Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WhaleBoost පුදනකොටම කාපි යකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WhaleBoost එක එද්දිම මාට්ටු උන නිසා ගොඩක් මිනිස්සු බේරුනා youtube කරන කෙනෙක් මුලදීම විස්තර දැම්ම නිසා .

ඔහොම මට්ටු නොවුන NFT overate කරල විකුනපු සහ සමහර උන් සල්ලි හොයන්නේ නෙමේ trend වෙන්නේ NFT ගන්න පොළඹන videos කරා ලංකවේ වැදගත් label එකෙන් youtube කරන උනුත් .

ලංකවේ NFT , Crypto site හදාගෙන විකුනපු උන් හිටිය pump dump කරපු උන් දැන් මුකුත් නොවුන ගානට ,දැනටත් වැදගත් label එකෙන් youtube කරනව.

රුපියල් දහස් ගානේ ඉඳන් ඉඩම් විකුණලා කෝටි ගණන් loss උන උන් ඉන්නවා .

සමහර දුප්පත් ගම් පිටින්ම පන්සලේ ග්රාමසේවක ඉඳන් පනසලේ හාමුදුරුවෝ ත් අන්දිල . එත් එකෙක් වත් කියන්නේ නැහැ . අව්වුර්දුද්දකින් දෙකකින් අල්ලපු ගමේ උන් එකටම අහු වෙනවා .

මේක හොඳට ඉගෙනගෙන සල්ලි තීන housing schemes පිටින්ම අහු උන තැන් තීනවා ,ලජ්ජාවට එකෙක් කට අරින්නේ නැහැ . මට්ටු උනාට පස්සේ . ටික කාලෙකින් එහා scheme එකේ උන් ඇන්දෙනවා

[MEDIA=youtube]u4zWwp6dzHE[/MEDIA]

[MEDIA=youtube]s6MwGeOm8iI[/MEDIA]

දන්න pyramid schemes , ponzi schemes පොරවාගෙන එන බැටළු හම් share කරන්න

Original Pyramid schemes කෙලින්ම සල්ලි එකතු කරනව මුකුත් sell කරන්නේ නැහැ ,මේවා දැන් නැහැ මට්ටු වෙන නිසා සහ නීති නිසා .

බැටළු හම් (MLM)

රුපලාවන්ය බඩු විකුනන්න package.

සූර්ය කෝෂ .

Ad Click කරන package.

රුපියල් 40,000 ට සෙන්ශුයි නැවක් සහ රුපියල් 2000 ක් විතර වටින pressure pot එකක් .

Ebay etc Dropshipping course rs-25000 යි හැමදාම උන් දෙන පොස්ට් එක share කරන්නත් කියනව FB .

NFT , බිට් කොයින් , ක්රිප්ටෝ ,USDT අස්සේ හැංගිලා apps විදිහට.

[QUOTE="Monkey D.Luffy, post: 28492243, member: 582289"] [SIZE=4]WhaleBoost එක එද්දිම මාට්ටු උන නිසා ගොඩක් මිනිස්සු බේරුනා youtube කරන කෙනෙක් මුලදීම විස්තර දැම්ම නිසා . ඔහොම මට්ටු නොවුන NFT overate කරල විකුනපු සහ සමහර උන් සල්ලි හොයන්නේ නෙමේ trend වෙන්නේ NFT ගන්න පොළඹන videos කරා ලංකවේ වැදගත් label එකෙන් youtube කරන උනුත් . ලංකවේ NFT , Crypto site හදාගෙන විකුනපු උන් හිටිය pump dump කරපු උන් දැන් මුකුත් නොවුන ගානට ,දැනටත් වැදගත් label එකෙන් youtube කරනව. රුපියල් දහස් ගානේ ඉඳන් ඉඩම් විකුණලා කෝටි ගණන් loss උන උන් ඉන්නවා . සමහර දුප්පත් ගම් පිටින්ම පන්සලේ ග්රාමසේවක ඉඳන් පනසලේ හාමුදුරුවෝ ත් අන්දිල . එත් එකෙක් වත් කියන්නේ නැහැ . අව්වුර්දුද්දකින් දෙකකින් අල්ලපු ගමේ උන් එකටම අහු වෙනවා . මේක හොඳට ඉගෙනගෙන සල්ලි තීන housing schemes පිටින්ම අහු උන තැන් තීනවා ,ලජ්ජාවට එකෙක් කට අරින්නේ නැහැ . මට්ටු උනාට පස්සේ . ටික කාලෙකින් එහා scheme එකේ උන් ඇන්දෙනවා [MEDIA=youtube]u4zWwp6dzHE[/MEDIA] [MEDIA=youtube]s6MwGeOm8iI[/MEDIA][/SIZE] දන්න pyramid schemes , ponzi schemes පොරවාගෙන එන බැටළු හම් share කරන්න [SIZE=4] [/SIZE] [COLOR=rgb(209, 72, 65)]Original Pyramid schemes කෙලින්ම සල්ලි එකතු කරනව මුකුත් sell කරන්නේ නැහැ ,මේවා දැන් නැහැ මට්ටු වෙන නිසා සහ නීති නිසා . බැටළු හම් (MLM) * රුපලාවන්ය බඩු විකුනන්න package. සූර්ය කෝෂ . Ad Click කරන package. රුපියල් 40,000 ට සෙන්ශුයි නැවක් සහ රුපියල් 2000 ක් විතර වටින pressure pot එකක් . Ebay etc Dropshipping course rs-25000 යි හැමදාම උන් දෙන පොස්ට් එක share කරන්නත් කියනව FB . NFT , බිට් කොයින් , ක්රිප්ටෝ ,USDT අස්සේ හැංගිලා apps විදිහට.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom