Western Union

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මචන්ල Western Union මෙ දවස් වල Government එකෙන් බ්ලොක් කරලද තියෙන්නෙ?

නැත්තන් මට විතරද?

"your local government blocked this payment, you maybe involved in financial crime"

මෙහෙම බ්ලොක් කරන්න පුලුවන්ද
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,297
    15,899
    113
    පිස්සුද බං..මං ඊයෙත් සල්ලි වගයක් ලංකාවට යැව්වා..