West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

dilann

Well-known member
  • Jul 6, 2018
    66,952
    165,867
    113
    එකමත් එක රටක
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි,

    ගෑනු ටික එක මිටට ඇපත් නැතුව පරදින වෙලාවේ , කාන්තා ක්‍රීඩා අමාත්‍යවරියක් පළමු වරට පත්වී ඇති වෙලාවේ :baffled:
    පිරිමි අපි එක මිටට අලුත්ම තරගාවලියට සුදානම් වෙමු !! :dull:

    i8zMk0P.jpg


    DTQU6ff.jpg



    ThCF3VZ.jpg


    කට්ටියගේ T20 11 දාගෙන යමු බලන්න......................
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,867
    113
    එකමත් එක රටක
    අඩෝ bhanuka ඇතුලේ.
    dasun Zim Afro T10 එකේ නම් හතර වටේට නෙලනවා දැක්කා. :baffled:
    පිස්සුද බන් අන්තිම T20i තුනේම 0 තුනක් දාල තියෙද්දී ඌ ව ගන්න කොහේ හරි ඉන්න කබ්බෝ ටිකක් එක්ක ලකුණු ගැහුවා කියලා . 🥱
     
    • Like
    Reactions: reuse

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    හරිනි පින්ටෝ ව එලියට දාල . :P
    අප පැතු වෙනස ගුපියෝ :lol:
    ටීම් එක දාපං බලන්න
    මම සනත්නම් ගස්සනවා මේ සයිඩ් එක.
    බානුක අපේ කාලේ ඉදන් නෙලපු එකානේ.

    Bhanuka
    Avishka
    Pathum
    Chandimal
    Asalanka
    Kamindu
    Wellalage
    Vandersay
    Theekshana
    Thushara
    Pathirana
     
    • Like
    Reactions: reuse and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,867
    113
    එකමත් එක රටක
    මම සනත්නම් ගස්සනවා මේ සයිඩ් එක.
    බානුක අපේ කාලේ ඉදන් නෙලපු එකානේ.

    Bhanuka
    Avishka
    Pathum
    Chandimal
    Asalanka
    Kamindu
    Wellalage
    Vandersay
    Theekshana
    Thushara
    Pathirana
    කෝ යකෝ පහුගිය අවුරුද්දේ වැඩිම ලකුණු ගහල තියන උතුමාණන් ? :baffled:

    bGqHj8E.jpg
     
    Last edited:
    • Like
    Reactions: reuse

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,320
    113
    Bhanuka
    Kusal Perera
    Pathum
    Kusal Mendis
    Asalanka
    Kamindu
    Chamindu
    Wellalage
    Vandersay
    Thushara
    Asitha

    My best 11 in the exact order. E unata loweth Podarangayai, Wide Malinga lite ui, Binurayayi , Avishkayai athule
     
    • Like
    Reactions: reuse and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,867
    113
    එකමත් එක රටක
    කුසල් ජනිත්? තාම ඕනෙද?
    එතනට දාන්න වෙන එකෙක් නෑ නේ ඔය ටීම් එකේ . එතන ගිහින් මූට හයියෙන් ගහන්න පුලුවන් නම් හරි .
    නැත්නම් වෙල්ලා ව තමයි ඔතන දාන්න වෙන්නේ . අවිශ්ක යට ට හරියන්නේ නෑ .
     
    • Like
    Reactions: reuse

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    එතනට දාන්න වෙන එකෙක් නෑ නේ ඔය ටීම් එකේ . එතන ගිහින් මූට හයියෙන් ගහන්න පුලුවන් නම් හරි .
    නැත්නම් වෙල්ලා ව තමයි ඔතන දාන්න වෙන්නේ . අවිශ්ක යට ට හරියන්නේ නෑ .
    අවිශ්ක මුල් තුනේ ගහන්න ඕන. හොදම ඕපන්. ජනිත් වැඩක් නැහැ බන්.
    ජනිත් ෆිනිෂර් කෙනෙක් නෙමේ.
     
    • Like
    Reactions: reuse

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,867
    113
    එකමත් එක රටක
    අවිශ්ක මුල් තුනේ ගහන්න ඕන. හොදම ඕපන්. ජනිත් වැඩක් නැහැ බන්.
    ජනිත් ෆිනිෂර් කෙනෙක් නෙමේ.
    අවිශ්කය T20i නාලා නේ තියෙන්නේ . එහෙම තියෙද්දිත් අන්තිමට දීපු මැච් දෙකේත් ලකුණු 4යි .

    මැච් 35ට වැඩිම ගහල තියන්නේ 37යි . avg 11යි . SR 92.
    open නම් පැතුම මෙන්ඩ තමයි ගහන්නේ . No 3ට මේ වෙලාවේ කමිදු ගහයි . අවිශ්කට අමාරුයි එන්න .
     
    • Like
    Reactions: reuse

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    අවිශ්කය T20i නාලා නේ තියෙන්නේ . එහෙම තියෙද්දිත් අන්තිමට දීපු මැච් දෙකේත් ලකුණු 4යි .

    මැච් 35ට වැඩිම ගහල තියන්නේ 37යි . avg 11යි . SR 92.
    open නම් පැතුම මෙන්ඩ තමයි ගහන්නේ . No 3ට මේ වෙලාවේ කමිදු ගහයි . අවිශ්කට අමාරුයි එන්න .
    හෙටත් ඉතින් ගස්සලා බලමු. ඔක්කොම ටොප් ඔර්ඩර් ගහන්න ඉන්න උන් නේ.
    චරිත් එහෙනම් 6ට බහින්න ඕන.
     
    • Like
    Reactions: reuse