Wesak In Riyadh

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ගෞතම බුදුන්ගේ තෙමගුල සැමරීමට වෙසක් කලාපයක් රියාද් තානාපති කාර්ය්‍යාල පරිශ්‍රයේදි සත් දිනක් පුරාවට.රියාද් නගරයේ වෙසෙන ඔබට මෙත් සිත් ව ආරාධනා කරමු.

    574725_284506111633578_100002225746841_639121_1704635380_n.jpg


    සෞදි අරාබියේ ජෙද්දා නගරයේ කොන්සාල් කාර්ය්‍යාලයේද 11 වන දින පුරාවට වෙසක් සිරිය නැරඹීමට ඔබත් පිලිවෙතින් පෙල ගැසෙන්න.
    525638_285165961567593_100002225746841_641307_133013453_n.jpg




    http://youtu.be/UNyhuhHsGHk
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සෞදි වගේ රටක මෙවැනි දෙයක් අති උත්කර්ශවත් ලෙස කරන එක පොඩ්ඩක් අගයන්න කැමති නැද්ද?
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    anawasara mekath

    කිසිම අනවසරයක් නෑ.ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලයේ අනුග්‍රහයෙන් සෞදි රජයේ අනුමැතිය මත කරන්නේ.
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    mage rep kapala pala kari hambaya kiyala comment ekak dapu ekata me kiyanne.ane ponna wesige putho.mama hambayek nam ai me wage post ekak danne.tho wage wesige puthala thamai agamak nathi hattha.ubala wage unta puluwan - rep denna vitharai.mama rep + balagena wath - balagena wath nemei me post eka damme.real buddhist kenek hatiyata damme.
     
    Last edited:
    • Like
    Reactions: navodwickra

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    ela machan. koi rate giyath thamange wiswasaya agama darmaya thamange ananyathawa thiyagena inna umbala thamai niyama minissu
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ela machan. koi rate giyath thamange wiswasaya agama darmaya thamange ananyathawa thiyagena inna umbala thamai niyama minissu

    thanks machan...ehema kale nath nam machan mun hithan inne kisima deyak karanne nath nam mun api gana hithanne kisima deyak kara ganna bari un kiyala.wesak eka iwara unama dannam machan pictures tikak api kohomada celebrate kale kiyala...mata hari dukai rep kapapu ekata nemei mama hambayek kiyala kiyau ekata...
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    සෞදි වගේ රටක මෙවැනි දෙයක් අති උත්කර්ශවත් ලෙස කරන එක පොඩ්ඩක් අගයන්න කැමති නැද්ද?

    එකෙන්ම අගයන්න ඕනි,ඔය සියල්ල බොහොම හොදින් සාර්ථක වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා :):):)
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    එකෙන්ම අගයන්න ඕනි,ඔය සියල්ල බොහොම හොදින් සාර්ථක වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා :):):)

    බොහොම ස්තූතියි සහෝදරයා....දැනටමත් වැඩකටයුතු ඉතාමත් හොදින් කෙරීගෙන යනවා.