What are the items you regreat not purchasing before the Dollar Crisis??

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,801
    73,454
    113
    you are banned ban. Pakayata english berinam sinhalen danna ona.

    bdw this was in the previous life when the guy thought he had control right :-D? Dan yako kunuharapa kiyanne nathi ekek hoyanna be :ROFLMAO: :ROFLMAO:

    cHvC0At.png
    owa aran giyoth bike/3wheel kaarayo umbawa gang rape karai yako.

    Set eke widiyata yanna ona. Loku scene danna giyoth guti tama.
    ------ Post added on Jun 26, 2022 at 1:36 PM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උඹේ තට්ටෙ පලන්න හොඳ මන්නයක් ගෙන්න ගන්න බැරි වෙච්ච එක
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Off-grid solar. Giya September indala net metering walata CEB approval enakal balan indala anthimata ekath na thama. Off grid gahaganna thibuna chance ekath nathuwa giya. Dan double price.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගෑනු ඩමියකුත් ගනින්. තව ඉලෙක්ට්‍රිල් වීල් චෙයා එකක් ගනින්. පඩිපෙල් මකල ස්ලයිඩ් වෙන්න හදාගනින්. 50 පැන්න කියම්නේ ඔව තමයි ඔන වෙන්නෙ අම්මා කියපු විදියට :lol:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ආ අමතක උනානේ හොඳම එක. ඔෆ් ගිර්ඩ් සොල සිස්ටම් එකක් ගහන්න හිතාගන හිටිය.

    බැටරි අවරුදු 5කට වඩා පාවිච්චි කරන්න බැහැනේ ඔච්චර වියදම් කරලත් කියල හිතල ගහන්නේ නැතුව හිටිය. (CEB එකට දෙන එකත් ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්නේ)


    දැන් සනීපයි!

    20කට විතර ගන්න තිබ්බ සෝල පැනල දැන් 60ක් විතර වෙනවා. ඉන්වෙර්ටරුත් එහෙමමයි. බැටරි ගැන කතා නොකර ඉමු! :lol: