What a Comment!!!

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    saw this in a gossip site... 100% true...

    අපේ රටේ සාමාන‍ය්‍ය චන්ද දායකයා යනු, සාමාන‍ය්‍ය දේශපාලකයාටත් වඩා ජඩයෙකි. රට ගෑන අබමල් රේනුවක හෑගීමක් නෑතිව ස්වාර්තය උදෙසා ඕනෑම තක්කඩියෙකුට කඩේ යන්න සෑදී පෑහෑදී සිටින දේශපාලුවෙකුටත් අන්ත පාහරයෙකි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පට්ටම ඇත්ත කතාව බන්. හොඳම උදාහරණය තමයි අර උපුල්ගෙන් බැනුම් අහගෙන ඌටම හුරේ දාපු එකා...