ බෙල්ලන්විල ප්‍රදේශයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙ සංස්ථාවේ දායකත්වයෙන් ඉදිකරන ලද ව්‍යායාම මංතීරු හා කි.මී. 3 ක පමණ දිගකින් යුත් පාපැදි මංතීරුවක් ඊ‍යේ (සැප්. 09) දින සන්ධ්‍යා භාගයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.

    අගනුවර හා ඒ අවට නගර අලංකරනය කිරීමේ වැඩ පිළිවෙලෙහි වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ පලමු අධියර යටතේ ආරක්ෂක හා හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා නාවික හමුදාවේ සහයෝගීත්වයෙන් මෙම ව්‍යායාම මංතීරු හා පාපැදි මංතිරුව ඉදිකරන ලදී.

    විදේශීය ඉංජිනේරු තාක්ෂණය හා විදේශීය ණය මුදල් මත තවදුරටත් රැදි නොසිට ශ්‍රි ලාංකිය ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන අවම මුදලකින් උපරිම ඵලදායිතාවයකින් යුතුව ක්‍රියාත්මක කරන ලද මෙම වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ පලමු අධියර මගින් අනවසර ගොඩකිරීම්වලින් ආරක්ෂා කර ගැනිම සඳහා අත්පත් කරගත් පහත් බිම් වටා ඇළ මාර්ග ඉදිකරමින් එකි ඇළ මාර්ගයන් නිසි පරිදි ආරක්ෂා කර ගැනීම සඳහා ශරීර සුවතා මංතිරු ඉදිකිරිම තුලින් අමතර ප්‍රයත්නයක් නොයොදා මහජනයා මාර්ගයෙන්ම පහත්බිම් ආරක්ෂා කර ගැනිමේ පණිවිඩය මෙමගින් සමාජ ගත කර ඇත.

    එසේම බෙල්ලන්විල පාරිසරික සංවර්ධන භූමිය තුලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයිනට උසස් තත්වයේ ආහාර පාන ලබාගැනිම සඳහාත් දේශීය සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව ඉදි කරන ලද වෙළද කුටි 12 කින් යුත් වෙළද සංකිර්ණයද ඊ‍යේ දින විවෘත කරන ලදී.

    20140910_01p34.jpg

    20140910_01p1.jpg

    20140910_01p4.jpg

    20140910_01p8.jpg

    20140910_01p37.jpg
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බුදු මැදුරක් හදලා තියෙන එකනං ඉතාම වටිනවා........... දියත උයනෙත් මේ වගේ බුදු මැදුරක් හදුවොතින් සැහෙන්න වටිනවා.........
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Niyematama hadala lassenata thiyenawa......oya project ekay hoda naraka kiyanne puluwan hodata dawas 2-3k wassama......!!

    Dehiwala, Mt Lavinia Athtidiya, boralasgamuwa saha oya awata wahi wathura gala bahinne bellanwila alen via angulana moya katin mudhata. oya project eka thibichcha ala harala mun goda karala loku wenasak kara. ithing oka hoda naraka kiyanna baa dannma.

    karapu project eka hodai.....eka complete wennanam man kiyapu seen eken flood wenna baa. fl0od unoth project eka fail.
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth

    ambo awidinna giyoth nam epa wenawa.. hena watayak yanna thiyanwa.. dawal ta nam awwa athi.... wate thiyana gas tika loku unama nam maruwata thiyei....wathura bahinna kaanu kapala thiyanwa watetama.. mama hithanne eka nisa flood wena ekak na issara wage... bt honda wassak wassama thamai balanna wenne ithin mokada wenne kiyala
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    බුදු මැදුරක් හදලා තියෙන එකනං ඉතාම වටිනවා........... දියත උයනෙත් මේ වගේ බුදු මැදුරක් හදුවොතින් සැහෙන්න වටිනවා.........
    \\

    බුදු මැදුර මචන් පිල්ලෑව පන්සලේ බුදු පිළිමේ . පන්සල වටේ තමා තියෙන්නේ මේක . ගොඩක් ලොකු area එකක් . පන්සලත් ගොඩක් ලස්සනට හැදුව මේ Project එකත් එක්ක . :yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    \\

    බුදු මැදුර මචන් පිල්ලෑව පන්සලේ බුදු පිළිමේ . පන්සල වටේ තමා තියෙන්නේ මේක . ගොඩක් ලොකු area එකක් . පන්සලත් ගොඩක් ලස්සනට හැදුව මේ Project එකත් එක්ක . :yes:

    ගෝටගේ අයිඩියා තමයි......... :D:D:D:D:D