Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
West Indies tour of Sri Lanka 2024 🦁🏏💥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිම ඉන්දියා සීරිස් එකට කලින් තිබ්බ LPL එකේ චන්දිමාල්ගෙ T20 වල නොදැකපු පැත්තක් දැක්ක. LPL එකේ තුන්වෙනියට හොදම ස්ට්රයික් රේට් එක 168.82 ක්. තුන්වෙනියට වැඩිම හයේ පහරවල් ගණන 18ක්. පොර පත හයේ ටිකක් ගැහුව. මම හිතුව අනිත් අතට තිබ්බ ඉන්දියා සීරිස් එකේ පොරව බෙන්ච් එකේ නොතිය චාන්ස් එකක් දෙයි කියල එක මැච් එකක හරි. කුසල් ජනිත් LPL එකේ හොදට ප්ලේ කලත් ඉන්දියා සීරිස් එකේ ෆේල් වුනා. එතකොටවත් එක මැච් එකක්වත් චන්දිමාල්ට දුන්නෙ නෑ. අන්තිමට ඉන්දියා T20 series එකම වයිට් වොශ් වෙලා ගියා. චන්දිමාල්ගෙ වයසත් එක්ක පොරට තව වැඩි කාලයක් නෑ. මට හිතෙන විදිහට පොරට චාන්ස් එකක් දීල බලන්න ඕන T20 වල. කුසල් ජනිත් මේන් සීරිස් එකකවත් හරියට පෆෝම් කලේ නැති නිසා පොර වෙනුවට චන්දිමාල්ට මේ පාරවත් චාන්ස් එකක් ලැබෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ.

බෝලින් යුනිට් එකේ අඩුවකුත් තියෙනව. මේන් බෝලස්ල 4 දෙනා ඇරෙන්න අමතර බෝල කෙනෙක් ඉන්නෙ චමිදු. බැරි වෙලාවත් බෝල කෙනෙක් දෙන්නෙක් ෆේල් වුනොත් situation එක change කරගන්න overs 2ක් වත් දාගන්න තව ඕල් රවුන්ඩ් බෝල කෙනෙක් නෑ. කලින් දසුන්ගෙන් කරගත්ත ඩියුටි එක කරගන්න. වෙල්ල තමයි ඔප්ශන් එක විදිහට පේන්නෙ. චන්දිමාල් හෝ KJP දාන්නෙ නැත්නම් එතනට දාන්න හොදම වෙල්ල කියන එකයි මට හිතෙන්නෙ.

අනිත් එක තමයි මගේ මතය අනුව අසලන්කය T20 වලට හරියන්නෙ නෑ. පොර හරියන්නෙ 50 overs . ඒත් ටීම් එකේ කැප්ටන්සි එක ගන්න එකෙක් නැති අඩුව නිසා පොරව හලන්නෙ නෑ. මට අනුව නම් පොරගෙ ප්ලේස් එක හෙන අපරාදයක්. වෙන එකෙක්ව try කරන්න පුලුවන් ප්ලේස් එකක්.

චමිදුව අසලන්කට උඩින් ගේන්න පුලුවන් නම් හොදයි. ඒත් ඒක වෙන්නෙත් නෑ. අසලන්කය ඇවිත් සමහර වෙලාවට හරි බරි ගැහිල ලෑස්ති වෙනකොට ඕවස් ටික අපරාදෙ. මොනා කරන්නත් තියෙන්නෙ ඕවස් 20 යි. චමිදු වගේ හොදට අත දිග ඇරල ගහන්න පුලුවන් එකෙක්ට ගොඩවෙලාවට ලැබෙන්නෙ අන්තිම ඕවස් දෙකක් හෝ උපරිම තුනක්. එහෙම උනාම ඌට දෙයක් කරන්න කාලයක් නෑ. අපරාදෙ.

My T20 XI

Pathum

Mendis (wk)

Kamindu

Bhanuka

Chamindu

Charith (c)

Wellalage / Chandimal

Wanidu

Theekshana

Pathirana

Thushara / Binura

[QUOTE="Irugal_Bandara, post: 30237907, member: 583217"] අන්තිම ඉන්දියා සීරිස් එකට කලින් තිබ්බ LPL එකේ චන්දිමාල්ගෙ T20 වල නොදැකපු පැත්තක් දැක්ක. LPL එකේ තුන්වෙනියට හොදම ස්ට්රයික් රේට් එක 168.82 ක්. තුන්වෙනියට වැඩිම හයේ පහරවල් ගණන 18ක්. පොර පත හයේ ටිකක් ගැහුව. මම හිතුව අනිත් අතට තිබ්බ ඉන්දියා සීරිස් එකේ පොරව බෙන්ච් එකේ නොතිය චාන්ස් එකක් දෙයි කියල එක මැච් එකක හරි. කුසල් ජනිත් LPL එකේ හොදට ප්ලේ කලත් ඉන්දියා සීරිස් එකේ ෆේල් වුනා. එතකොටවත් එක මැච් එකක්වත් චන්දිමාල්ට දුන්නෙ නෑ. අන්තිමට ඉන්දියා T20 series එකම වයිට් වොශ් වෙලා ගියා. චන්දිමාල්ගෙ වයසත් එක්ක පොරට තව වැඩි කාලයක් නෑ. මට හිතෙන විදිහට පොරට චාන්ස් එකක් දීල බලන්න ඕන T20 වල. කුසල් ජනිත් මේන් සීරිස් එකකවත් හරියට පෆෝම් කලේ නැති නිසා පොර වෙනුවට චන්දිමාල්ට මේ පාරවත් චාන්ස් එකක් ලැබෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. බෝලින් යුනිට් එකේ අඩුවකුත් තියෙනව. මේන් බෝලස්ල 4 දෙනා ඇරෙන්න අමතර බෝල කෙනෙක් ඉන්නෙ චමිදු. බැරි වෙලාවත් බෝල කෙනෙක් දෙන්නෙක් ෆේල් වුනොත් situation එක change කරගන්න overs 2ක් වත් දාගන්න තව ඕල් රවුන්ඩ් බෝල කෙනෙක් නෑ. කලින් දසුන්ගෙන් කරගත්ත ඩියුටි එක කරගන්න. වෙල්ල තමයි ඔප්ශන් එක විදිහට පේන්නෙ. චන්දිමාල් හෝ KJP දාන්නෙ නැත්නම් එතනට දාන්න හොදම වෙල්ල කියන එකයි මට හිතෙන්නෙ. අනිත් එක තමයි මගේ මතය අනුව අසලන්කය T20 වලට හරියන්නෙ නෑ. පොර හරියන්නෙ 50 overs . ඒත් ටීම් එකේ කැප්ටන්සි එක ගන්න එකෙක් නැති අඩුව නිසා පොරව හලන්නෙ නෑ. මට අනුව නම් පොරගෙ ප්ලේස් එක හෙන අපරාදයක්. වෙන එකෙක්ව try කරන්න පුලුවන් ප්ලේස් එකක්. චමිදුව අසලන්කට උඩින් ගේන්න පුලුවන් නම් හොදයි. ඒත් ඒක වෙන්නෙත් නෑ. අසලන්කය ඇවිත් සමහර වෙලාවට හරි බරි ගැහිල ලෑස්ති වෙනකොට ඕවස් ටික අපරාදෙ. මොනා කරන්නත් තියෙන්නෙ ඕවස් 20 යි. චමිදු වගේ හොදට අත දිග ඇරල ගහන්න පුලුවන් එකෙක්ට ගොඩවෙලාවට ලැබෙන්නෙ අන්තිම ඕවස් දෙකක් හෝ උපරිම තුනක්. එහෙම උනාම ඌට දෙයක් කරන්න කාලයක් නෑ. අපරාදෙ. My T20 XI Pathum Mendis (wk) Kamindu Bhanuka [COLOR=initial]Chamindu[/COLOR] Charith (c) Wellalage / Chandimal [COLOR=initial]Wanidu[/COLOR] Theekshana Pathirana Thushara / Binura [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom