What about google pixel 5 ?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Hema ekama asahana thread vala..vedak ganna bahe balapan elakiri eke..den nm guu vela meka...
    ඒක ඇත්ත දේශපාලනෙයි ලිංගික දේවල් තමයි 90%ක් තියෙන්නේ. ඉස්සර මේකෙ කොච්චර ප්‍රොජෙක්ට් කරාද සොෆ්ට්වෙයා හැදුවා, චැරිටි ප්‍රොජෙක්ට් කරා, තාක්ශනික දේවල් කතා කරා ගොඩක් ඇඩ්වාන්ස් විදියට. දැන් ඒවා නෑ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Pixel 5 use කරනවා. Design එක මට නම් පට්ට. IPhone 11 ගැන නම් දන්නේ නැ. symmetrical bezels නිසා screen එක එහෙම මාර පෙනුමක‍් තියෙනව අනිත් phone වලට වඩා. පට්ට light weight එක. Cam eka නම් pixel 3 එකේ ඉඳන් තිබ්බ sensors 5 එකෙත් use වෙන්නේ. ඒහින්දා පරණ device වලට සාපේක්ෂව ලොකු වෙනසක් නැ Cam පැත්තෙන්.

    Cam බලනවා නම් pixel 6 එක තව මාස 2 කින් වගේ එනවා. ඒකෙ අලුත් ම camera module එකක් තියෙන්නෙ. 50mp ඔහොම set එකක් එනවා කියන්නේ. ඒක ගන්න.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,196
    20,272
    113
    Pixel 5 use karanne....
    gedara anith kena iphone 11...
    mama pixel 2 eken maru une....cam eke loku wenasak na...iphone 11 eeta wada hondai wage...social meida walata post karanwanam...

    pixel kiyanne tikak over priced device ekak....hardware baluwama....mama pure android walata kemathi nisa pixel series ekema innawa...
     
    • Like
    Reactions: fallend and NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,344

    5 ekama 1.60 gaanak ne bn...pixel 6 eka 2 ta vedi vei ehenam...too much ne ethakota

    Pixel 5 use karanne....
    gedara anith kena iphone 11...
    mama pixel 2 eken maru une....cam eke loku wenasak na...iphone 11 eeta wada hondai wage...social meida walata post karanwanam...

    pixel kiyanne tikak over priced device ekak....hardware baluwama....mama pure android walata kemathi nisa pixel series ekema innawa...
    Thanks machan...
    ------ Post added on Aug 13, 2021 at 6:27 PM
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    5 ekama 1.60 gaanak ne bn...pixel 6 eka 2 ta vedi vei ehenam...too much ne ethakota

    Thanks machan...
    ------ Post added on Aug 13, 2021 at 6:27 PM
    Overpriced නම් තමයි. මමත් ගත්තෙ හදිස්සියේ මගෙ තිබ්බ phone එක කැඩුණු නිසායි Pixel එකක් ගන්න ඕනේ කියලා ආසාව තිබ්බ නිසායි. නැත්නම් pixel වල එහෙම build quality, warranty claim එහෙම අවුල් කියලා කියන්නේ රට ඉන්න අයත්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,196
    20,272
    113
    Pixel wala camera dominance eka iwarai wage dan....
    Pixel 2 aapu kaale tamai King wage hitiye 😆

    Overpriced නම් තමයි. මමත් ගත්තෙ හදිස්සියේ මගෙ තිබ්බ phone එක කැඩුණු නිසායි Pixel එකක් ගන්න ඕනේ කියලා ආසාව තිබ්බ නිසායි. නැත්නම් pixel වල එහෙම build quality, warranty claim එහෙම අවුල් කියලා කියන්නේ රට ඉන්න අයත්.
    Warranty nam awulak ne...mama boruth kiyala mage device maru karala tiyenwa.... physical stores nathi hinda chat eke kole wahala shape ekak daa ganna puluwan 😬
    ------ Post added on Aug 13, 2021 at 6:34 PM
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    aluth pixel eka enakan poddak inna ne. eke ungema processer ekak saha cam ekath aluth wenwa . pixel 3,4,5 sergama cam wala wensak na. danata thiayana ewayin hodama spec thiyanne pixel 4xl walata pixel 5 kiyanne budget version ekak. ubata godak ma one video karanan nan iphone ekak ganin. habai aluth pixel eke video kohoma weida kiyannth ba moko un kiyanwa image processing kanna serma video waltath aluth eke introduce kannwai kiyala ekai.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    meheta ena badu bam sure na itin , pixel 1 ekak use karanne tama , okkkma hodai mchn ,oya price range nm iphone ekata yana eka hodai wage ne , build quality warranty baluwama. pixel mehe nane mukut. cam eka same wage wei mchn
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    837
    113
    ----- Hill City ----
    pixel 5 wadak na :rolleyes: un eka midrange phone ekak widihata gahuwe SD 7 series (765) SoC eka gahala...pixel 3,4 kalin okkotoma awe SD8 series flagship wdihata

    iphone 11 eeta wada loweth hondai....

    Pixel 6 on da way... eke untama develop karapu custom new "whitechapel" SoC ekak enne (with new camera setup). apple la M1 gahwa wage google lath dan ungema chip ekak hadagena issarahata yanna hdanne...pixel 6 keksewethtath eeta passe enwa ewawala sahenna wensak thiyei
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,344
    113
    O

    On the way thamai ithin...e unata moda nandasenaya ovva gennan dei da danne nahe...kohomath lankavata phones enne parakku vela neh....
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    837
    113
    ----- Hill City ----
    O

    On the way thamai ithin...e unata moda nandasenaya ovva gennan dei da danne nahe...kohomath lankavata phones enne parakku vela neh....
    anyway....aduwata nam enne na puthe 6 eka :P... un flagship device ekak widihata kiyalamai danne eliyata...hondama de rata inna ekekuta kiyala gennawanna eka..specially from USA or canada... ea region eke offers yanwa