What’s this wood type?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ලොල් තෝ කපද්දී ගහ යටද හිටියේ. මහෝ ලිය ඔයිට වඩා රතු පාටයි... තෝව රවට්ටලා...
    මේක මහෝ වගේ තමයි ලපටි ගහක් මෝරලා නෑ එක එක පැති වල පාට වෙනස් තියනවා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,797
    4,917
    113
    ඔකේ කළු පාට ලැකර් එකක් ගාල කළුවර ලීයක් හදාගනින්. ඊට පස්සේ වීඩියෝ එක දාපන් ගෙදරදීම කළුවර ලී හදන හැටි කියල. :ROFLMAO:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,421
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    NqGbLWy.jpg


    My new book rack. Heta meka sand karala finish eka danawa!
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕක හරියට කට් ඇන්ඩ් පොලිෂ් කරයි හදපු එකා. ලීය නම් මහෝගනී වගෙ පේන්නෙ. මොකක්ද ඕක?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,862
    23,554
    113
    ඕක මහෝගනී කියල ෂුවර් නන් උඹට බාල ජරාවක් දීලා තියෙන්නෙ. මෝරල නෑනෙ සුදු පාටයි තාම.
     
    • Like
    Reactions: Amith0424