western union salli ganna kohenda ?

SLbuddy

Active member
  • Jul 4, 2019
    150
    127
    43
    western union ekan salli gannakota hodama thana mokakda ? pvt place welalin ganna eka paduida? danna kauru hari innawa nam kiyanda.. loku help ekak..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    හුඟක් බැංකු (HNB, NTB etc.) වලින් පුලුවන්, Singer වගේ තැන් වලිනුත් පුලුවං... හොඳම තැනක් කියල අදහස් කරේ මොකද්ද?
     
    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    127
    43
    kohen gattath aulak ne neda bro.. commsion eka wadiyan gannawada pvt place wela ?

    හුඟක් බැංකු (HNB, NTB etc.) වලින් පුලුවන්, Singer වගේ තැන් වලිනුත් පුලුවං... හොඳම තැනක් කියල අදහස් කරේ මොකද්ද?
    kohen gattath aulak ne neda bro.. commsion eka wadiyan gannawada pvt place wela ? mama kalin aran ne ekai..
    ------ Post added on Jun 21, 2021 at 11:52 AM
     
    දන්න තරමින් එහෙම නෑ, එවල තියෙන ගාන කොහෙන් ගත්තත් හම්බෙනව... ඩොලර් වලට මොකක් හරි කොමිශන් එකක් හම්බෙනවද දන්නෙ නෑ මේ දවස්වල... පොඩ්ඩක් අහල බලන්න
     
    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    127
    43
    හුඟක් බැංකු (HNB, NTB etc.) වලින් පුලුවන්, Singer වගේ තැන් වලිනුත් පුලුවං... හොඳම තැනක් කියල අදහස් කරේ මොකද්ද?
    දන්න තරමින් එහෙම නෑ, එවල තියෙන ගාන කොහෙන් ගත්තත් හම්බෙනව... ඩොලර් වලට මොකක් හරි කොමිශන් එකක් හම්බෙනවද දන්නෙ නෑ මේ දවස්වල... පොඩ්ඩක් අහල බලන්න
    Thank you bro
     
    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    127
    43
    Hari machan comercial bank ekan gatta.. security number ekai, ID card ekai aran giyama gattaki.. ewaa ekan kaua wage dewal ahanwa.. wada karagatta.. thanks machan..